ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
12919648_992680800800077_6526244417178626301_n.jpg
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    England will play three Tests against Sri Lanka next summer. Headingley, the Riverside and Lord’s will host the Tests against Sri Lanka, with the first Test beginning on 19 May.

    Wed 4 May – Sri Lanka arrive
    Sun 8-Tue 10 May – 3-day v Essex – Chelmsford
    Fri 13-Sun 15 May – 3-day v Leicestershire – Grace Rd, Leicester
    Thu 19-Mon 23 May – 1st Investec Test – Headingley
    Fri 27-Tue 31 May – 2nd Investec Test – Emirates Durham ICG
    Thu 9-Mon 13 June – 3rd Investec Test – Lord’s
    Thu 16 June – 1st ODI v Ireland – Ireland venue tbc
    Sat 18 June – 2nd ODI v Ireland – Ireland venue tbc
    Tue 21 June – 1st Royal London ODI D/N – Trent Bridge
    Fri 24 June – 2nd Royal London ODI D/N – Edgbaston
    Sun 26 June – 3rd Royal London ODI – Bristol
    Wed 29 June – 4th Royal London ODI D/N – Kia Oval
    Sat 2 July – 5th Royal London ODI – SWALEC, Cardiff
    Tue 5 July – NatWest IT20 (f) – Ageas Bowl, Southampton
    Wed 6 July – Sri Lanka depart

    Aus lankawata enawa neda july wala?

    ටෙස්ට් තරග තුනක්, එක්දින තරග පහක් හා විස්සයි20 තරග දෙකක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    තරගාවලිය ජුලි මාසයේදී ආරම්භවීමට නියමිත අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකාවේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ 2011 වසරේ පසුවය.

    ශ්‍රී ලංකාව අවසන් වරට ද්විපාර්ශ්වීය තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියාවට පිටත්ව ගොස් සිටියේ 2013 වසරේදීය.

    තරගාවලියෙ පල්ලෙ කැලේ පිටියේදි ජුලි 26දා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ආරම්භවීමට නියමිතය.

    ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග 13ක් පවත්වා ඇති ඇතර ඉන් හයක් ඔස්ට්‍රේලියාවද එක් තරගයක් ශ්‍රී ලංකාවද ජයගෙන තිබේ.

    දෙරට අතර ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති එක්දින තරග 25න් ඔස්ට්‍රේලියාව තරග නවයක ජය තහවරු කරගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව තරග තුනක් ජයගෙන තිබේ. දෙරට අතර පැවත්වා ඇති විස්සයි තරග දෙකම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

    තරග කාලසටහන

    ජුලි 26-30 - පළමු ටෙස්ට් තරගය පල්ලෙකැලේ‍ෙ

    අගෝස්තු 4-8 - දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල

    අගෝස්තු 13-17 - තෙවැනි ටෙස්ට් තරග කොළඹ

    අගෝස්තු 21 - පළමු එක්දින තරගය කොළඹ

    අගෝස්තු 24 - දෙවැනි එක්දින තරගය කොළඹ

    අගෝස්තු 28 - තෙැවැනි එක්දින තරගය දඹුල්ල

    අගෝස්තු 31 - සිවුවැනි එක්දින තරගය දඹුල්ල

    සැප්තැම්බර් 04 - පස්වැනි එක්දින තරගය නුවර

    සැප්තැම්බර් 06 - පළමු විස්සයි20 තරගය නුවර

    සැප්තැම්බර් 09 - දෙවැනි විස්සයි20 තරගය කොළඹ

    Src: ada.lk
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මාලිංගට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා - ඇමති දයාසිරි කියයි

    https://www.facebook.com/apearata/videos/949502728490862/

    උ යවන්න හදන්නේ බින්දුමාල්ට කැප්ටන් කම දෙන්න... :growl::growl:

    සපෝර්ට් කරන්න වෙන ටීම් එකක් හොයා ගන්න කාලේ ඇවිල්ලා සිංහලු :(:(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,699
    1
    10,995
    113

    එල...අපරාදෙ ස්ටාර් එක disconnect කරන්ඩ තිබ්බෙ 31...දැන් ඉතින් මේ මාසෙටත් ගෙවන්ඩ වෙනවනේ...:( සුවර් නෙ ස්ටාර් එකේ පෙන්නන් නෑ කියලා...
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,486
    3,487
    113
    සිංහලේ
    @Ysa Karu
    Sony six and Setmax bng :)
    eh dawas wala idan ma IPL telecast kale setmax eke bng
    lagadi ne sonysix aaweth
    dan itin sonysix eke english walin setmax eke tamil walin yanne :(
    lankaawe chanels wala telecast karanne na ne
    apita kiyala itin sports chanel ekak wath na ne itin :frown:
    tibba ekatath kelewwa ne :growl:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,486
    3,487
    113
    සිංහලේ
    එල...අපරාදෙ ස්ටාර් එක disconnect කරන්ඩ තිබ්බෙ 31...දැන් ඉතින් මේ මාසෙටත් ගෙවන්ඩ වෙනවනේ...:( සුවර් නෙ ස්ටාර් එකේ පෙන්නන් නෑ කියලා...

    ow bn star wala add ehema pennuwata unge eke yanne na