මේ සිංදුවෙ ලින්ක් එකක් දෙන්න පුළුවන්ද බන්
සඳට සඳම මිස නැත උපමා -හිරුට හිරුම මිස නැත උපමා
සොයා කුමට වෙහෙසෙනු උපමා-ඔබට ඔබම මිස නැත උපමා
හිතන විදිහට මේ සුනිල් එඳිරිසිංහ මහත්තයගෙ සිංදුවක්
,අහක බලන් යන්න එපා සහෝ
,දන්නෙ නැති නම් බම්ප් එකක් දාපන්
සඳට සඳම මිස නැත උපමා -හිරුට හිරුම මිස නැත උපමාසොයා කුමට වෙහෙසෙනු උපමා-ඔබට ඔබම මිස නැත උපමා

හිතන විදිහට මේ සුනිල් එඳිරිසිංහ මහත්තයගෙ සිංදුවක්
,අහක බලන් යන්න එපා සහෝ
,දන්නෙ නැති නම් බම්ප් එකක් දාපන්

