What Happen Sri Lankan Entrepreneurship

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113
    :yes::yes::yes::yes::yes::yes:
    GOOD POINT MACHAN..BUT PULUWAN EWN KARANNE NAHTHE AI BAN..HAMOMA WADA DPPATH PORAWAL NEME NE BAN

    startup ekak karanawanam mama hithana widihata campus eken out wechcha gaman newei patan ganna honda. mulin corporate job ekak karana industry eka gena experience eka ganna one. mokada ehema weda karaddith industry eke thiyena problems andura gena startup ekakata ideas ganna puluwan. anik eka ehema job ekak karaddi technology gena experience eka watinawa
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    k zone ඔය ප්‍රශ්නෙට දවසක් දා දුන්න හොද උත්තරයක්

    ගොඩක් උන් PM කරලා තිබුනා Thread Link එක, ගොඩක් උන් උත්තරයක් ගන්න මාව Recommand කරලා තිබුනා, හැමෝටම Thanks, 12 පැන්නම Rep දෙන්නම් Rep දෙන්නෙ Data බින්දුවක් නැ ගේ හරියෙ හොයාගන්න :( :lol:


    මචො, කඩ්ඩ බැරි එකා, මුලින්ම දෙයක් කියන්නම් ඉස්සර වෙලා කඩ්ඩ හදාගනින්,
    මොකද දන්නවද Client ලගට ගිහිපු ගමන් අපි Software Developing Company එකකින් කිව්වම සමහර Client ලා කතා කරන්නෙ කඩ්ඩෙන් :D
    ඉතින් උබට කඩ්ඩ බැරි උනොත් සොෆ්ට්වයා පැත්තකින් තියලා පුක හපාගෙන එලියට එන්න තමයි වෙන්නෙ :D

    කඩ්ඩ විතරක් නෙමෙයි, දෙමලත් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා, උන් එක්ක කතා කරන්නම නෙමෙයි, ගොඩක් දෙමල මුස්ලිම් මුදලාලිලා අපිට නොතෙරෙන්න Staff එකත් එක්ක, Management එකත් එක්ක දෙමලෙන් කතාකරනවා,
    ටෝක් කරන්න යන දවසෙ විතරක් නෙමෙයි, Presentation කරන්න යනකොට Demonstration පෙන්නන්න යන දවස් වලට උනත්,
    ඉතින් පොඩ්ඩක් හරි උන් හොරෙන් කතා කරන දේවල් තෙරෙනවා නම් ඒ වගෙ කස් ල අල්ලගන්න එක ලේසියි.

    හරි දැන් ඉතින් කතාවට බහිමුකො...

    මෙහෙමයි මචො, උබ ඔය කරන සෙල්ලම ගොඩාක් උන් කරන්න හදනවා යන්තම් Software කැල්ලක් ලියාගන්න පුලුවන් උනාම, Degree එකක් Course එකක් ඉවර උනාම, කම්පැනියක බොසා එක්ක වලියක් දාගෙන අයින් උනාම, අපි ගෙයක් හදන්නෙ කවදද කියලා ගැනි ඇහුවම :D වගේ ගොඩක් දේවල් හින්දා
    ඒත් ගොඩක් උන් ඇන ගන්නවා ටික දවසක් යනකොට. හේතුව මේකයි මචො, ගොඩක් උන් ඇන ගන්නෙ ලොකූවට ලාභ හොයන්න ගිහින්, මොකද මචො, මේ Software කැල්ලක් නිකම්ම විකුනලා 50,000 හොයන්න පුලුවන් තමයි, ඒත් ඕක හදන්න යන මහන්සියත් එක්ක අපිට ලොකු ලාභයක් නැ, අන්න එතන තෙරුම් ගන්න ඕන,

    අපි ලග තියෙන Product එක customer ගන්නෙ සල්ලි දීලා අපේ System එක 50,000 කට ගන්නවා නම්, පොර ඉතින් අපේ Software කැල්ල දුවාගන්න Computer එකක් ගන්නත් ඕනනෙ, ඉතින් 2nd Hand එකක් ගත්තත්, අඩුම 35,000 ක් යනවා,
    POS Printer එකක් 25,000 ක්, Barcode Scanner එකක් 35,000, Barcode Printer එකක් 45,000 k, තව Cashier Drawer, Customer Display අරවා මේවා එක්ක මිනිහා Hardware වලට ලක්ශයක් වියදම් කරන්න ඕන අඩුම,

    ඉතින් ඒ මනුස්සයා ලක්ශ එක හමාරක් වියදම් කරනවා නම්, ඒකට හරියන්න වැඩ කරන System එක, එක Customer කෙනෙක්ට දෙන්න බලනන්න, Customers ලා 200 ක් ඕන නැ, අන්න ඒ ඇති උබේ බිස්නස් එක හදාන්න, ඒත් Customers ලා 200ක් ගෙන් Advance කරගෙන, උන් ට වැඩ කරන්නෙ නැති System දාලා උබ Hybrid එකක් ගත්තත් වැඩක් නැ පුතො. .

    මුලින්ම මෙහෙම පටන් ගන්න මචො, ඉස්සර වෙලාම ඉගෙන ගන්න Customer ට ඕන මොනාද කියලා. ඒකට උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, මොකද උබ Customer visit කරලා තියෙනවා, දැන් උබ දන්නවා ඇතිනෙ එයාලට අවශ්‍ය දේවල් වලින් ටිකක් හරි.

    තව ක්‍රමයක් තියෙනවා, ඒ තමයි ලංකාවෙ අනිත් Software Company කරලා තියෙන Systems අරන් බලන එක, ඒවගෙ තියෙන්නෙ මොනාද කියලා, අඩුම තරමෙ Customers ලග තියෙන එකක් වත් Open කරලා බලන්න,

    මම නම් හිතන්නෙ මුලින් Customers visit කරන එක වඩා හොදයි Software කැලි විකුනන්නනම නෙමෙයි, අද්දැකීම් ගන්න,

    ඉට පස්සෙ වෙන සිස්ටම් ටිකක් බලලා ඒවගෙ ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන තියෙන විදිය බලන්න

    සාමන්යෙන් මගෙ ලග නම් ලංකාවෙ POS කරන හැම Company එකකම Running System එකක් තියෙනවා,

    සාමන්යෙන් Sarasa, Mypos, වගේ එවගෙ ඉදලා ඊයෙ පෙරේදා අපු කම්පැනි වල ඒවා වෙනකල් මම ලග ඇති.

    ඉස්සර වෙලාම මචො, ලාභ කියන දේ අමතක කරලා දිග ගමනක් යන්න ප්ලැන් කරන්න, කොහෙන් හරි අටවපු සිස්ටම් එකක් නැතුව, හොදට හදපු කස්ටමර් ගෙ නීඩ්ස් 100% ක් දෙන්න පුලුවන් එකක් හදන්න, ඒක පට්ට පාඩු පිට දෙන්න, හොදට Service දෙන්න, අඩු පාඩු හදලා දෙන්න, ඒ බිස්නස් එක නිකම්ම දියුනු වෙයි, ඒක බලල සතුටු වෙන්න, එතකොට අනිත් කඩ කාරයො බලනවා මූ කොහොමද මෙහෙම උඩ ගියෙ කියලා, ඒ කඩෙ අයිති කාරයා එච්චර Free එකේ ඉන්නෙ කොහොමද, වෙලාවට Cheque වලට සල්ලි දාන්නෙ කොහොමද, මූ කඩේ දාලා සති ගනන් රවුම් ගහන්නෙ කොහොමද, එදාට මිනිස්සු උබව හොයන් එයි, එදාට මිනිස්සු උගේ ගාන කිව්වම එච්චර. ... වගේ expression එකක් නැතුව අය්යො එච්චරද?,,, වගේ එකකින් බලයි :P

    උබ කවද හරි දියුනු වෙලා පස් හය දෙනෙක් උබ ලග වැඩ කරන කල් උබ ලාභ ගැන හිතන්න එපා, උබේ නම හදාගන්න හිතපං,
    6 ට හෙදර යන්න නෙමෙයි, වැඩේ ඉවර කරලා යන්න හිතා ගනින්,

    ඒත් එක්කම පුලුවන් නම් අනිත් ලංකාවෙ Software කම්පැනි වල Boss ලගෙ Stories හොයලා බලන්න, අඩුම අවුරුදු 5ක් වත් ලොස් පිට දුවපු, කැම කන්න වත් සල්ලි අතේ නැතුව සර්විස් දීපු, දවස් ගනන් එක දිගට නිදි මරන් Software ලියපු, හැමෝම ඉස්සරහා බැනුන් අහද්දි බිම බලන් හිටපු, Display එක දිහා බලන් ඉදලම ඇස් වලින් කදුලු වැටෙද්දි ආයෙත් පිහිදාගෙන Erros හොයපු අතීතයක් ඒ හැම කෙනෙක්ටම හැම Company එකකටම තියෙනවා Bro,

    Bills gates ටත් එහෙමයි, Mark Zuckerburg ටත් එහෙමයි, ලංකාවෙ අයටත් එමමයි, එලෙසමයි.

    පැය 300 k. එහෙම නැත්නම් දවස් 24 ක් කියන්නෙ අපි නම් සිස්ටම් එකක් නෙමෙයි, සමහර වෙලාවට එක Button එකක් ඇතුලෙ Code කරන්න ගන්න වෙලාව,

    ලංකාවෙ උනත් ඕනම POS / ERP සිස්ටම් කරන Company වල Service දෙන්න, Testing කරන්න හැට හුට හමාරක් හිටියට Core Developers ලා ඉන්නෙ 1-5 වගේ ටික දෙනයි, (වෙබ් develop කම්පැනි එකක ඇරෙන්න) ඒ අය විතරයි ඇත්ත Source Code එක දැකලා හරි තියෙන්නෙ, ගොඩක් වෙලාවට බොස් ඉන්නෙත් මේ ගොඩෙ,

    ඉතින් මේ අයට System එකක් කියන්නෙ තමන්ගෙ දරුවෙක් වගෙ, ඌව හදන්න ගන්න පැය ගාන ගනන් කර කර ඉන්නෙ නැතුව, ඌට කන්න දීපුවා හොයන්නෙ නැතුව, ඌ ගෙදරට කන්න ගේනවද හොයන්නෙ නැතුව ඒ දරුවා උස්මහත් කරන්න, ඒ දරුවා සම්පූර්න කරන්න දගලනවා,

    මොකද උන් දන්නවා, අපි හොද දරුවෙක් සමාජයට දැම්මා නම් අපිට කන්න අදින්න නැති වෙන්නෙ නැ, ඒත් අපි කිසි වැඩකට නැති ලමයි 100 ක් සමජයට දැම්මා කියලා අපිට කන්න ලැබෙන්නෙත් නැ, :)

    උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, Web Based පටන් ගත්තා නම් උබට ලොකු දුරක් යන්න පුලුවන්, මොකද මමත් ඇතුලුව අනිත් Software Company උනත් දැන් ඇනගෙන ඉන්නෙ දැන් තියෙන Systems අයෙ Web Based හදාගන්න ඕන වෙලා,

    ඒත් ලේසි නැ, සාමානෙය්න් සරලම System එකක් Super market System එකක් කියන්නෙ, ඒත් සාමන්යෙන් අපේ System එකක් Code Lines 60,000 පැනලා ඒක Dev කරන්න ගිය පැය ගාන පැය 12,000 පැනලා. E System Test කරන්න පඩි ගෙවපුවා ලක්ශ ගනන් පැනලා, ඒ නිසා ඉස්සරහට Native Apps ඬෙවෙලොප් කරපු අය පොඩ්ඩක් වැටෙනවා, Web Based තමයි එන්නෙ,

    ඒ නිසා උබට බැරි වෙන එකක් නැ,

    පුලුවන් හැම වෙලාවකම හිතන්න, අලුත් දේවල්,
    කස්ටමර් ඉල්ලන දෙයක් බැ කියන්න එපා, බැ කියන්නම උනොත් එදාට බැ කියලා ගෙදර ඇවිත් හදන්න හදලා ගිහින් පෙන්නන්න,
    මහන්සිය ගැන හිතන්න එපා, අනාගතය ගැන හිතන්න.
    මාකටින් වෙන්න පුලුවන් ප්‍රමොශන් වෙන්න පුලුවන් කවදාවත් පාඩුවක් වෙන්නෙ නැ, අවුරුදු ගානක් ගිගින් හරි එවා වැඩ කරයි..
    සිස්ටම් එකක් දාන්න කියලා උබට විශ්වාස වන්තර භාර දුන්න කිසිම කස්ටමර් කෙනෙකව අත අරින්න එපා, කොහොම හරි මිනිහව ගොඩ දාන්න,
    උබ කස්ටමර් ගෙන්කඩාගන්නවා වෙනුවට, ඌව දියුනු කරන්න බලන්න, එදාට උබ සල්ලි ඉල්ලන්න ඕන වෙන එකක් නැ, උබ පාරෙ යනවා බලලා මල්ලි පොඩ්ඩක් එන්න කියලා සාක්කුවට කීයක් හරි දායි, උන් රට ගිහින් ආවම උබටත් හොද බෝතල් දෙක තුනක් ගෙනති තියෙයි,
    උන් අලුත් Branch එකක් ඇරපු දවසට උබට අගල් 65 TV එකක් ගෙදරටම ගෙනත් තියෙයි,

    ඒත් ඒ ඔක්කොම උබ වැඩේ Quality එක ගැන හිතුවොත් මිසක්, Quantity එක ගැන වත්, Profit එක ගැනවත් හිතුවොත් නෙමෙයි.

    ඔය පටන් ගැන්මක් විතරක් යන්න දුර තව ගොඩක් තියෙනවා, වැටි වැටි දුර ගමනක් ගිහින් අපිටත් සාර්ථක කතාවක් කියන්න,
    :)


    pHm08kM.jpg


    මේ මගේ Desktop එක, මේකෙ ගොඩක් තියෙන්නෙ වෙන වෙන ලංකාවෙ Company වල Systems, OPen Source ඒවා ලංකාවෙ උන් හොරට දලා දෙන Open Source ඒවා. පුලුවන් නම් මේ වගේ ටිකක් හොයාගන්න, ඊට පස්සෙ ඒ හැම System එකකටම වඩා හොද එකක් හදන්න :)

    ඔයාගෙ සමහර ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැරි උනා, ඒත් ඒ ගැන මම මීට වඩා ලොකු Post දාලාඇති එලකිරියෙ, මට වත් හොයාගන්න බැ දැන් නම්. පුලුවන් නම් හොයන් කියවන්න, හැම ප්‍රශ්නෙකටම උත්තර ඇති විශෙශයෙන් මාකටින් ගැන,
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මමත් කරනවා බන්. වර්ඩ් ප්‍රේෂ් හොස්ටින් සයිට් එකක් කරනවා. ඒකේ බිස්නස් හොදයි. උබ නොදන්නවා උනාට බන් ඔක්කොම වගේ මොනවා හරි ෂේප් එකේ කරනවා, නමුත් කවුරුත් කාටවත් කියන්නේ නෑ මොකද ලංකාවේ උන්ගේ කැපිල්ල වැඩියි. ෆයිවර් එකේ අපේ උන්ට අපේ උන්ම තර්ජනය කරලා ගිග් කරන එක නවත්වන්න කියලා තිබ්බ සිද්ධි පහුගිය කාලේ ෆ්බී එකේ මම දැක්කා බන්. උන් ඊරිෂීයයි කවුරු හරි දියුණු වෙනකොට ඒක නිසා මිනිස්සු වෙන රටක එකෙක්ට කිව්වත් අපේ උන්ට මොකුත් කියන්නේ නෑ. මුස්ලිම් උන්ව උන්ගේ උන් කපන්නේ නෑ, දෙමලුන්ව උන්ගේ උන් කපන්නේ නෑ, නමුත් සිංහල උන් අපේ උන්වම කපනවා. ඉතින් කොහොමද බන් රට දියුණු වෙන්නේ. ගොඩක් උන් දියුණු වෙන්න නෙවෙයි දගලන්නේ, දියුණු වෙන උන්ට වට්ටන්නයි. කොඩි වින කියලා කරයි, තර්ජනය කරයි, කේළම් කියයි, කැපිල්ල දායි.


     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    ලංකාවේ නව IT විවසහිකයින්ට මොනාද වෙලා තියෙන්නේ..එන්න අපි කතා කරමු

    shutterstock_93304129-830x1024.jpg


    Start-Up-Sri-Lanka.jpg


    ඇයි බන් ලංකාවේ IT කරන වැඩ්ඩන්ට හොද INTERNET PRODUCT එකක් හරි MOBILE APP PRODUCT එකක් හරි BUSINESS එකක් විදියට පටන් ගන්න බැරි ..
    බලහන්කො ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ පොරවල් ...PART TIME CODE කරන්න ඉගෙන ගෙන පොඩියට පටන් අරන් අව්රුද්දෙන් දෙකෙන් COMPANY එකකුත් දාලා ආතල් එකේ හම්බ්බ කරන් ඉන්නවා ...ඇයි බන් ලංකාවේ එවන්ට ඩිග්රි තියාගෙනත් ඕකක් පටන් ගන්න බැරි ...දැනට BUSINESS කරන එළකිරියේ ඉන්න අයගෙන් පිළිතුරු ඕන ..මොකද කරන ගොඩ යන්න උත්සහ කරන BUSINESS එකක් පටන් ගන්න PLAN කරන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි ..සංවාදයට විව්ර්තයි ....:yes::yes::yes::yes::):)

    මම දන්නා 2 ක්‌ 3ක් කිරියේම ඉන්නවා. මටත් සෙට් උනේ මගෙන් වාහන ඇවිත්. මම නිකමට ඇහුවා ලොකුම වාහන වලට යනකොට ගෙවන්නේ කොහොමද කියලා. පස්සේ විස්තර දන්නේ. හැබැයි මුලින්ම අවුරුදු 7 ක් 8 ක් පට්ට කට්ටක් කාලා ඉස්සරහට ඇවිත් තියෙන්නේ.

    හොද income එකක් හදාගෙන තියෙනවා.

    ඇත්තටම එයාලට හරියන්න ඕන. දුක විදලා තමා ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ආඩම්බරයි සහෝ උබලා ගැන.
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    මමත් කරනවා බන්. වර්ඩ් ප්‍රේෂ් හොස්ටින් සයිට් එකක් කරනවා. ඒකේ බිස්නස් හොදයි. උබ නොදන්නවා උනාට බන් ඔක්කොම වගේ මොනවා හරි ෂේප් එකේ කරනවා, නමුත් කවුරුත් කාටවත් කියන්නේ නෑ මොකද ලංකාවේ උන්ගේ කැපිල්ල වැඩියි. ෆයිවර් එකේ අපේ උන්ට අපේ උන්ම තර්ජනය කරලා ගිග් කරන එක නවත්වන්න කියලා තිබ්බ සිද්ධි පහුගිය කාලේ ෆ්බී එකේ මම දැක්කා බන්. උන් ඊරිෂීයයි කවුරු හරි දියුණු වෙනකොට ඒක නිසා මිනිස්සු වෙන රටක එකෙක්ට කිව්වත් අපේ උන්ට මොකුත් කියන්නේ නෑ. මුස්ලිම් උන්ව උන්ගේ උන් කපන්නේ නෑ, දෙමලුන්ව උන්ගේ උන් කපන්නේ නෑ, නමුත් සිංහල උන් අපේ උන්වම කපනවා. ඉතින් කොහොමද බන් රට දියුණු වෙන්නේ. ගොඩක් උන් දියුණු වෙන්න නෙවෙයි දගලන්නේ, දියුණු වෙන උන්ට වට්ටන්නයි. කොඩි වින කියලා කරයි, තර්ජනය කරයි, කේළම් කියයි, කැපිල්ල දායි.



    :yes::yes::yes::yes::yes::yes:
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    මම දන්නා 2 ක්‌ 3ක් කිරියේම ඉන්නවා. මටත් සෙට් උනේ මගෙන් වාහන ඇවිත්. මම නිකමට ඇහුවා ලොකුම වාහන වලට යනකොට ගෙවන්නේ කොහොමද කියලා. පස්සේ විස්තර දන්නේ. හැබැයි මුලින්ම අවුරුදු 7 ක් 8 ක් පට්ට කට්ටක් කාලා ඉස්සරහට ඇවිත් තියෙන්නේ.

    හොද income එකක් හදාගෙන තියෙනවා.

    ඇත්තටම එයාලට හරියන්න ඕන. දුක විදලා තමා ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ආඩම්බරයි සහෝ උබලා ගැන.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :yes::yes::yes::yes::yes::yes:
    GOOD POINT MACHAN..BUT PULUWAN EWN KARANNE NAHTHE AI BAN..HAMOMA WADA DPPATH PORAWAL NEME NE BAN

    ai ban ithin company patan aran business karala salli godak hoyana ekama thma sarthaka wade kiyla hithanne .. hamoma hithanne eka widihata nemene hamotama ehema uwamanawak na .. dan hithapnko companyak dagena CEO unama u igenagaththa de nemene u karanne u managment ne anthimata karane .. samaharu kamathi thaman asa de karanna salli godak nathi unath prasidda wenne nathi unath .. ithin hama ekama kamathi de company daganna eka nemene .. ithin hama ekama ewa karanna yanne na
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,158
    1,398
    113
    mata num hithenne lankawe aya risk ekak aran aluth deyak karanna bayay,,knowledge eka wadith ekka thiyenawa..But thamange salli invest karala,job eka ehema atha arala aluth deyak try karanna sahenna bayay
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe crowd eka target karala business karanawa nam karanna puluwan lesima de china walin hari pitin supplier lagen hari badu aran lankawe wikunala margin eken profit ekak ganna eka. Aluth product ekak lankawe hadala lankawe crowd ekata market karana eka lesi naha.

    Lankawe tech startup adu wenna pradanama hethuwa thiyenne lankawe minissunge pili ganeema thiyenne adu padiyata hari government naththan loku company ekaka job ekak karana kenekta. Kawru hari podiyata software company ekak dammath ganan ganne naha. Lankawe minissu success eka maninne company eke wada karana staff pramane, office eke building eke size eka wage dewal walin. Fail unoth hina wennath kattiya godai.
    Enisa godak ayage podi kale indanma oluwata awith thiyenne igena gena job ekak karanawa hybrid ekak gannawa wage dream ekak.

    Ewagema lankawe investors lath nathi tharam, Kawruth agreement kiyana dewal ballata ganan ganne naha, police giyath wadak naha. Samahara loku company unath apita nadu kiyanna salli naha kiyala dannawa nam agreement gahapuwa egollanata awasi wenakota ignore karanawa.
    Banks unath naya denne nathi tharam startup ekakata.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    අතේ තියෙන සල්ලි දාලා තමන්ගෙ සොෆ්ට්වෙයා එකට ඩොමේන් එකක් අරන් දාන්නෙ නැති දෙකයි පනහෙ ඩයල් එක්ක මොන බිස්නොස්ද?