This is why Snipers are So deadly

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මට විතරද මුන්ව පෙන්නේ නැත්තේ? :sorry: කවුරු හරි මාක් කරලා දාපල්ලකෝ....පලවෙනි එකේ විතරයි දැක්කේ..:(

    +8
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මට විතරද මුන්ව පෙන්නේ නැත්තේ? කවුරු හරි මාක් කරලා දාපල්ලකෝ....පලවෙනි එකේ විතරයි දැක්කේ..

    +8
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මට විතරද මුන්ව පෙන්නේ නැත්තේ? :sorry: කවුරු හරි මාක් කරලා දාපල්ලකෝ....පලවෙනි එකේ විතරයි දැක්කේ..:(

    +8

    ඔව් බන්..මාත් දෙකයි දැක්කෙ...මූ නිකං මොකුත් නැති ඒවත් දාලද මන්දා....:lol::lol::lol: +6
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔව් බන්..මාත් දෙකයි දැක්කෙ...මූ නිකං මොකුත් නැති ඒවත් දාලද මන්දා....:lol::lol::lol: +6
    මන් හිතුවේ මට විතරයි ඔහොම හිතුනේ කියල..:lol::lol::lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,010
    113
    Sri Lanka
    යකෝ මාත් 2යි 3යි දැක්කෙ :D මුල් 3 විතරයි. අනික් ඒව මොකුත් දැක්කෙ නෑ :D :D
     
    Dimuth Tharindu

    Active member
  • Nov 30, 2010
    255
    46
    28
    මට විතරද මුන්ව පෙන්නේ නැත්තේ? :sorry: කවුරු හරි මාක් කරලා දාපල්ලකෝ....පලවෙනි එකේ විතරයි දැක්කේ..:(

    +8

    මට විතරද මුන්ව පෙන්නේ නැත්තේ? කවුරු හරි මාක් කරලා දාපල්ලකෝ....පලවෙනි එකේ විතරයි දැක්කේ..

    +8

    ඔව් බන්..මාත් දෙකයි දැක්කෙ...මූ නිකං මොකුත් නැති ඒවත් දාලද මන්දා....:lol::lol::lol: +6

    මන් හිතුවේ මට විතරයි ඔහොම හිතුනේ කියල..:lol::lol::lol:

    හැම පින්තුරේම එක sniper කෙනෙක් ඉන්නවා. ඉස්සෙල්ලා mark කරපු පින්තුර ටිකත් එක්කමයි දැම්මේ. පස්සේ අයින් කරා. sri D, westpra එහෙම දකින්න ඇති.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    CK0BXHp.jpg

    9fEnSii.jpg

    gqYHQCy.jpg

    p3BnZlg.jpg

    Pxjxxr3.jpg

    me tike witharai spot une

    eeth ban long range snipers lage scope eka dilisenawa penawa needa durata?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    hama ekakma dilisenawada..!
    me laga nisa wenna athi bn.. :eek:

    na man kiwwe 400 yards + shoot karana ewaye kohomath dilisenawa

    long ranges yaddi thamai glint eka wadi wenne. 6x zoom karana scope ekak thibunoth eka echchara enne na man hitanne

    ee scope wala madden crossair eka "+" thiyena ewa wala enne na.

    crossair ekata yatin virtical lines thiyenawa milli radion 5 ka dura thiyena ewaye (me wage)
    Code:
    ______
     ____
      ___
        _
    wage indan glint ekak enawa.

    ewa andala thiyenne long range shoot karaddi bullet eka distance eka wadi weddi eka drop wenawane. e drop wena pramanaya count karaganna. scope eken peena minihage height eka ekka ganan hadala.

    e kiyanne ewa thiyenne kohomath long range walata shoot karanna.
    ethakota godak aathata glint eka penawa.

    meka balapan

    oka hinda thamai sniper wa spot wenne man hithanne. nattannam hoyanna baa