Telescope Help

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙන්න මේ telescope එක හොදයිද?

    s-l1600.jpg

    Features:
    Refractive / Focal Length: 360mm, Aperture: 50mm
    Can set 60 times, 18 times, just as the mirror group plus 1.5x 90 times, 27 times.
    Theory Resolution: 2.000 arc seconds, which is equivalent to 1,000 meters can be seen that the two objects apart 0.970 cm.
    Main tube Color: Silver
    Material:LED aluminum
    Product Size: length 38.5cm tripod 38 cm
    Viewing Combination: 1.5x As Mirror H20mm eyepiece (complete positive)

    Price: $35.43
    http://www.ebay.com/itm/150x-Zoom-R...900137?hash=item3d00f28a29:g:~7EAAOSwPcVV0dmo

    මේකෙන් මොන මොන දේවල් පෙනෙයිද අහසේ?
    වැඩක් වෙයිද?
    මිට වඩා ගොඩක් හොද එව්වා මොනවද?
    ලොකු ගණන් නම් වියදම් කරන්ඩ බෑ.

    මේකට වඩා මේක හොදයිද?
    http://www.ebay.com/itm/Phoenix-70x...959890?hash=item4afb9d2592:g:Zb8AAOSwAvJW8hgB

    ස්තුති
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    ඕක එහා ගෙදර අක්ක නානවා බලන්න නම් ඇති.. :lol:
    අහස බලන්න නම් බෑ සහෝ.. අහස බලන්න නම් අඩුම 30ක් වත් යයි..

    geethq මාමගේ මේ ත්‍රෙඩ් එක බලන්න..

    http://www.elakiri.lk/forum/showthread.php?t=1532523
     
    • Like
    Reactions: geethq

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක එහා ගෙදර අක්ක නානවා බලන්න නම් ඇති.. :lol:
    අහස බලන්න නම් බෑ සහෝ.. අහස බලන්න නම් අඩුම 30ක් වත් යයි..

    geethq මාමගේ මේ ත්‍රෙඩ් එක බලන්න..

    http://www.elakiri.lk/forum/showthread.php?t=1532523

    අහස බලන්ඩ පුළුවන් අඩුම දේවල් මොනවද? (Focal Length, etc...)
    මට වැඩි දැනුමක් නෑ. ග්‍රහලෝකයක්, චක්රවටයක්, හද වගේ ලාවට බලාගන්ඩ?
     
    • Like
    Reactions: AnuradhaRa

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕක එහා ගෙදර අක්ක නානවා බලන්න නම් ඇති.. :lol:
    අහස බලන්න නම් බෑ සහෝ.. අහස බලන්න නම් අඩුම 30ක් වත් යයි..

    geethq මාමගේ මේ ත්‍රෙඩ් එක බලන්න..

    http://www.elakiri.lk/forum/showthread.php?t=1532523

    එහා ගෙදර අක්ක නානවා බලන්න වෙන්නේත් ඔලුවෙන් හිටගෙන හැබැයි :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අහස බලන්ඩ පුළුවන් අඩුම දේවල් මොනවද? (Focal Length, etc...)
    මට වැඩි දැනුමක් නෑ. ග්‍රහලෝකයක්, චක්රවටයක්, හද වගේ ලාවට බලාගන්ඩ?

    සෙනසුරු එහෙම හොඳට බලන්න නම් අඟල් 4-5ක් විතර විෂ්කම්බයක් තියෙන කාචයක්/mirror එකක් ගනින්. වැඩි වෙන තරමට හොඳයි :)

    හඳ බලන්න නම් ඕක ඇති :)

    හැබැයි දැන් හිතන්න එපා සෙනසුරු, චක්‍රාවාට එහෙම අර video වල තියෙනවා වගේ ලස්සනට කැරකි කැරකි පේයි කියල. ටිකක් ඇහැ හුරු කරගන්න ඕනේ :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    සෙනසුරු එහෙම හොඳට බලන්න නම් අඟල් 4-5ක් විතර විෂ්කම්බයක් තියෙන කාචයක්/mirror එකක් ගනින්. වැඩි වෙන තරමට හොඳයි :)

    හඳ බලන්න නම් ඕක ඇති :)

    හැබැයි දැන් හිතන්න එපා සෙනසුරු, චක්‍රාවාට එහෙම අර video වල තියෙනවා වගේ ලස්සනට කැරකි කැරකි පේයි කියල. ටිකක් ඇහැ හුරු කරගන්න ඕනේ :)

    ස්තුති
    කාචයේ විශ්කම්භයට සාමාන්යෙන් පාවිච්චි කරන වචනේ මොකක්ද? මම ebay ගන්ඩ ඉන්නේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    සෙනසුරු එහෙම හොඳට බලන්න නම් අඟල් 4-5ක් විතර විෂ්කම්බයක් තියෙන කාචයක්/mirror එකක් ගනින්. වැඩි වෙන තරමට හොඳයි :)

    හඳ බලන්න නම් ඕක ඇති :)

    හැබැයි දැන් හිතන්න එපා සෙනසුරු, චක්‍රාවාට එහෙම අර video වල තියෙනවා වගේ ලස්සනට කැරකි කැරකි පේයි කියල. ටිකක් ඇහැ හුරු කරගන්න ඕනේ :)

    ඔයාට පුළුවන් නම් මට ebay.com පැත්තේ ගිහින් $70 ට අඩු හොද එකක් තෝරලා දෙන්ඩ පුලුවන්ද please
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔයාට පුළුවන් නම් මට ebay.com පැත්තේ ගිහින් $70 ට අඩු හොද එකක් තෝරලා දෙන්ඩ පුලුවන්ද please

    ඔය ගානට නම් මචං මම කියන විදියේ එකක් හොයන්න බැරි වෙයි. සමහරවිට bid කරලා ගන්න පුළුවන් වෙයි. ඒත් shipping set වෙයි හෙන ගානක් :confused:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය ගානට නම් මචං මම කියන විදියේ එකක් හොයන්න බැරි වෙයි. සමහරවිට bid කරලා ගන්න පුළුවන් වෙයි. ඒත් shipping set වෙයි හෙන ගානක් :confused:

    මේවගේ එකකින් මොන මොනවද බලන්ඩ පුළුවන්:
    http://www.ebay.com/itm/New-300x70m...217373?hash=item5d5e30d61d:g:KMoAAOSw14xWIghY

    *Brand new
    *Model: F30070M Telescope
    *Entry level telescope
    *Focal Length: 300mm
    *Diam: 70mm
    *All parts content: 1x telescope tube, 1x diagonal mirror, 1x H6mm eyepiece, 1x H20mm eyepiece, 1x Barlow lens, 1x erecting eyepiece, 1x moon lens, 1x aluminum tripod, 1x aiming control and lock handle
    *Eyepiece lens: H6mm, H20mm Barlow lens (3x), erecting eyepiece (1.5x) Magnification: 150x, 75x, 22.5x, 45x, 50x, 15x
    *90 Degrees zenith mirror
    *Coated Lens for enhanced image brightness
    *Tube pich adjustment handle
    *Come with 380mm height Aluminum tripod, camera docks fixed rose standard and Manual
     
    මෙහෙමයි මචං උඹ මේ ෆීල්ඩ් එකට අලුත් හින්ද ඕක ඇති වෙයි. ඒත් ඔය බ්‍රෑන්ඩ් එක ගැන එහෙමනම් මම දන්නේ නෑ. bushnell වගේ එකක් bid කරලා ගන්න පුලුවන්නම් ගනින් :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙහෙමයි මචං උඹ මේ ෆීල්ඩ් එකට අලුත් හින්ද ඕක ඇති වෙයි. ඒත් ඔය බ්‍රෑන්ඩ් එක ගැන එහෙමනම් මම දන්නේ නෑ. bushnell වගේ එකක් bid කරලා ගන්න පුලුවන්නම් ගනින් :)

    මම මේකට අලුත්. නිකම් කම්මලි කමට බලන්නේ. මේකට මොන මොනවා පෙනෙයිද දන්නේ නෑ නේ?
    අඩුගානේ චන්ද්‍රිකා වත්?
    මට ඕන අහසේ තියෙන මොනවා හරි බලන්ඩ. හැමදාම පේන ඉර හද තරු නැතුව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    අහස බලන්ඩ පුළුවන් අඩුම දේවල් මොනවද? (Focal Length, etc...)
    මට වැඩි දැනුමක් නෑ. ග්‍රහලෝකයක්, චක්රවටයක්, හද වගේ ලාවට බලාගන්ඩ?

    උඹේ අහිංසක ආසාව ඉෂ්ට වෙන්ඩ කියල පාර්තනා කරනව..
    මාත් ඉස්සර ඔහොම තමා... ;)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම මේකට අලුත්. නිකම් කම්මලි කමට බලන්නේ. මේකට මොන මොනවා පෙනෙයිද දන්නේ නෑ නේ?
    අඩුගානේ චන්ද්‍රිකා වත්?
    මට ඕන අහසේ තියෙන මොනවා හරි බලන්ඩ. හැමදාම පේන ඉර හද තරු නැතුව

    චන්ද්‍රිකා telescopes වලින් බලන්න බෑ මචන් ඒවා වේගෙන් move වෙන හින්ද

    උඹට ඕකෙන් සිකුරු ගේ කළා ටික, හඳේ ආවාට, කඳුවැටි, බ්‍රහස්පතිගේ හඳවල් 4(ගැලිලියෝ සෙට් එක), සෙනසුරු වළලු ටික ලාවට(සමහරවිට), ඔරායන් නිහාරිකාව ලාවට වගේ බලාගන්න පුළුවන් වෙයි :)

    ඊට අමතරව වල්ගාතරුවක් පේන කාලෙක ඒක, ගොඩක් ලඟින් යන ග්‍රාහකයක් ලාවට වගේ බලන්නත් පුළුවන් :)

    උඹ දැනටම දන්නවා ඇති ඒත් කෝකටත් කියන්නේ, වැරදිලාවත් ඉර දිහා එහෙම බලන්න එපා ඕකෙන් :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    චන්ද්‍රිකා telescopes වලින් බලන්න බෑ මචන් ඒවා වේගෙන් move වෙන හින්ද

    උඹට ඕකෙන් සිකුරු ගේ කළා ටික, හඳේ ආවාට, කඳුවැටි, බ්‍රහස්පතිගේ හඳවල් 4(ගැලිලියෝ සෙට් එක), සෙනසුරු වළලු ටික ලාවට(සමහරවිට), ඔරායන් නිහාරිකාව ලාවට වගේ බලාගන්න පුළුවන් වෙයි :)

    ඊට අමතරව වල්ගාතරුවක් පේන කාලෙක ඒක, ගොඩක් ලඟින් යන ග්‍රාහකයක් ලාවට වගේ බලන්නත් පුළුවන් :)

    උඹ දැනටම දන්නවා ඇති ඒත් කෝකටත් කියන්නේ, වැරදිලාවත් ඉර දිහා එහෙම බලන්න එපා ඕකෙන් :)

    ගොඩක් ස්තුති. මට දැනට ඒටික ඇති වගේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    oka nam sellan baduwak ban :rofl:
    mage lagat tiyenawa okath, mama oka gatte main scope ekata finder/guide scope ekak hariyata. wena nam melo wadak ganna ba handa balanawa arenna, ekath amaruwen.
    mage laga telescope 5-6 thiyena nisa kiyannam, ubata normal view karanna one nam oita loku refractor ekak hari SCT/MaK telescope ekak ganna one
    samanyek 20k wat athe natuwa honda telescope ekak ganna amarui machan :D godakma me adu ganan walata lankawe thiyena ewa sellanbadu. oya uda ekek lankan site ekakata link dala thiyenne, eketh thiyenne ithin sellen badu thama :oo: quality na gana wadi unata. oke 50k ta thiyema 5" eke apature thiyena celestron ekak USA gannawanam 150$ wath na :P samanyen honda chiness 6" reflector ekak ganna puluwan 40k wage.