මේ වගේ ඒවා ගනන් ගන්නැතුව දිගටම පලයන් මචං..
සුබ පැතුම් උඹට .

සුභ පතනවා මචන්....කොයි තරම් සයිට් තියෙනවා කිව්වත් උබේ වෙලාව හොදනම් සහ කැපවීම හොද නම් අනිවා ගොඩ යන්න පුළුවන්...ටිකක් මහන්සි වෙලා කරලා බලන්න...
මට නම් කැපවීම තමා නැත්තේ...එක තියෙනවනම් උබට ගොඩ යන්න පුළුවන්![]()




