2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
අපිත් ආව එහෙනම්, අදනම් අවසන් වෙනතුරුම අසතහැකි,
 

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කෝ බොල අර මෝරා.....????
    මොනව හරි කියපිය කෝ.........

    මේකෙ කොටන්නයි සින්දු අහන්නයි දෙකක් බෑ බොල. විරහ ගීතයක් දාපන්. රම්පෙට පොරි හැලෙන්න දෙන්නම්. නදීකගෙ ඔය සින්දුව අහලා නෑ. එකපාර ග්‍රහනය වෙන්නෙ නෑ බන්ස්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙ කොටන්නයි සින්දු අහන්නයි දෙකක් බෑ බොල. විරහ ගීතයක් දාපන්. රම්පෙට පොරි හැලෙන්න දෙන්නම්. නදීකගෙ ඔය සින්දුව අහලා නෑ. එකපාර ග්‍රහනය වෙන්නෙ නෑ බන්ස්.
    හිටපං හිටපං.....
    ගීත එන්නේ යම් පිළිවෙලකට......
    අන්තිම හරිය වෙද්දී බෝතලයක් කඩන්න හිතෙයි අද නං........:baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔබේ සෙවණ මට නිවනක්
    වගේය යන සිතුවිල්ලක්
    මගේ හිතේ තිබු හින්දයි
    මේ තරමට ලතැවිල්ලක්


    චාමරගේ කට හඩෙන් වැඩක් ගත්තෙ නෑ කියන කතාව එකහෙලාම පිලිගනිමි. එවන් තවත් එක් ගායකයෙක් වන්නේ යොහාන් අර්ජුන මහතායි.

    මාලිගේ මා තැනූ...


    අවාසනාවට ඔහු අකාලයේම නික්ම ගියා ......:sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද විල්තෙරේ බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක (enya ගේ) අපේ ටව්මේ ඇඩ්වටීස්මන්ට් දාන මොකක්දෝ මලදානෙක බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකට දාලා තිබුනා කියපංකෝ. ඌ විල්තෙර අහන එකෙක්ද දන්නෙ නෑ.:angry: