මැරෙනවාට වඩා වැඩි නිරිභිත එඩිතර කමක් ජිවත් විමට,දුක් විදිමට අවශ්‍යයි..සොයුරිය ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!!![]()

![]()
ගොඩක් අය දැන මේ සිදුවීම ගැන දන්නවනෙ..සමහරු ඇයට නොසෑහෙන්න දොස් නගනවා.සමහරු දුක ප්‍රකාශ කරනව..සමහරු බණ කියනවා..
මම ඇයට දොස් නගන්නෙ නැ.මොකද අසීමිතව ආදරෙ කරල ඒ අහිමි වීම දරාගැනීමට නොහැකි උනාම අති වන කම්පනයට ඇය සාමන්‍ය මිනිස් සිතක් හැටියට දුක නැති කරගන්න උත්සහ කලා.ඉවසල ඉවසල බැරිම තැන ඉවසිය යුතුම තැනයි කිව්වට සාමාන්‍ය මිනිහෙක්ට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ.ඇයට ඉවස දරා ගැනීමට නොහැකි වෙන්න අති..
කොල්ලෙක් නිසා ජීවිතෙ නැති කර ගන්න තරම් මෝඩ කෙල්ලෙක් නොකියා යන්න ඇයගෙ fb ගිනුමට..ගිහින් බලන්න.ඇය සිටි තත්වය..ඉන් පසුව නිගමනය කරන්න.
කෙසෙ උවත්..
සොයුරිය ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!!
දෙයක් උනාම තමයි කොල්ලන්තත් එනේ මේ කෙල්ල පව් කොල්ලට හෙන ගහපන් කියලා කියෙන්න මතක් වෙන්නේ ,,ඒත් ඇත්ත කතවා කොල්ලෝ ඔක්කොම ඔහොම තම්යි බ්න් දැන්,,කෝහේ හරි එකක් දාගෙන ඊලග දවසේ රූම් අදින එක තමයි බ්න් හැම එකාම වගේ කර්න්නේ,,අපේ වැරදි බ්න් ඕවා ගැනුන්නේ ලොකු වැරදක් නෑ බ්න්,,අපේ අතේ 95% වරද..

ලංකාවේ ලිංගික අද්යාපනයේ තරම මේ..ගෝත්‍රික දුපත් මනසිකත්වෙන් මිදෙනකම් .ඕව සුඅලබ වෙයි ...