Ma Adarei Mulu Lowatath Wada (Re-Make)

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    රාජු අයියා වයසට ගිහින් තියෙන තරම්... :D

    ඒක තමයි.පරණ් එවාම හරි රිමෙක් කරන එක හොදයි.මට නම් අළුත් එවා අල්ලන්නෙම නැහැ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක තමයි.පරණ් එවාම හරි රිමෙක් කරන එක හොදයි.මට නම් අළුත් එවා අල්ලන්නෙම නැහැ.

    ඒ වුනාට පරණ එකේ තියෙන ගතියා මට මේ සින්දුවේ එන්නේ නෑ... :sorry:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඒ වුනාට පරණ එකේ තියෙන ගතියා මට මේ සින්දුවේ එන්නේ නෑ... :sorry:

    එක ඇත්ත ,මොකද අපේ කන හුරු වෙල ඉන්නෙ පරණ තනුවට නිසා.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක ඇත්ත ,මොකද අපේ කන හුරු වෙල ඉන්නෙ පරණ තනුවට නිසා.

    ආ... ඒකත් වෙන්න පුලුවන්..ඔය සින්දුත් එක්කමනේ අපේ කාලේ ගෙවුනේ.. ඉතිං ඒක වෙනස් වෙනකොට අපිට ටිකක් අවුල් වගේ තමයි... :D
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රාජු අයියා වයසට ගිහින් තියෙන තරම්... :D
    මටත් හිතුනේ ඕකම තමයි බන් :D මේ මිනිස්සු වයසට ගිහින් තියෙන විදිය දැකපුවහම තමයි අපිටත් දැන් වයසයි කියල මතක් වෙන්නේ :baffled: