Start Cycling

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Elakiri [FONT=&quot]එකේ [/FONT]Bicycle [FONT=&quot]පදින අය අඩුයි වගේ. තව ටික කාලයක් යද්දි හැමොටම වගේ[/FONT] cycling [FONT=&quot]වලට [/FONT]change [FONT=&quot]වෙන්න වෙනවා. මෙ රස්නේ වැඩි වෙන විදියට [/FONT]Motor vehicle [FONT=&quot]වැඩි විමත් බලපානවා. වැඩි වෙන වාහනවලට හරි යන්න ගස් කපලා පාරවල් පලල් කරන්න[/FONT] [FONT=&quot]වෙනවා.[/FONT]
    [FONT=&quot]කෙනෙකුට කියන්න පුලුවන් [/FONT][FONT=&quot]electric vehicle [/FONT][FONT=&quot]ආවානම් හරිනේ කියලා. එත් [/FONT][FONT=&quot]electricity [/FONT][FONT=&quot]නිපදවන්නත් ඉන්දන දහනය කරන්න වෙනවා. න්‍යෂ්ටික ශක්තින් පාවිච්චි කරන්න වෙනවා. ජලයෙන් පමනක් නිපදවන විදුලිය ප්‍රමානවත් වෙන්නෙ නැ.[/FONT]
    [FONT=&quot]අද වෙද්දි [/FONT][FONT=&quot]Motor Bicycle [/FONT][FONT=&quot]භිවිතය ඉතාම ඉහල ගිහින් තියෙනවා. [/FONT][FONT=&quot]Motor Bicycle [/FONT][FONT=&quot]නිසා සිදුවන අනතුරු ජිවිත හානි ඉතාම ඉහලයි. ලෝකයේ අඩුම අනතුරු ගනනක් සිදුවන රට [/FONT][FONT=&quot]Netherland ‘ [/FONT][FONT=&quot]එකට හේතුවක් තමා මෙ රටෙ 90% ක්ම [/FONT][FONT=&quot]cycle [/FONT][FONT=&quot]භාවිතා කරන එක. මෙ රටෙ මාර්ග ලොකු නැ. පරිසර දුෂනය අවම රටක්.[/FONT]

    [FONT=&quot]අද වෙද්දි ව්‍යායාම වලින් ඈත් වුන හැමොම තඩි බඩවල් එක්ක ලෙඩ්ඩු වෙලා. [/FONT][FONT=&quot]Cycling [/FONT][FONT=&quot]කියන්නෙ හොදම ව්‍යායමයක් දුවනවාටත් වඩා. [/FONT]

    [FONT=&quot]Cycling [/FONT][FONT=&quot]වලට අපි [/FONT][FONT=&quot]change [/FONT][FONT=&quot]වෙනවානම් [/FONT][FONT=&quot]fat burning [/FONT][FONT=&quot]වලට අමතරව අපිට පුලුවන් පරිසරය අලුත් විදියට විදින්න. අලුත් යාලුවො ඇති කරගන්න. [/FONT][FONT=&quot]STRAVA [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]Social Networking [/FONT][FONT=&quot]එක මෙකට සැහෙන [/FONT][FONT=&quot]help [/FONT][FONT=&quot]එකක්. [/FONT]

    [FONT=&quot]STRAVA more detail[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    http://www.elakiri.com/forum/showthread.php?t=1727655

    Cycling [FONT=&quot]පටන් ගන්න කලින් තමන් තිරණය කරන්න ඔනේ ගැලපෙන [/FONT]cycle [FONT=&quot]එක මොකක්ද කියලා. බොරලු ගල් [/FONT]Off road [FONT=&quot]යනවානම් හරියන්නෙ [/FONT]Mountain Bicycle [FONT=&quot]එකක් තමා. දුර පදින්න හිතන් ඉන්නවානම් හරි යන්නෙ [/FONT]Road Bicycle[FONT=&quot]([/FONT]Racing[FONT=&quot])[/FONT] [FONT=&quot]එකක්. මොකද [/FONT]Mountain [FONT=&quot]වලින් දුර යන්න අමාරුයි. [/FONT]Tyre [FONT=&quot]බදනවා වැඩියි පොලවට. [/FONT]Road Cycle [FONT=&quot]වල [/FONT]tyre [FONT=&quot]පොඩියි. හැබැයි [/FONT]off road [FONT=&quot]නම් යන්න එපා [/FONT]patch [FONT=&quot]යනවා. එ වගේම [/FONT]tyre [FONT=&quot]වල හුලං 110 වෙන්න ගහන්න. [/FONT]

    [FONT=&quot]මතක තියා ගන්න [/FONT]cycle [FONT=&quot]එකක් ගන්නවානම් ඉතින් [/FONT]JAPAN [FONT=&quot]තමා. එ ඇයි කියලා කිරියේ [/FONT]Chethana Kalan [FONT=&quot]සහෝගේ මෙ නුල බලන්න. සල්ලි තියෙනම් [/FONT]brand new Japan [FONT=&quot]එකකට යන්න.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    http://www.elakiri.com/forum/showthread.php?t=[FONT=&quot]1721943[/FONT]

    [FONT=&quot]මෙ මගේ [/FONT][FONT=&quot]rides, set [/FONT][FONT=&quot]වෙමු [/FONT][FONT=&quot], Ride [/FONT][FONT=&quot]කරමු.[/FONT]
    [FONT=&quot]BURN FAT NOT OIL. SAVE NATURE. LIVE HEALTHY.[/FONT]


    qWmkhwEg-Fb4oqaAHWqHK3PAGykHbSn3_5p5wD1HNUC6YgiV0ZIoF8f8O6E6oRhv_6SiyXzUUFJQH9zotGEDJK7UMIK-p4iR191fsS7Cx7-qYIf0wLk3fimhPF_CYYS4AIiRPiM8dYOOvTkXpSX6U2TCnfUu5TSIgQED1XPB8ZS_jrMg9Kf3Ubanfnvu6iyJQdadHt6nsCTNzdfzd3xgZe5yIGmSFkMN6USD3mmPGb4O0yPxCKQSp4s4pIAjcBKNbFUNUIL3hAf3KYfO1yFR-ewlVBmQILZnezxwIcDXT0CBjHeBX-roLxsxwcfSw_krrJeXXYtp9FKWzYzODOKIrTIcOdrEZpZbKOsL4GBinSFSzOOifyPW73II9L2agMvUma8KlJm2SAOVr_TCBFdk7aL7HPSJdwtpoUlDyQ1jKharw9CqK-l7HfjrxmpzX0L6E3RIOrj9EQ3asOjgxyGib-Kucv7E6a8KBRhn5Zex6s6excGeJoe6Rd8AMqeG3vT9rxgrOjEvN3U7hoBwabmOmLmbxoYxj2QXZqupcwlQeb1qinYm0xeh8r7IkbX3pfQzFONw=w484-h279-no


    4tJi0rJUdUwr7oWxUHDIt77d9uYPjf1hAeFnfpdkt_ERtbpeWahsX28XpbNKAkG_vEyKykRWme_sKawWBMBGNK1dFCiIq4QfGfcuppjHwuLtOy_6KIY-RDYBYjueJDPrPQPu_wO1zqtqGzQWzv__AhZoHpuMKkUmhIN7HCjP-ipgBeSudbB4cPRLsgk0VWtup0I4-OORL9pGNtsE5HOvZ-eX6JLVHZRhgBR5EqeDcEwYl1CYAGPBVbUdOGYWH5o7ARyjQvMqUC0SlCd5F8lZn0aQbColKSg1uVinjbvuFBjIrioYCOCxdAFhDSrmomLeQSgMJAd-l-QZOLRkqBq-yw36A-l8Ga7c3kkyzr8ul7PhofU_obV2Awrp2wVefQ4Jz410FhX_eE-8AHTLqyXbqv_FMnILhbB3E-Y6-7Ao3i8aobHKbddpVwf8XPQdvmKKnU9PF_Xtue67ovYQr9atcwF4z981ZafIpULq4Wo3lvX5HQaOfz_OIgSsSqASidb-0yPwSYjZX3DzXAv79uwbh39snCVEYMidijny3tWJG-UW2q6pDOq86Jtldkfu0kdimDDX=w962-h444-no


    5aZhX4BPLpAJ3K4c2up48PMGbpyAlj4hzXaOl9X8YOtnfPVW5K6b6aTTxQUE5s5JQn9iOnClOCqqbW7Dc6APZ7uZ78wd1gaEd3gbO9uA87v9H0TFUFykIuDUGX8KxKxkej2VjnYIbIE-xZawiG_H1KSzWnTsLqVgA4tja9JY5Oy1ssDYb77VRXg7E3SgLQ0nVkbinPFEq2JnOTxgNcyUApnwfqn8DdaxkZFBxps09hG35bQOmpIheMEmX5M8pFWrBwHNL6YELzcJ5GQzEgdWNPkASnG2XAxCLGhuODnlx1h_LnCFh4C6fon4mMwd6lXshYBkGB1tKwmZyKHtpdGz_xSWKar5-H29QDkaKrWAgNrnXiaJ5s-uLkb1srssqCPSIuOtoVk5toxyyM6vZ1djnZcGQN_ni-daNTfg-meX_ctDPIVOYKJpUq79YP0hYgmYdR5H3i8I8RfK3g4sZGFHKuarhpeid1Ewor3zOkLq8ic0QHPDuXFBsUPnWikn41X5n_YvqJxfTUPzdrCKWFVTKBeYx3l4mFkWrWDzcq2N2pjvAnTyJDBYwdU_0xwrM2RjGSgn=w877-h561-no


    CVsOjkPTMkMxogPjSjH-pRtJxESMmoInggUH3YCKQh069ovZEOuMKuK5fXsVpuipgQDuja6F3UKqjVGsZ84v-t2k8lv4K6abuybXPZO4c3JVVR-ogN-LclmQYLEaZvgpXwmiDaKiZ0Zw0Dh-kAmHkPTG2Ou83y47RcNmELvvBDXVoVlYbvCTp0RslJo8sji4G83So_gcNSRMNRKCmmHAhNU-n9tqxkTRXz-HkZjyvuWzJnfhMPdigMXLAdYS2YlgkkgKCqaiIF69NaPyDmbRGAUInePAOBzzYUfdK75eZ68x-2hbwYohfU5zcCI2EpHyshX6tW51ZQTJS-SbvWUQ2c7JYLFDxwD9dk4uqqtOZX9Hyg7gnLomtyx8HugT8zc8ZCd4kp7PtME8G-KiLenkY7QB6qN3xSPBvIVyyX8y8c5kQl4bq-iKf4H4THYTVzvvnAbxT2-CfcapNNO1cFF__Kg_6RRj6bF4vO69sLWhl_PdKekVpwjdnejcY9OnhwVvGfiM5wB88jiqVPA9aP8sm59edzE3JPGxvxt3_b5GTbzhTWj84uu3QD7vt7KCJSdPYi7S=w747-h222-no



    Z0RL1gevMfmGQj_gvsvpM-0x5ew_LiY2UXZl5hBVh9w5XOAFphJhx9QLNeqMIwMQYjvChprnFDvGbPpujnlQuVpNqc624JSQtlUzGuV5AqSvDeKNsRlgRZNPGsTscoIjuytOTY9M66zDdxwSK6jL-Dxf54xtDwVoMtjDPo0S_iw3D9rEZYbvp1S1wf5ILSPM55VOnZyfKl2fMnAe7-K6sU__tPX_PihgyvAG_BkKFmxt2iXFjU5f6c4FVozzi8mMincAcuOgE9SEjsfTMS5n8E6cXYzK-3vcGRldKVr1Fy57d103odMLVNydrXOOPrv4KFud0axzm6agThXt0oJsMHtDxqbnSoj5APNCVUfeGJJv3CX4DdqvS556XB33X4GAmjCfx5R4RF8F1NJukmOWCHlpyjownfd4ww0FOmXnKw0x1RH5JSwGD2ZicBdwjD6EAnL-Elq4pdHgHBHumlRwrvmReuVJfLumrH7xBimHd0eGcBIDSda84wqJx4tMu46Y87LcB5LXCbuip6Do5Y1Oin9l3AvFFEng24hwd1udaCGIWkscakJWm2uRDu8jtyD9MBCh=w745-h193-no


    sN2yP207FNw4GpgxnV6JB2wd-m6DRNonHd0TWDjf-3k1XwOHSj3FlG7Fj7II2zHuP8WL9nxl3BMWZj5iJeLFqoa0E1mWQ2X0dAFIjNuZ9WVb6J0x0fiNyf8eRe_G6sj9WIpBVuMyVw9AdNesH8_nGQU49yCavGDCGwZJXBrpL_neLnbMZyswRIV0jDpXlT-GmAkoZYU5_PdfmOk6oboa9zZqBkecb3lU7jTP6hYUxTToddLlNnKfqYoDVm-Ob2B3wuehJ3_G7Vk0398pb-ZyK8Yp0Zs_MvW2zph_B-YVpmySDzQZSJ8vdnRLp5E5Sf8uxLs_q_6pvSYxHoTELi37omcGa897QFR2cy_2k3ue5zfdx235qg9INCmrmmFf2gd_4GAb4LRfxdcWfmk0MMzns02qpxcb4SZBiqZ76yo0Hug4ixtxm8hBKCLXl19GXAn_DdB2W701P6th8RuOOb16bamzL5aQlZ3usMu2AGRyOY2c9w9c683Sj2wZOaejs2vAubVbaKnUbPkaz6eXCJPJTWnIYs0p5AbFCfzdqtYMac-Xq8v5YAyr5ZtBxvnZjhwIHnPZ=w757-h497-no


    nDueawfVj5ikOXhMbtKyzfinkDkb4BYy2gYZf58vCvgjhGhdQrXsyaoSZ8UGeNXT7V9zBAbcGfPJKwjK7HNWAbEouoVOxdSzxUBOoRWe3m8D_iFOsh5mIe_sYxYKvG4ohDNl0CmK6yrEEsAeOkXXMumTveIWQHHxklnBA1_rM9pw-EOCmUvmwCUv5tBITqHGBGftIDoBklYO87Y4gqtSCbS31dEQcqkw4rGG9xDC8bubcbgttgRxKj1kRzg3vaxaAsUjCWTGWmzz1Nz97S8GPi5I0iaepbvb5ZvJMXNtOC_lyKG2kEZVhcfUagzMEBYk9dg7ViYCtcxL1Tp_YrZ_za1V_Zt1SLItiVaITw9aoJJf1OOQXXlRKUaoog4NJSPQdZago9OO7uTyEhJy9Cx8dSjWqI8w8rX4RuUJVvfYhsz8SRXHdipxgYEIPG48YSMTSu4wkgHpSiQybqMCMkgu10EXR-aV8WnAInte4xuNAHfPsjaecTa-otdzWMkZunOnDfUFcUn5Oa-0aejblrQihVAtXPGmTmcZCHZ4NROfW2K-GW1jYSeNtiTUoXn5be13hUCT=w584-h496-no
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Elakiri Post

    "හැබැයි අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න නම් තව කාලයක් යයි !" කිය කියා ඉන්න නැතුව...


    තමන්ට පුලුවන් විදිහට තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න පළමුවෙන් !
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Good post .....eth awwee yana ekai....pare ballo anangmang innawa (godak lanes wala paandara wage ) eka thamai wadey ...habai patta wadak.

    Like OP said most europe countries follow this ... specially rotterdam and amsterdam..
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Wena wadak nadda sonnayo :lol: ochara padinna epa Cycling is great exercise for you, but it can lead to repetitive trauma to your prostate

    Can bike riding causeprostatitis, and why?Sitting or bouncing for long periods are known to lead to prostatitis, and many bike seats put pressure on the prostate area, causing irritation. It is important to buy the right kind of bicycle seat that will not put pressure on your groin area. Look for such seats as a soft seat with gel or a lot of padding, a split seat, a seat with holes, a noseless saddle, or a seat with a soft central area. Try out seats to find out which kind is most comfortable for you. If you find one that works, then stick with it. Angle the seat so it puts less pressure on your prostate area. The right seat will keep blood flow to the penis and groin, prevent numbness, and will not irritate the prostate area.
    Change position often while riding by adding bar ends to handle bars so you can change the height of your body. Sitting in a more upright position is more prostate friendly. Be sure to wear padded cycling shorts when you ride.
    Off the bike remember to stay hydrated, urinate frequently, avoid prolonged sitting or bouncing, and ejaculate regularly. Limit caffeine and alcohol. Avoid tobacco and spicy foods. Don’t lift heavy objects with a full bladder. Make sure to keep exercising. A 2009 study found that men who exercised for 30 or more minutes each day were 16% less likely to develop prostate problems.
    - See more at: http://www.prostate.net/2013/latest...iding-cause-prostatitis/#sthash.rmjHb3rK.dpuf
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මාත් අසයි බන් ඒ උනාට ලේ වතුර වෙනවා පාරේ බය්ක් එකෙන් යනකොට....උඹේ tour ටිකනන් මරු..පැය 4 න් කිලෝමීටර් 100ක් ගියා කියන්නෙ යක්සයෙක්නේ..
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Elakiri Post

    "හැබැයි අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න නම් තව කාලයක් යයි !" කිය කියා ඉන්න නැතුව...

    තමන්ට පුලුවන් විදිහට තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න පළමුවෙන් !


    Machan

    දැනට මා ගාව තියෙන්නෙ Road cycle එකක් ඉක්මනින්ම Mountain එකක් ගන්න ඔනේ Office යන්න. මොකද office යන්න තියෙන ලගම පාරවල් off road.

    20Km up and down.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සර අපි ඉස්කෝලේ ගියේ පුටාර් එකෙන් තමා ..ඒවිතරක් නෙමේ යන්න ඕන හැම ගමනක්ම වගේ ගියේ ඔකේ .අපිට් වෙනම සෙට් එකකුත් හිටිය ඒකාලේ ..
    ඉස්කෝලේ පුටාර් එකෙන් එන උන්ට මාර තැනක් තිබ්බේ ඒකාලේ ..
    වෙසක් කාලේ තමා අපේ ආතල්ම කාලේ ..

    හැමෝම බලන්නේ කදු පාගන්න ..බැහැල යන එක මදි කමක් .සමහර වෙලාවට ඩබල් දාල කදු නගින්නේ :lol:

    බයිසිකලේ යන ආතල් එක වෙන කිසිම වාහනෙකින් ගන්න බැහැ බන් ..
    ඒකාලේ මටනම් ලොකු ගණන් බයිසිකල් තිබේ නැහැ .තිබ්බේ තායිවාන් සපෝර්ට් සයිකල් එකක් ...

    අදටත් අපේ පරණ ඉස්කෝලේ කොල්ලෝ දක්කම් අහන්නේ ඒ බයිසිකලේ කෝ කියලා :lol::(

    පුටාර් එකට සමු දීල මෝටර් සයිකලේ ගත්තට පස්සේ ඔක්කොම ආතල් ටික නැති වුනා ..
    දුක කියන්නේ කද බඩ මහත් වුනාට පස්සේ ආයේ පුටාර් එක අල්ලන්නවත් හිතෙන්නේ නැති එක :sorry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela kiri. math lawata patan gatta wade. umba sahenna padala thianawa ne.

    lankawe bicycle tracks wenama hadanna ona safety eka gana hithala. thawa eka eka bicycle trails hadanna ona scenic views ehema ahu wena widihata, ewa piliwelata mark karala maps brochures ehema hadala. ethakota tourists la, sobaneta padina aya ehema yanna pelambenawa.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මරුසිරා;19953066 said:
    ඉස්සර අපි ඉස්කෝලේ ගියේ පුටාර් එකෙන් තමා ..ඒවිතරක් නෙමේ යන්න ඕන හැම ගමනක්ම වගේ ගියේ ඔකේ .අපිට් වෙනම සෙට් එකකුත් හිටිය ඒකාලේ ..
    ඉස්කෝලේ පුටාර් එකෙන් එන උන්ට මාර තැනක් තිබ්බේ ඒකාලේ ..
    වෙසක් කාලේ තමා අපේ ආතල්ම කාලේ ..

    හැමෝම බලන්නේ කදු පාගන්න ..බැහැල යන එක මදි කමක් .සමහර වෙලාවට ඩබල් දාල කදු නගින්නේ :lol:

    බයිසිකලේ යන ආතල් එක වෙන කිසිම වාහනෙකින් ගන්න බැහැ බන් ..
    ඒකාලේ මටනම් ලොකු ගණන් බයිසිකල් තිබේ නැහැ .තිබ්බේ තායිවාන් සපෝර්ට් සයිකල් එකක් ...

    අදටත් අපේ පරණ ඉස්කෝලේ කොල්ලෝ දක්කම් අහන්නේ ඒ බයිසිකලේ කෝ කියලා :lol::(

    පුටාර් එකට සමු දීල මෝටර් සයිකලේ ගත්තට පස්සේ ඔක්කොම ආතල් ටික නැති වුනා ..
    දුක කියන්නේ කද බඩ මහත් වුනාට පස්සේ ආයේ පුටාර් එක අල්ලන්නවත් හිතෙන්නේ නැති එක :sorry:


    වෙනස් කරගන්න ඔනේ අපේ mind එක. Colombo වලනම් දැන් cycling වලට උනන්දුවක් තියෙනවා.