ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සොහොන;19939770 said:
    කට හොදට ඇරපන් සිනි ටිකක් දාන්න :):cool:

    Api cricket gahanawa wage gahana team eke ungen ekek thama umpire :lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;19939765 said:
    3993_large-16-1-2011-eb4bea8a888d4e9f50e9ede2ea616448.jpg

    සර්පයා දුටුවාද !

    :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්දියාව වින්ඩිලා එක්ක ගහපු ගිවිසුම.

    1. පණ ඇති වෙර යොදා සුපර් 10 තරග දිනාගෙන ඒ කාන්ඩය යටතේ තරග වැදුණු කණ්ඩායම් සියල්ල අභිබවා පෙරමුන ගෙන සෙමි ෆයිනල් සදහා පැමිණිය යුතුය.
    2. ඒ පැමිණෙන අතරතුර ලංකාව සමග පැවති තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුය.ඒ සදහා කැපවී තරග වැදිය යුතුය. වැරදි සිදු නොකළ යුතුය.

    • සෙමි ෆයිනල් වලදී ඉන්දියාවට ජය ගැනීමට සහය විය යුතුය.
    • එනම්... දුවද්දී දැවී යාම් මග හැරිය යුතුය.
    • සෑම ඕවර් කීපයකටම නිපන්දුවක් යැවිය යුතුය.
    • පන්දු රැකීමේ අතපසුවීම් සිදුකල යුතුය.
    • ස්ලෝ බෝල් , බවුන්සර් ආදිය දැමීමට පෙර යම් සංඥාවක් යොදා ඉන්දීය පිතිකරුට දැන්විය යුතුය.
    • ක්‍රීඩකයන් සියලු දෙනාම ඉක්මනින් දැවී ගොස් එතරම් තරගයකින් තොරවම ඉන්දියාවට දණ නවා ජය බාර දිය යුතුය.
    මේ සියල්ල සිදු කිරීම වෙනුවෙන් අගාධයට ගොස් ඇති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නැවත නගා සිටුවීම සදහා තරගාවලි කීපයක් ලබා දෙනු ලැබේ. මූල්‍යමය උපකාරකරදෙනු ලැබේ.

    :lol: :lol: :lol: :lol:

    මට හිතුන දේ මේකත උඹලාටත් එහෙම හිතෙනවා ද ? :cool:

    :D :yes:

    oya athare dhonita ona woo wita deemata nawee genath sitiya yuthuya
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Kolin Pons ta Crutial Matches Gahanna ba meke Inna un uta World Class alu Balapan Ara Rohith karaya hauwa Oita wada U stress Handle karana hati dakka ne No Ball ekata thawa tiken run out

    World Class Player :lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉන්දියාව වින්ඩිලා එක්ක ගහපු ගිවිසුම.

    1. පණ ඇති වෙර යොදා සුපර් 10 තරග දිනාගෙන ඒ කාන්ඩය යටතේ තරග වැදුණු කණ්ඩායම් සියල්ල අභිබවා පෙරමුන ගෙන සෙමි ෆයිනල් සදහා පැමිණිය යුතුය.
    2. ඒ පැමිණෙන අතරතුර ලංකාව සමග පැවති තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුය.ඒ සදහා කැපවී තරග වැදිය යුතුය. වැරදි සිදු නොකළ යුතුය.

    • සෙමි ෆයිනල් වලදී ඉන්දියාවට ජය ගැනීමට සහය විය යුතුය.
    • එනම්... දුවද්දී දැවී යාම් මග හැරිය යුතුය.
    • සෑම ඕවර් කීපයකටම නිපන්දුවක් යැවිය යුතුය.
    • පන්දු රැකීමේ අතපසුවීම් සිදුකල යුතුය.
    • ස්ලෝ බෝල් , බවුන්සර් ආදිය දැමීමට පෙර යම් සංඥාවක් යොදා ඉන්දීය පිතිකරුට දැන්විය යුතුය.
    • ක්‍රීඩකයන් සියලු දෙනාම ඉක්මනින් දැවී ගොස් එතරම් තරගයකින් තොරවම ඉන්දියාවට දණ නවා ජය බාර දිය යුතුය.
    මේ සියල්ල සිදු කිරීම වෙනුවෙන් අගාධයට ගොස් ඇති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නැවත නගා සිටුවීම සදහා තරගාවලි කීපයක් ලබා දෙනු ලැබේ. මූල්‍යමය උපකාරකරදෙනු ලැබේ.

    :lol: :lol: :lol: :lol:

    මට හිතුන දේ මේකත උඹලාටත් එහෙම හිතෙනවා ද ? :cool:
    :lol:

    100 - 1 අවුට්:lol: අද සනි ලියොන් / පුනම් පාන්ඩේ එහෙම ෆිරි වෙන්න ඕනේ ගේල් කොල්ලාට රැට
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඉන්දියාව වින්ඩිලා එක්ක ගහපු ගිවිසුම.

    1. පණ ඇති වෙර යොදා සුපර් 10 තරග දිනාගෙන ඒ කාන්ඩය යටතේ තරග වැදුණු කණ්ඩායම් සියල්ල අභිබවා පෙරමුන ගෙන සෙමි ෆයිනල් සදහා පැමිණිය යුතුය.
    2. ඒ පැමිණෙන අතරතුර ලංකාව සමග පැවති තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුය.ඒ සදහා කැපවී තරග වැදිය යුතුය. වැරදි සිදු නොකළ යුතුය.

    • සෙමි ෆයිනල් වලදී ඉන්දියාවට ජය ගැනීමට සහය විය යුතුය.
    • එනම්... දුවද්දී දැවී යාම් මග හැරිය යුතුය.
    • සෑම ඕවර් කීපයකටම නිපන්දුවක් යැවිය යුතුය.
    • පන්දු රැකීමේ අතපසුවීම් සිදුකල යුතුය.
    • ස්ලෝ බෝල් , බවුන්සර් ආදිය දැමීමට පෙර යම් සංඥාවක් යොදා ඉන්දීය පිතිකරුට දැන්විය යුතුය.
    • ක්‍රීඩකයන් සියලු දෙනාම ඉක්මනින් දැවී ගොස් එතරම් තරගයකින් තොරවම ඉන්දියාවට දණ නවා ජය බාර දිය යුතුය.
    මේ සියල්ල සිදු කිරීම වෙනුවෙන් අගාධයට ගොස් ඇති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නැවත නගා සිටුවීම සදහා තරගාවලි කීපයක් ලබා දෙනු ලැබේ. මූල්‍යමය උපකාරකරදෙනු ලැබේ.

    :lol: :lol: :lol: :lol:

    මට හිතුන දේ මේකත උඹලාටත් එහෙම හිතෙනවා ද ? :cool:
    :lol:

    සිරාවටම මේ පාර තනිකරම script එකක් යන්නේ :lol::lol:
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    ඉන්දියාව වින්ඩිලා එක්ක ගහපු ගිවිසුම.

    ඒ පැමිණෙන අතරතුර ලංකාව සමග පැවති තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුය.ඒ සදහා කැපවී තරග වැදිය යුතුය. වැරදි සිදු නොකළ යුතුය.

    ඒ් සදහා විනිසුරුවරුන්ගේ සහය ලබා දෙනු ලැබේ ! :lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සොහොන;19939843 said:
    අපේ 260 රෙකෝඩ් එක කඩන්නේ නැතුව ඕනේ ගේමක් ගසාපල්ලා :)

    Eka kiyanna num munta amataka welada koheda ? nattan sharmawa out karanne na mun :lol::lol: