ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර්ජුනය මොනවද එතන කරන්නේ...

    ඉන්න ගෝතයෝ :lol::lol: සේරම අයින් කරලා අලුත් ටීම් එකක් දාල බලන්න තියෙන්නේ ඊලග ටුවර් 2ටම :yes::yes: කසුන් රජිත සචිත් පතිරන වගේ අලුත් අයට චාන්ස් දෙන්න දැන් කාලේ හරි :yes::yes: අලුත් ම ටීම් එකක් හදන්න ඔය ගෝත පන්දම් කාරයෝ 60 පැනපු නාකි සේරම රෙස්ට් කරවලා අලුත් කොල්ලෝ ටිකක් තෝරගෙන අලුත් ම ටීම් එකක් යවන්න යි තියෙන්නේ ෆෝම් එකේ නැති අයට ෆොර්ම් වලට එන්න එතකොට කාලය හම්බෙනවා :lol::lol: ඊට අමතරව දක්ශ අය හොයාගන්න චාන්ස් එක හම්බෙනවා :yes::yes: අරයා මෙයා ගහනකම් බලාගෙන ඉන්න ඕන නෑ :lol::lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
     
    • Like
    Reactions: kmc madushan

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Ehema. Unama ape unut world cup ekak aragena uttara deida danna....:lol::lol:

    me inna team ekath ekka mona world cup da ban aluth eun set ekka bahala hariyata play karaoth thamai.:D:D:D

    arjuna thamai nishanthavath meheyavanne passen idan, arjuna patta
    kuhakaya vena kawuruvath WC ekak gannavata kamathi na, arjuna kiyanne
    hoda muna pennagena ape daruvo kiya kiyaa tv vala kathaa karana jarama
    ekek

    mathakada 2014 world cup eka apita ganna ba kiuwa final apuwama ekath kanawa kiuwa.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    arjuna thamai nishanthavath meheyavanne passen idan, arjuna patta
    kuhakaya vena kawuruvath WC ekak gannavata kamathi na, arjuna kiyanne
    hoda muna pennagena ape daruvo kiya kiyaa tv vala kathaa karana jarama
    ekek

    සහතික ඇත්ත බන්..අපි 201 සෙමි SL vs Eng match එක Eng දිනනවා කියාපු එකානේ :growl::growl:

    උගේ කාලේ IPL තිබ්බ නැති නිසා පැහැදිලි ඉරිසියාවෙන් ඉන්නේ :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒකනේ බන්.උටත් මාරම අමාරුවක් තියෙන්නෙ....පවුලම එකයි වගේ නිසාන්තය නවත්තපු තැනින් පටන් ගන්ඩ වෙන්ඩැති...

    නිසන්තයා ක්‍රිකට් කද්දී කට වහගෙන හිටිය එකා

    මස්සිනා පොද්ද අතපත්තු කිරිකට් කද්ද හිටිය එකා

    දැන් ටෝක් දෙනවා :lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    The IDEAL TOP 6 for SL in ODIs;

    1. Kusal
    2. Dilshan
    3. Thirimanna
    4. Chandimal
    5. Angelo
    6. Kapugedara

    :lol::lol::lol:

    මචන් මේකට ෂෙහාන් ජයසුරිය දැම්මා නම් තමා වැඩිය හොද :D:D
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සිරාද මචන්...මදැයි කුසලව දානකන් බලන් හිටියා...:(

    :sorry: ow ban England series ekata play karanna be. den try karanne me year eke anthimata thiyena Australia series ekatawath gahanna puluwan wenna thahanama iwath kara ganna
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    AUSTRALIA'S TOUR OF SRI LANKA

    12973129_10154005311400309_65659285187137294_o.jpg


    July 26-30: First Test, Pallekele August 4-8: Second Test, Galle August 13-17: Third Test, Colombo August 21: First ODI, Colombo August 24: Second ODI, Colombo August 28: Third ODI, Dambulla August 31: Fourth ODI, Dambulla September 4: Fifth ODI, Kandy September 6: First T20I, Kandy September 9: Second T20I, Colombo

    Aus un masa 2 k withara lankawe innawa :D
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    AUSTRALIA'S TOUR OF SRI LANKA

    July 26-30: First Test, Pallekele August 4-8: Second Test, Galle August 13-17: Third Test, Colombo August 21: First ODI, Colombo August 24: Second ODI, Colombo August 28: Third ODI, Dambulla August 31: Fourth ODI, Dambulla September 4: Fifth ODI, Kandy September 6: First T20I, Kandy September 9: Second T20I, Colombo

    Aus un masa 2 k withara lankawe innawa :D

    :rolleyes::rolleyes: කෑමක් තමයි බං :dull::dull::dull: