Best bank for deposit

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    :yes::yes:
    පොඩි ගානක් අතේ තියෙනවා මට හොද බැංකුවක් කියපල්ලකෝ FD එක්ක දාන්න.. මේ වෙලාවේ වෙන වැඩක් කරන්න ටයිම් නැහැ. ඉතින් වැඩක් පටන් ගන්නකම් සල්ලි ටික නිකන් තියන්න බැරි නිසයි FD එකක් දන්නේ උදව්වක් දියෝ
    :D:D
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    senior citizen අකවුන්ට් එකකට දාපන්. 15% ක් පොලිය
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    රඹා;19942942 said:
    senior citizen අකවුන්ට් එකකට දාපන්. 15% ක් පොලිය

    ආච්චියි සියා මැරිලා බං ඒ වයසයට ගැලපෙන විශ්වාස වන්ත කෙනෙක් නැහැ :(
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    මට මොකෙක් හරි කියල දියන්කෝ මොකක්ද 7 day call deposit කියන්නේ කියල
    අපි ඕකට ලක්ෂ 10 ක් දැම්මොත් කියක් එනවද