Podi wadak patan gattha sinhalu

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    මේ වගේ ඒවා ගනන් ගන්නැතුව දිගටම පලයන් මචං..
    සුබ පැතුම් උඹට .
    :love:
    සුභ පතනවා මචන්....කොයි තරම් සයිට් තියෙනවා කිව්වත් උබේ වෙලාව හොදනම් සහ කැපවීම හොද නම් අනිවා ගොඩ යන්න පුළුවන්...ටිකක් මහන්සි වෙලා කරලා බලන්න...

    මට නම් කැපවීම තමා නැත්තේ...එක තියෙනවනම් උබට ගොඩ යන්න පුළුවන් :):D
    :love:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,153
    1,290
    113
    ගඟ ළඟ
    මේක ලෝඩ් වෙන ස්පීඩ් ඒක වැඩි කරන්න..එතකොට මරු..මොකද කවුරුවත් කරත්ත වලට කැමති නැති නිසා
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    මේක ලෝඩ් වෙන ස්පීඩ් ඒක වැඩි කරන්න..එතකොට මරු..මොකද කවුරුවත් කරත්ත වලට කැමති නැති නිසා

    Thama meka hadanawa machan. Javascript/images optimize karala web cache on karama speed wenawa. SSL(https) run wena nisa poddak slow:nerd:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    rep deepu me yaluwatath bohoma sthuthi

    "Good luck bro don't just give up!!! That's the key to success!! kawadawath site eka ignore karanna epa eka dawasak wath hariyata amma kenek daruwek ta adare karanawa wage hithala karapan..ubata waradinne naha "
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ගුඩ් ලක් මචන්. .
    සල්ලි ටිකක් වියදම් කරලා වෙබ් එක ප්‍රමෝට් කරපන්. .
    උබ උබේ විදියට පලයන් මචන් කවුරුවත් කරපු දේවල්, කියන දේවල් කරන්න යන්න එපා. .
    උබේම අනන්යතාවයක් හදාගනින්. .
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    ගුඩ් ලක් මචන්. .
    සල්ලි ටිකක් වියදම් කරලා වෙබ් එක ප්‍රමෝට් කරපන්. .
    උබ උබේ විදියට පලයන් මචන් කවුරුවත් කරපු දේවල්, කියන දේවල් කරන්න යන්න එපා. .
    උබේම අනන්යතාවයක් හදාගනින්. .

    thanks machan. danata fb ad promotion eka yanwa. google adword walatath yanna inne:rolleyes: