මඩ ගහමුද ! ShareX ׺° තමයි හොදම ׺°

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මඩ ගහමුද ! ShareX ׺° තමයි හොදම ׺°



    <º))))><¸.·´¯`·. ඕනෙම කරන කරුණක් ඉමේජ් එකක් හැටියට ස්ක්‍රීන් ෂොට් ගහලා අප්ලෝඩ් කරන්න ඔබට සිතුනාද ! <º))))><¸.·´¯`·.

    <º))))><¸.·´¯`·. ඉමේජ් හොස්ට් සයිට් හොයන්න හිතිලා කම්මැලි හිතුනද ! :sorry: <º))))><¸.·´¯`·.

    දුක් නොවන්න දැන් ShareX ඔබේ කොම්පියුටර් තිරයේ තියන ඕනෙම පින්තුරයක් ස්ක්‍රීන් ෂොට් ගහලා ඒ වෙලාවෙම අප්ලෝඩ් කරලා දෙනවා අපිට තියෙන්නේ පටි පටි ගාලා ලින්ක් එක අරන් ෂෙයාර් කරන එක විතරයි


    1i7GjzP.png


    <º))))><¸.·´¯`·. මේක නිකන්ද ! :cool:<º))))><¸.·´¯`·.

    ඔව් සියයට සියයක් නිකන් දෙන්නේ බොලාට බය වෙන්න දෙයක් නැ :D

    මෙතනින් ගන්න :cool:



    <º))))><¸.·´¯`·. මේකෙන් ස්ක්‍රීන් ෂොට් විතරද ගහන්න පුළුවන් ! <º))))><¸.·´¯`·.


    පිස්සුද තව වැඩ ගන්න පුළුවන් මේ වාගේ


    Capturing :D

    ShareX incorporates the following methods to allow screen capture.

    • Fullscreen
    • Active window
    • Active monitor
    • Window menu
    • Monitor menu
    • Region
    • Region (Annotate)
    • Region (Light)
    • Region (Transparent)
    • Polygon
    • Freehand
    • Last region
    • Custom region
    • Screen recording
    • Screen recording (GIF)
    • Scrolling capture
    • Webpage capture
    • Auto capture


    ඉමේජස් අප්ලෝඩ් කරන්න පුළුවන් සයිට් ලිස්ට් එක දැනට තියන හොදම සයිට් තමා හොදේ සේරම ShareX එකෙන් කෙලින්ම අප්ලෝඩ් වෙන නිසා බයක් නැ


    Image uploaders :D

    • Imgur
    • ImageShack
    • TinyPic
    • Flickr
    • Photobucket
    • Picasa
    • Twitter
    • Chevereto
    • UltraIMG
    • Yukle.at
    • PatiFile
    • BoltIMG
    • Snapie
    • picgur
    • pixr
    • sexr
    • Lightpics
    • Imgfly
    • ImgPinas
    • imu.gr
    • Upsieutoc
    • StoreMyPic
    • TL Things
    • vgy.me
    • SomeImage
    • Imgland
    • Custom image uploader
    • File uploader

    <º))))><¸.·´¯`·. ඕවා තමයි විස්තරේ හැමදාම වාගේ තවත් ගෙනෙක්ට බලන්න බම්ප් පාරක් දමා යන්න සහෝදරවරුනි :D <º))))><¸.·´¯`·.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    එල බන් සොහොන් පල්ලෝ.. උඹට අද රෙප් දෙන්න විදියක් නෑ.. හෙට දෙන්නම්

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපේ අහවල් එක අප් කරන්නද ඕන එවුන් ගනියව්

    හොට් නිව්ස් එකක් ගියොත් ගොසිප් ලංකා මගුලෙන් වාගේ පට ගාලා ගත්තා එළකිරියේ බෙදුවා කවදා හරි ඕනේ වෙයි බන් :cool:ප්‍රශ්න එන්නේ කියලා නෙමේනේ ඕනෙම මගුලක් කිරියට අප්ලෝඩ් කරන්න පුළුවන් ක්ෂණික නුඩ්ල්ස් වාගේ මේකෙන්

    එල බන් සොහොන් පල්ලෝ.. උඹට අද රෙප් දෙන්න විදියක් නෑ.. හෙට දෙන්නම්

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    අවුලක් නැ සහෝ :D