දැන්වත් එකෙක්වත් කතා කොරන්නේ නැද්ද????????????
තොප මාව කොර කලේය. අද නිදියනවා බොරුය. ඒ කෙසේද යත් ලන්කාවට ආවිට පවසමි. හදවිල කලබන ගී ජලරේකාවේ මල හිරු බසිනා විවරණය කිරීමට ගියහොත් හුය ඉඩ මදි වීමට ඉඩ තිබේ.
දැන්වත් එකෙක්වත් කතා කොරන්නේ නැද්ද????????????
මොන පුන්ඩවාලයක් ද............සියල්ලෝම ගොලු වී ඇති හැඩයි.




ජානක සහෝදයව අප්සට් කරන එකේ කෙලවරක් තියෙන්න එපායැ නේහ්?හිතවතුනේ සුදු ඇදන් එන්න අවසන් ගීත 2 එකතු වුනා නම්

කොරව..කොරව....තොප මාව කොර කලේය. අද නිදියනවා බොරුය. ඒ කෙසේද යත් ලන්කාවට ආවිට පවසමි. හදවිල කලබන ගී ජලරේකාවේ මල හිරු බසිනා විවරණය කිරීමට ගියහොත් හුය ඉඩ මදි වීමට ඉඩ තිබේ.
මොන පුන්ඩවාලයක් ද............
මම යනව එහෙනං යන්න.....
තොපි හැමෝටම යථාලාභසංතුස්ඨිමත් අහවල් එකක් වෙයං.........!!!!!!!!!
වස්ත්‍රය!!!!!!!!!!!!!![]()
කොරව..කොරව....
මම කල්යේනුයි කල්යේනුයි බලා සිට කොක් කරක් සේ කර ඇත්තෙකු වෙමි!

හොඳායි.
දහසක් වැඩ අතරේ රසවත් වැඩ සටහනක් ඉදිරිපත් කරපු කිඹුලයියටත් රේඩියෝ ටීම් එකටත් බොහොම ස්තූතියි.කිඹුලයියටත්,රේඩියෝ ටීම් එකටත් ශ්‍රාවක හැමෝටමත් සුභ රාත්‍රියක් වේවා.
යකෝ මුං එකෙක්වත් මුකුත් කියන්නේ නෑ නේහ්........වස්ත්‍රය....
අඩුගානේ එන සැරේ එකට මොනව හරි එකතු පහදු කරගන්න අදහසක් වත්......
තොපි සසගයෙහි යෙදෙව්....

හ්ම්..හ්ම්........ගැමි ආරේ යුග ගීත ගැන කතාවක යෙදෙමුද?
කුරහන් යායේ
රෑ පැල් රකින
පිලේ පැදුර
පිලේ පහන
ලිහිනින් රෑන.![]()

යේ..යේ....what happened ?
Program over already ?

මු සේරම ගිහිල්ලානේ මාමේ.එකෙක්වත් නෑ ඔන්ලයින්.සැරටම දැනිලා
යා යුතු මග එයනම්
යන්න
නුඹට අවැසි විදියට
සවන් දෙන්න
ප්‍රවේශමෙන්
ඔබෙ හද ගැහෙනා රාවයට
පවසන්නේ කුමක් දැයි කියා..
රැඳී තියේවී මතකයන්

මාත් යමි. එළියෙ වහිනවා. පොඩ්ඩක් එලියට බැහැල කදුළු වැස්සට දිය කරලා එන්නම්. හැමෝටම සුවබර රැයක්,ස්තූතියි !![]()

පුර්විකා සටහන් අනුව දැන් ප්‍රචාරය කරන්නේ මේ ගීතය කියලා ඇතැම් විට අනුමාන කරන්න අමාරුයි ඇත්තෙන්ම පුර්විකා සටහන් හරිම අපුරුයි
වැඩසටහන වෙනුවෙන් තම වටිනා කාලය කැපකල කිඹුලාට මාගේ ප්‍රණාමය
සියලූ දෙනාටම සුභ රාත්‍රියක් !