ඔබ දන්නවාද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    i84.jpg

    ඇපලෝ 11 සද තරණය සදහා භාවිතා කර පරිගණක වලට වඩා ගණනය කිරීමේ හැකියාවක් නුතන සාමානය ජංගම දුරකථයක ඇති බව ?

    first-mobile-phone.jpg


    1983 දී පළමු ජංගම දුරකතනය ඇමෙරිකාවේ දී අලෙවි වූ යේ ඩොලර් 4000 කටය

    iphone-iphone5-colors.jpg


    2012 දී ඇපල් සමාගම එක් දිනකට දුරකථන 340000ක් බැගින් විකුණා ඇත

    waterproof.jpg


    තරුණයන් නනකමරයේදී බාවිත කරන බැවින් ජපානයේ 90%ක් දුරකථන වෝටර් ප්රුෆ් වේ ,

    nokia-logo.png


    ලෝක ප්‍රසිද්ධ නොකියා සමාගමේ කඩා වැටීමට හේතුව ඔවුන්ගේ උධ්ධච්චකම නිසා ගුගල් සමාගම සමග අත්වැල් නොබැද මයික්‍රොසොෆ්ට් කෙරෙහි විශ්වාසය තැබීම බව

    original-iphone.jpg


    අයි ෆෝන් 1 සැලකෙන්නේ ජංගම දුරකථන ඉතිහාසය වෙනස් කර දුරකථනය ලෙස බව

    Mobile-Africa.jpg


    ජංගම දුරකථන කිරණ නිසා ඉන්සොමියා , හිසරදය වැනි රෝග ගණනාවක් සෑදෙන බව

    Where-Cellphone.jpg


    Nomophobia ලෙස හැදින්වෙන්නේ ඔබගේ ජංගම දුරකථනය නැතිවූ විට හා එහි සිග්නල් නැති වූ විට ඇතිවන මානසික තත්වය බව

    Nokia-1100.jpg


    nokia 1100 යනු ලොව වැඩිම ගණනක් අලෙවි වූ ඉලෙක්ට්‍රොනික උපංගයයි

    phone2.png


    වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග එන ජංගම දුරකථන මිලදී ගන්නන්ගෙන් 45% ක් පමණ මිලදී ගෙන සති 2ක් යන්නත් මත්තෙන් එය නැවත විකිනීමට උත්සහ දරන බව

    toilet-iphone.jpg


    100000ක් පමණ දුරකථන වසරකට බ්‍රිතානයේ වැසිකිලි කොමඩ් වලට වැටෙන බව

    Mobile-Africa.jpg


    ලෝකයේ වැසිකිලි තියෙන මිනිසුන් ප්‍රමාණයට වඩා ජංගන්ම දුරකථන ඇති ප්‍රමාණය වැඩිය

    unlocked-phone-service.jpg


    සාමාන්‍ය මිනිසෙක් දිනකට 110 වතාවක් දුරකථනය අන්ලොක් කරයි

    apple-vs-windows.jpg


    තාක්ෂනය අතින් ගත්කල වින්ඩෝස් ජංගම දුරතනයක් ඇපල් දුරකතනයකට වඩා වසර 5ක් පිටුපසින් සිටින බව

    addiciton-smartphone-f.jpg


    47% පමණ දෙනාට ජංගම දුරකථනය නොමැතිව ජිවත් විය නොහැකි බව පවසා තිබේ

    cracked-iphone.jpg


    ජංගම දුරකථන විසිකිරීම පින්ලන්තයේ ජාතික ක්‍රීඩාවකි

     

    Deadpool R

    Member
    Apr 5, 2016
    11
    1
    0
    පට්ට බන්. අද ගොඩක් දේවල් දැනගත්තේ.
    TFS ++

    ලාවට මඩ පාරකුත් යනවනේ වින්ඩොව්ස් 4න් අයට :sorry::sorry: