Facebook තවත් ජිවිතයක් බිලිගනී

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    Facebook තවත් ජිවිතයක් බිලිගනී

    5cb0up.jpg


    ගොඩක් අය දැන මේ සිදුවීම ගැන දන්නවනෙ..සමහරු ඇයට නොසෑහෙන්න දොස් නගනවා.සමහරු දුක ප්‍රකාශ කරනව..සමහරු බණ කියනවා..
    මම ඇයට දොස් නගන්නෙ නැ.මොකද අසීමිතව ආදරෙ කරල ඒ අහිමි වීම දරාගැනීමට නොහැකි උනාම අති වන කම්පනයට ඇය සාමන්‍ය මිනිස් සිතක් හැටියට දුක නැති කරගන්න උත්සහ කලා.ඉවසල ඉවසල බැරිම තැන ඉවසිය යුතුම තැනයි කිව්වට සාමාන්‍ය මිනිහෙක්ට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ.ඇයට ඉවස දරා ගැනීමට නොහැකි වෙන්න අති..
    කොල්ලෙක් නිසා ජීවිතෙ නැති කර ගන්න තරම් මෝඩ කෙල්ලෙක් නොකියා යන්න ඇයගෙ fb ගිනුමට..ගිහින් බලන්න.ඇය සිටි තත්වය..ඉන් පසුව නිගමනය කරන්න.
    කෙසෙ උවත්..
    සොයුරිය ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!!
     
    • Like
    Reactions: awjas2621

    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    මචන් මේ කෙල්ලගේ fb ලින්ක් එක දාපන්කෝ ..:( පව් බන් අසරණ ජිවිතයක්
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    දෙයක් උනාම තමයි කොල්ලන්තත් එනේ මේ කෙල්ල පව් කොල්ලට හෙන ගහපන් කියලා කියෙන්න මතක් වෙන්නේ ,,ඒත් ඇත්ත කතවා කොල්ලෝ ඔක්කොම ඔහොම තම්යි බ්න් දැන්,,කෝහේ හරි එකක් දාගෙන ඊලග දවසේ රූම් අදින එක තමයි බ්න් හැම එකාම වගේ කර්න්නේ,,අපේ වැරදි බ්න් ඕවා ගැනුන්නේ ලොකු වැරදක් නෑ බ්න්,,අපේ අතේ 95% වරද..
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    5cb0up.jpg


    ගොඩක් අය දැන මේ සිදුවීම ගැන දන්නවනෙ..සමහරු ඇයට නොසෑහෙන්න දොස් නගනවා.සමහරු දුක ප්‍රකාශ කරනව..සමහරු බණ කියනවා..
    මම ඇයට දොස් නගන්නෙ නැ.මොකද අසීමිතව ආදරෙ කරල ඒ අහිමි වීම දරාගැනීමට නොහැකි උනාම අති වන කම්පනයට ඇය සාමන්‍ය මිනිස් සිතක් හැටියට දුක නැති කරගන්න උත්සහ කලා.ඉවසල ඉවසල බැරිම තැන ඉවසිය යුතුම තැනයි කිව්වට සාමාන්‍ය මිනිහෙක්ට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ.ඇයට ඉවස දරා ගැනීමට නොහැකි වෙන්න අති..
    කොල්ලෙක් නිසා ජීවිතෙ නැති කර ගන්න තරම් මෝඩ කෙල්ලෙක් නොකියා යන්න ඇයගෙ fb ගිනුමට..ගිහින් බලන්න.ඇය සිටි තත්වය..ඉන් පසුව නිගමනය කරන්න.
    කෙසෙ උවත්..
    සොයුරිය ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!!

    පව් බන් මොනවා උනත්..සමහරක් වෙලවට් කල්පනා කරද්දී මට මගේ කෙල්ල කියන කරන දේවල් ගැන කල්පනා උනාමත් හිතනවා කෙල්ලොන්ගේ ආදරේ වෙනුවෙන් සමහරක් වෙලේට කෙල්ලෝ කොන්ට්‍ර්ල් නැහැ..!!අනිත් එක දරා ගැනීම අඩුයි.!!හිතින් එව්සල තේරුම් ගැනීම නම් අන්තිමයි.!!
    පව් ඉතින්..මම ඔතනදි කොල්ල උනා නම් මට නම් මොන දෙයක් වෙලා හරි තිබුනත් මේ එතනදී හිත හදාගන්න බැරි වෙනවා..!!මැරෙනවා කියන්නේ .!!ඉතින්..එක පැත්තකින් මෝඩ කමක් වගේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    මනුස්ස ආත්මයක් ලැබිල ඉපදුනාම නමට පෙනුමට විතරක් මනුස්සයෙක් වෙලා වැඩක් නැ..තිරිසනෙකුයි මනුස්සයෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා...
    තම්න්ට මොලයක් කියල දෙයක් තියෙනවනම්,,අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් හිටියනම්..වැස්සකටවත් පාසැලකටවත් ගොඩ උනානම් මනුස්සයෙක්ව් වගෙ තමන්ගෙ අභිමානය ආත්මය රැකගෙන ජීවත් වෙන්න දැනගන්න ඕන

    අනික මේවගෙ ලමයි පොඩි එවුන් පිස්සු වට්ටන මෝල් කරන ජරා කසිකබල්,,නිරුවතයි,,වාචාල කමයි,,සල්ලාල කමයි,,අනියම්සබදතා,,විවාහයට පෙර ලිංගික ඇසුරයි ..පොඩි කෙල්ලො කොල්ලො රූම් යන ඒවයි රටේ ෆෝම් කරන..ඉන්දියන් කසිකබල් නාටිටි,,රියලිටි ටිවි වලින් රට අන්දන මීඩියා චැනල් මේවට වග කියන්න ඕන,,,අන්තිමට හොද දෙමාපියන්ටත් රටට මූනදෙන්න බැරි වෙනවා,,පව්

    රටට බණ කියන පොර ටෝක්දෙන සක්කිලි මීඩියාකරයොන්ට හොදක් වෙන්නෑ ලංකාවෙ කෙල්ලො කොල්ලන්ට කරපු අපරාදෙට

    ''''''''''''''
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවට දැන් අපි පලු යන්න බැන්නට මේ එලකිරියේම කොච්චර ත්‍රෙඩ් වැටිල තියෙනවද කොල්ලෝ කෙල්ල එක්ක රූම් යන්න අර ටවුන් එකෙන් හොඳ තැනක් කියපන්, නැත්තන් එහා ගෙදර කෙල්ල මෙහෙමයි මට ඒකිට අනින්න ආසයි ක්‍රමයක් කියපන් කියල. අසහන ත්‍රෙඩ් කීයක් නං යනවද සතියට. ඕවගේ ප්‍රතිපල තමා ඔය තියෙන්නෙ :(
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    කොහොමත් කොල්ලො කියන ජාතිය අහුවෙන එකට කෙලින්න කියල බලාගෙන ඉන්නෙ. 95%ක් ම එහෙම වෙන්න ඇති. කෙල්ලො ගැන නම් මම දන්නෙ නැ.
    ඒ උනාට මේ කොල්ල කලේ මහ කැත ජරා වැඩක්. කෙල්ලෙක් අසරණ කරල අත ඇරල දාන එක මහ පව්කාර වැඩක්.:sorry:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Facebook තවත් ජිවිතයක් බිලිගනී - Today, 05:26 PM

    දැන් Zuckerberg කාරයද මේ කෙල්ලට පොල්ල තියල තියෙන්නේ? :lol:
    මොනවා උනත් පව් කෙල්ල.
    තමන්ගේ සතුට වෙන කෙනෙක්ගේ අතේ තිබ්බම මෙහෙම වෙනවා. තනිව සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් මෙහෙම මෝඩ වැඩ කරගන්නේ නෑ.
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    අපි කවදාවත් මිනිස් ජිවිත සෙල්ලම් බඩු කියල හිතන්න නරකයි මචන්
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,369
    1
    17,088
    113
    −273.15°C

    ඔය විඳපු දුකක් හිනා වෙලා ඉන්න
    මට විනාඩි 3 යි ගියේ ඔයාව අඩවන්න
    වචන 3යි උනේ රණ්ඩු වෙන්න
    ඔය රැවටුන පොඩ්ඩක් හිතල බලන්න
    ඔය හැමදේම කරේ මාව සතුටේ තියන්න
    මම හැමදේම කරේ ඔය අඩවවල රිද්දන්න
    එත් ඔය දැක්ක පලවෙනි දවසේ ඉදන්
    හීන මැව්වේ එකට නිදියන්න
    සින්දුත් කොලවල ලිව්වේ
    මම කිව්වේ ඒවා ඔයාට කියල
    හිත යට හිටියේ ඔයා විතරයි ඔයා විතරයි ..........
    හිනා උනේ මම හන්ද
    මම උනේ රිද්දන්න නෙමෙයි පස්සේ
    අපහු ගන්න හිතන් මම හිත දුන්න
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මේ කෙල්ල කරලා තියෙන්නේ බොරුවක්ලු බන් චාමර ඉන්න තැනක් දන්නවද බන් එක පාරින්ම පොලු පාරක් ගස්සව ගන්න