මඩ ගහමුද ! ShareX ׺° තමයි හොදම ׺°
<º))))><¸.·´¯`·. ඕනෙම කරන කරුණක් ඉමේජ් එකක් හැටියට ස්ක්රීන් ෂොට් ගහලා අප්ලෝඩ් කරන්න ඔබට සිතුනාද ! <º))))><¸.·´¯`·.
<º))))><¸.·´¯`·. ඉමේජ් හොස්ට් සයිට් හොයන්න හිතිලා කම්මැලි හිතුනද !
<º))))><¸.·´¯`·.
දුක් නොවන්න දැන් ShareX ඔබේ කොම්පියුටර් තිරයේ තියන ඕනෙම පින්තුරයක් ස්ක්රීන් ෂොට් ගහලා ඒ වෙලාවෙම අප්ලෝඩ් කරලා දෙනවා අපිට තියෙන්නේ පටි පටි ගාලා ලින්ක් එක අරන් ෂෙයාර් කරන එක විතරයි
<º))))><¸.·´¯`·. මේක නිකන්ද !
<º))))><¸.·´¯`·.
ඔව් සියයට සියයක් නිකන් දෙන්නේ බොලාට බය වෙන්න දෙයක් නැ
මෙතනින් ගන්න
<º))))><¸.·´¯`·. මේකෙන් ස්ක්රීන් ෂොට් විතරද ගහන්න පුළුවන් ! <º))))><¸.·´¯`·.
පිස්සුද තව වැඩ ගන්න පුළුවන් මේ වාගේ
Capturing
ShareX incorporates the following methods to allow screen capture.
ඉමේජස් අප්ලෝඩ් කරන්න පුළුවන් සයිට් ලිස්ට් එක දැනට තියන හොදම සයිට් තමා හොදේ සේරම ShareX එකෙන් කෙලින්ම අප්ලෝඩ් වෙන නිසා බයක් නැ
Image uploaders
<º))))><¸.·´¯`·. ඕවා තමයි විස්තරේ හැමදාම වාගේ තවත් ගෙනෙක්ට බලන්න බම්ප් පාරක් දමා යන්න සහෝදරවරුනි
<º))))><¸.·´¯`·.
<º))))><¸.·´¯`·. ඕනෙම කරන කරුණක් ඉමේජ් එකක් හැටියට ස්ක්රීන් ෂොට් ගහලා අප්ලෝඩ් කරන්න ඔබට සිතුනාද ! <º))))><¸.·´¯`·.
<º))))><¸.·´¯`·. ඉමේජ් හොස්ට් සයිට් හොයන්න හිතිලා කම්මැලි හිතුනද !
<º))))><¸.·´¯`·.දුක් නොවන්න දැන් ShareX ඔබේ කොම්පියුටර් තිරයේ තියන ඕනෙම පින්තුරයක් ස්ක්රීන් ෂොට් ගහලා ඒ වෙලාවෙම අප්ලෝඩ් කරලා දෙනවා අපිට තියෙන්නේ පටි පටි ගාලා ලින්ක් එක අරන් ෂෙයාර් කරන එක විතරයි
<º))))><¸.·´¯`·. මේක නිකන්ද !
<º))))><¸.·´¯`·.ඔව් සියයට සියයක් නිකන් දෙන්නේ බොලාට බය වෙන්න දෙයක් නැ

මෙතනින් ගන්න

<º))))><¸.·´¯`·. මේකෙන් ස්ක්රීන් ෂොට් විතරද ගහන්න පුළුවන් ! <º))))><¸.·´¯`·.
පිස්සුද තව වැඩ ගන්න පුළුවන් මේ වාගේ
Capturing

ShareX incorporates the following methods to allow screen capture.
- Fullscreen
- Active window
- Active monitor
- Window menu
- Monitor menu
- Region
- Region (Annotate)
- Region (Light)
- Region (Transparent)
- Polygon
- Freehand
- Last region
- Custom region
- Screen recording
- Screen recording (GIF)
- Scrolling capture
- Webpage capture
- Auto capture
ඉමේජස් අප්ලෝඩ් කරන්න පුළුවන් සයිට් ලිස්ට් එක දැනට තියන හොදම සයිට් තමා හොදේ සේරම ShareX එකෙන් කෙලින්ම අප්ලෝඩ් වෙන නිසා බයක් නැ
Image uploaders

- Imgur
- ImageShack
- TinyPic
- Flickr
- Photobucket
- Picasa
- Chevereto
- UltraIMG
- Yukle.at
- PatiFile
- BoltIMG
- Snapie
- picgur
- pixr
- sexr
- Lightpics
- Imgfly
- ImgPinas
- imu.gr
- Upsieutoc
- StoreMyPic
- TL Things
- vgy.me
- SomeImage
- Imgland
- Custom image uploader
- File uploader
<º))))><¸.·´¯`·. ඕවා තමයි විස්තරේ හැමදාම වාගේ තවත් ගෙනෙක්ට බලන්න බම්ප් පාරක් දමා යන්න සහෝදරවරුනි
<º))))><¸.·´¯`·.