htc help

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    htc වල මචං samsung වගේ international ,china,fake කියල වර්ග තියද බන්?තියනවා නම් කොහොමද එක බලා ගන්නේ?:P
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    තියෙනවා බන්...
    මන් ගාවත් තියෙන්නේ UK වලින් ගෙනාපු එකක්..
    මන් ගොඩක් හොදට බලල තියෙනවා එකේ තියෙන කොලිටි එක ලංකාවේ තියෙන ගොඩක් ෆෝන් වල නැහැ
    අනික් එක සෙන්ස් UI එක...එක තියෙන්නේ ඔය ඉන්ටර්නැෂනල් වර්ෂන් එකේ විතරයි
    ෆෝන් එක පට්ටේට් custmize කරන්න පුළුවන් එකෙන්..

    අන්තිමට G, G+ , S වගේ ඒවායින් ඉවර වෙන ඒව ගොඩක් එන්නේ ලංකාවට ඉන්දියාවට වගේ රවටල් වලට...ඒ කියන්නේ ලෝ කොලිට්ය..

    එක හින්ද ගන්නවනම් අගට 820 , 620 , 626 ඔය වගේ එකක් ගන්න..
    SENSE UI එක නම් අනිවා තියෙන්න ඕනේ හොද එකේ...

    යට ටික HTC Lokaya සයිට් එකෙන්..

    HTC Desire සීරියස් එකේ ෆෝන් එකක් ගැනීමේදී බැලිය යුතු දේවල් ටිකක් තියෙනවා....

    හරි මෙහෙමයි... මේක බලපාන්නෙ ගොඩක් HTC Desire 816 ,820 ,626 , 620 මාදිලියේ දුරකතන වලටයි ... මේ මාදිලි වල එක එක වර්ග එනව ...
    උදාහරණ විදිහට ..,,

    Desire 816 වල එනවා මාදිලි ගොඩක් .. 816 4G , 816 Dual ,816g වගේ ඒවා ...

    Desire 820 වල එනවා 820 , 820 Dual , 820q , 820S වගේ ඒවා ..

    Desire 620 වල එනව 620 ,620G ,620g+ වගේ ඒවා

    Desire 626 එකෙත් 620 එකේ වගේම මොඩෙල් එනවා ..

    මතක තියා ගන්න ... HTC Sense UI එක ඔය මන් කියපු මොඩල් වල මොඩෙල් එක අන්තිමට S , G , q කියල තියන ගොඩක් පෝන්ස් වලට එන්නෙ නෑ ...GSMArena වල ඒ මොඩල් වලටත් එනව කියල තිබ්බට එහෙම එන්නෙ නෑ ඒ මොඩල් වලට ... අද කාලෙ GSMArena උනත් විශ්වාස කරන්න අමාරුයි .. දැන් ඉස්සර වගේ නෙමෙයි GSMArena එකෙත් ගොඩක් තොරතුරු ගොඩක් වැරදි ඒවා තියනවා ...

    ඔය 820s 816g 626g 620G 620G+ කියන්නෙ ඉන්ටෙර්නශනල් මොඩෙල් වලට සාපේක්ශව තත්වයෙන් ටිකක් බාල දුරකතන ...මෙහෙම කියන්නම් ... HTC වල Mediatek Processor එක එන Desire පෝන් වල HTC Sense UI එක නෑ... ඉතින් පෝන් එක ගද්දි හොදට බලන්න පෝන් එකේ Processor එක මොකක්ද කියල .. ඔයගොල්ලොන්ට ඉන්ටෙර්නෙට් එකෙ ගහල බලන්න පුලුවන් ප්‍රොසෙසර් එක ගැන .. මේව වල තත්වයෙන් උසස් ඉන්ටෙර්නැශනල් දුරකතන තමයි මේවා ... 820 , 820 Dual , 816 4g , 816 dual , 626 , 620 .. ඔන්න ඕවා තමයි ඉන්ටර්නැශනල් හයි කොලිටි ඒවා .. ඔය ඒවගෙ නම් HTC සෙන්ස් යූ අයි එක එනවා .මන් නම් කියන්නෙම ගන්නව නම් ඔය මොඩල් වලින් එකක් ගන්න කියල .. ඒක නිසා ගද්දි හොදට බලල ඉන්ටර්නැශනල් එකක් ගන්න ...
     
    Last edited:
    • Like
    Reactions: tvw25

    thanx මචං htc Desire EYE එක කොහොමද ?මම එක ගන්න ඉන්නේ.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    HTC M8 has atleast following versions

    op8nkh.jpg
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    eye eka ganna hoda place ekak kiyaapan?ganan kohomada me dawas wala?
    mama gatthe mchn macstore kiyala place 1n.MC 1 issaraha thinne..
    2015 march wala mama gatthe
    e dawas wala 61k withara, bargain karala 57ta 1year hardware warrenty ekka gattha :P :)
    sofar kisima awlak na mchn supiri phone 1.
    dannam 40ganakata withara gnna puluwan wewi mchn....
    JAYA wewaaaaa!!!!!!!!!
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    mama gatthe mchn macstore kiyala place 1n.MC 1 issaraha thinne..
    2015 march wala mama gatthe
    e dawas wala 61k withara, bargain karala 57ta 1year hardware warrenty ekka gattha :P :)
    sofar kisima awlak na mchn supiri phone 1.
    dannam 40ganakata withara gnna puluwan wewi mchn....
    JAYA wewaaaaa!!!!!!!!!

    ela kollek ..thanx machn
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    math M9+ eka target karan inne bn,eth gana vadi bn :D
    mn sony use kale,dan sony vadak na bn,HTC ekakata bahinna baluve bn,htc vala cam ekath hondai bn dan

    ow bn math kalin sony,samsung pawichchi kara.ewa athi wela.htc ekakata bahinna thama math baluwe.M9+ gana thama machn aula matath:sorry:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    htc :love::love::love:

    mama use karala thynawa htc desire hd,sensation,one X,one m7,one m8

    oya okkoma gindara..

    dan aduwata thiyena desire series eke mama kiyapu 4n wala wage quality ekak na..