ඇපලෝ 11 සද තරණය සදහා භාවිතා කර පරිගණක වලට වඩා ගණනය කිරීමේ හැකියාවක් නුතන සාමානය ජංගම දුරකථයක ඇති බව ?
1983 දී පළමු ජංගම දුරකතනය ඇමෙරිකාවේ දී අලෙවි වූ යේ ඩොලර් 4000 කටය
2012 දී ඇපල් සමාගම එක් දිනකට දුරකථන 340000ක් බැගින් විකුණා ඇත
තරුණයන් නනකමරයේදී බාවිත කරන බැවින් ජපානයේ 90%ක් දුරකථන වෝටර් ප්රුෆ් වේ ,
ලෝක ප්‍රසිද්ධ නොකියා සමාගමේ කඩා වැටීමට හේතුව ඔවුන්ගේ උධ්ධච්චකම නිසා ගුගල් සමාගම සමග අත්වැල් නොබැද මයික්‍රොසොෆ්ට් කෙරෙහි විශ්වාසය තැබීම බව
අයි ෆෝන් 1 සැලකෙන්නේ ජංගම දුරකථන ඉතිහාසය වෙනස් කර දුරකථනය ලෙස බව
ජංගම දුරකථන කිරණ නිසා ඉන්සොමියා , හිසරදය වැනි රෝග ගණනාවක් සෑදෙන බව
Nomophobia ලෙස හැදින්වෙන්නේ ඔබගේ ජංගම දුරකථනය නැතිවූ විට හා එහි සිග්නල් නැති වූ විට ඇතිවන මානසික තත්වය බව
nokia 1100 යනු ලොව වැඩිම ගණනක් අලෙවි වූ ඉලෙක්ට්‍රොනික උපංගයයි
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග එන ජංගම දුරකථන මිලදී ගන්නන්ගෙන් 45% ක් පමණ මිලදී ගෙන සති 2ක් යන්නත් මත්තෙන් එය නැවත විකිනීමට උත්සහ දරන බව
100000ක් පමණ දුරකථන වසරකට බ්‍රිතානයේ වැසිකිලි කොමඩ් වලට වැටෙන බව
ලෝකයේ වැසිකිලි තියෙන මිනිසුන් ප්‍රමාණයට වඩා ජංගන්ම දුරකථන ඇති ප්‍රමාණය වැඩිය
සාමාන්‍ය මිනිසෙක් දිනකට 110 වතාවක් දුරකථනය අන්ලොක් කරයි
තාක්ෂනය අතින් ගත්කල වින්ඩෝස් ජංගම දුරතනයක් ඇපල් දුරකතනයකට වඩා වසර 5ක් පිටුපසින් සිටින බව
47% පමණ දෙනාට ජංගම දුරකථනය නොමැතිව ජිවත් විය නොහැකි බව පවසා තිබේ
ජංගම දුරකථන විසිකිරීම පින්ලන්තයේ ජාතික ක්‍රීඩාවකි


