Elakiri [FONT="]එකේ [/FONT]Bicycle [FONT="]පදින අය අඩුයි වගේ. තව ටික කාලයක් යද්දි හැමොටම වගේ[/FONT] cycling [FONT="]වලට [/FONT]change [FONT="]වෙන්න වෙනවා. මෙ රස්නේ වැඩි වෙන විදියට [/FONT]Motor vehicle [FONT="]වැඩි විමත් බලපානවා. වැඩි වෙන වාහනවලට හරි යන්න ගස් කපලා පාරවල් පලල් කරන්න[/FONT] [FONT="]වෙනවා.[/FONT]
[FONT="]කෙනෙකුට කියන්න පුලුවන් [/FONT][FONT="]electric vehicle [/FONT][FONT="]ආවානම් හරිනේ කියලා. එත් [/FONT][FONT="]electricity [/FONT][FONT="]නිපදවන්නත් ඉන්දන දහනය කරන්න වෙනවා. න්‍යෂ්ටික ශක්තින් පාවිච්චි කරන්න වෙනවා. ජලයෙන් පමනක් නිපදවන විදුලිය ප්‍රමානවත් වෙන්නෙ නැ.[/FONT]
[FONT="]අද වෙද්දි [/FONT][FONT="]Motor Bicycle [/FONT][FONT="]භිවිතය ඉතාම ඉහල ගිහින් තියෙනවා. [/FONT][FONT="]Motor Bicycle [/FONT][FONT="]නිසා සිදුවන අනතුරු ජිවිත හානි ඉතාම ඉහලයි. ලෝකයේ අඩුම අනතුරු ගනනක් සිදුවන රට [/FONT][FONT="]Netherland ‘ [/FONT][FONT="]එකට හේතුවක් තමා මෙ රටෙ 90% ක්ම [/FONT][FONT="]cycle [/FONT][FONT="]භාවිතා කරන එක. මෙ රටෙ මාර්ග ලොකු නැ. පරිසර දුෂනය අවම රටක්.[/FONT]
[FONT="]අද වෙද්දි ව්‍යායාම වලින් ඈත් වුන හැමොම තඩි බඩවල් එක්ක ලෙඩ්ඩු වෙලා. [/FONT][FONT="]Cycling [/FONT][FONT="]කියන්නෙ හොදම ව්‍යායමයක් දුවනවාටත් වඩා. [/FONT]
[FONT="]Cycling [/FONT][FONT="]වලට අපි [/FONT][FONT="]change [/FONT][FONT="]වෙනවානම් [/FONT][FONT="]fat burning [/FONT][FONT="]වලට අමතරව අපිට පුලුවන් පරිසරය අලුත් විදියට විදින්න. අලුත් යාලුවො ඇති කරගන්න. [/FONT][FONT="]STRAVA [/FONT][FONT="]කියන [/FONT][FONT="]Social Networking [/FONT][FONT="]එක මෙකට සැහෙන [/FONT][FONT="]help [/FONT][FONT="]එකක්. [/FONT]
[FONT="]STRAVA more detail[/FONT]
[FONT="]
[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=1727655
Cycling [FONT="]පටන් ගන්න කලින් තමන් තිරණය කරන්න ඔනේ ගැලපෙන [/FONT]cycle [FONT="]එක මොකක්ද කියලා. බොරලු ගල් [/FONT]Off road [FONT="]යනවානම් හරියන්නෙ [/FONT]Mountain Bicycle [FONT="]එකක් තමා. දුර පදින්න හිතන් ඉන්නවානම් හරි යන්නෙ [/FONT]Road Bicycle[FONT="]([/FONT]Racing[FONT="])[/FONT] [FONT="]එකක්. මොකද [/FONT]Mountain [FONT="]වලින් දුර යන්න අමාරුයි. [/FONT]Tyre [FONT="]බදනවා වැඩියි පොලවට. [/FONT]Road Cycle [FONT="]වල [/FONT]tyre [FONT="]පොඩියි. හැබැයි [/FONT]off road [FONT="]නම් යන්න එපා [/FONT]patch [FONT="]යනවා. එ වගේම [/FONT]tyre [FONT="]වල හුලං 110 වෙන්න ගහන්න. [/FONT]
[FONT="]මතක තියා ගන්න [/FONT]cycle [FONT="]එකක් ගන්නවානම් ඉතින් [/FONT]JAPAN [FONT="]තමා. එ ඇයි කියලා කිරියේ [/FONT]Chethana Kalan [FONT="]සහෝගේ මෙ නුල බලන්න. සල්ලි තියෙනම් [/FONT]brand new Japan [FONT="]එකකට යන්න.
[/FONT]
[FONT="]
[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=[FONT="]1721943[/FONT]
[FONT="]මෙ මගේ [/FONT][FONT="]rides, set [/FONT][FONT="]වෙමු [/FONT][FONT="], Ride [/FONT][FONT="]කරමු.[/FONT]
[FONT="]BURN FAT NOT OIL. SAVE NATURE. LIVE HEALTHY.[/FONT]

ochara padinna epa Cycling is great exercise for you, but it can lead to repetitive trauma to your prostate
doka kiwwa cycle padinnaa