මේක නං යාලුවෙක්ට වුන දෙයක් මුගෙ ෆෝන් එකේ තිබිල මූ නිදියං ඉන්න ෆොටෝ එකක් හම්බෙලා![]()
ගත්තු දිනේ බලපුවාම ඒ දවසෙ ගෙදර කවුරුවත් ඉඳල නෑ මූ විතරයි තනියම ඉඳල තියෙන්නෙ![]()
අදටත් දන්නෑ කොහොමද ඒ ෆොටෝ එක ෆෝන් එකට ආවෙ කියල![]()
![]()
නිදි සෙල්ෆියක් වෙන්න බැරිද???

මේක නං යාලුවෙක්ට වුන දෙයක් මුගෙ ෆෝන් එකේ තිබිල මූ නිදියං ඉන්න ෆොටෝ එකක් හම්බෙලා![]()
ගත්තු දිනේ බලපුවාම ඒ දවසෙ ගෙදර කවුරුවත් ඉඳල නෑ මූ විතරයි තනියම ඉඳල තියෙන්නෙ![]()
අදටත් දන්නෑ කොහොමද ඒ ෆොටෝ එක ෆෝන් එකට ආවෙ කියල![]()
![]()

gedara kawuruth hitiye nathi nisa u hondata gasala nidaganna athi. photo ekak gahuwa kiyala mathaka nathuwa athi![]()
Yaaluwantamay wenne![]()
නිදි සෙල්ෆියක් වෙන්න බැරිද???![]()

මචන් ගෙදර තියෙන රිමෝට් එකෙන් එළියක් යනවා අපේ ඇහැට පෙන්නේ නැ නේද ඊ උනාට ෆෝන් එකේ කැමරාවට රිමෝට් එකේ තියෙන බල්බ් එක කෙලින්ම තියල රිමෝට් එක ඔබල බලපන් මචන් අපේ ඇහැට අහුවෙන්නේ නැති ෆ්රිකුවෙන්සි කැමරාවට අහු වෙනවා මචන්
මේක නං යාලුවෙක්ට වුන දෙයක් මුගෙ ෆෝන් එකේ තිබිල මූ නිදියං ඉන්න ෆොටෝ එකක් හම්බෙලා![]()
ගත්තු දිනේ බලපුවාම ඒ දවසෙ ගෙදර කවුරුවත් ඉඳල නෑ මූ විතරයි තනියම ඉඳල තියෙන්නෙ![]()
අදටත් දන්නෑ කොහොමද ඒ ෆොටෝ එක ෆෝන් එකට ආවෙ කියල![]()
![]()

සෙල්ෆියක් නෙමේ ඌ ඇඳේ නිදාගෙන ඉන්නව කාමරේ දොර හරියෙ ඉඳන් ෆොටෝ එක ගහල තියෙන්නෙ![]()
![]()

සෙල්ෆියක් නෙමේ ඌ ඇඳේ නිදාගෙන ඉන්නව කාමරේ දොර හරියෙ ඉඳන් ෆොටෝ එක ගහල තියෙන්නෙ![]()
![]()

මම පොඩි කාල් හොල්මන් සහ අවතාර සිද්ධි කථා අහන්න පට්ට කම්මැලියි. හොල්මන් ෆිල්ම් එකක් බැලුවත් මට හරිම ඩල්. කිසිම ආසාවක් හෝ බයක් තිබුනේ නෑ හොල්මන් කියන ජාතියට. පස්සේ සිරසේ ගියපු "පසු යාමය" වැඩ සටහන බලලා හොල්මන්, අවතාර, පෙරේතයෝ, දිෂ්ටි, යක්කු ගැන හොයන්න ලොකූ ආසාවක් ආවා. හෙවුවා. ගුප්ත විද්‍යාව ගැන කියෙවිවා. හෙවුවා. ටිකක් කල් ගියාම ගුප්ත විද්‍යාවට සම්බන්ධ ස්ථාන කීපයක් එක්ක විවේක වෙලාවට කලා. (දැන් නෑ. තැන අහන්නත් එපා)
මේ එහෙම වෙච්චි සීන් එකක්.
කොළඹ රාජගිරිය අවට තියෙන ලස්සන කනත්තක් සහ ආදාහනාගාරයක් අසල තියෙන නිවසක කපල් එකක් හිටියා. ඒ ගෙදරට ඉස්සරහා හිටියේ මගේ හොඳම යාලුවෙක්. මේ ගෙදරටත් කනත්තටත් කිසිම සම්බන්ධයක් නෑ. ගෙදර වැටෙන් එහා පැත්තේ පොඩි ලඳු කැලෑවක් වගේ තීරුවක් තිබුනා අඩි කීපයක. ඊට එහා පැත්තේ තමා කනත්ත තිබුනේ. මේ දෙන්න සෑහෙන කාලයක් මේ නිවසේ ඉඳලා තියෙනවා. කිසිම අවුලක් තිබිලා නෑ කනත්ත ගාව උනත්. හදීසි යතුරු පැදි අනතුරකින් මේ දෙන්න මහ පාරේදී අනතුර වෙච්චි ස්ථානයේම නැති වුනා. ඊට පස්සේ තමා කේස් පටන් ගත්තේ. මහ පාරෙන් අතුරු පාරට හැරිලා එන කෙනෙකුට ඉස්සෙල්ලම හම්බුවෙන්නේ කනත්ත. ඊට පස්සේ අර ලඳු කැලෑ තීරුව. ඊට පස්සේ මම මේ කියන ගේ. හැබැයි මේ කියන හරිය සෑහෙන්න ජනාකීර්ණ හරියක්. කිසිම පාලු ගතියක් නෑ. ලයිට් තියෙනවා. කනත්ත ඉස්සරහ සහ අවට ගෙවල් ඕන තරම් තියෙනවා. ඔය පාරේ ගිය කීප දෙනෙක් එක දිගට බය වෙලා තිබුනා ඔය ගෙදර මැරුණ ගෑණු කෙනා රෑට මිදුල අතු ගාමින් ඉන්නවා දැකලා. අර කපල් එක නැති උනාට පස්සේ ඔය ගේ කුලියට දුන්නා. ඊට ප්ස්සේ ඔය ගෙදරට රෙන්ට් එකට ආපු කිසිම කෙනෙක් මාසෙකට වඩා හිටියේ නෑ. රෑට රෑට නිදියගන්න දෙන්නේ නෑ කියලා යන්න ගියා. එක එක සද්ද ඇහෙනවා, ගල් ගහනවා, වැලි ගහනවා, මිදුලේ ඇවිදිනවා. මිදුල අතුගානවා පේනවා. ඔය වගේ සීන් ගොඩක් ආවා. මේ සබ්ජෙක්ට් එකට ඉන්ටරෙස්ට් අය දන්නවා ඇති සමහර ගණ තියෙන අය ඉන්නවා අමනුශ්‍යයන් පේන. අමනුශ්ය අය එක්ක කතා කරන්න පුළුවන් ක්‍රමත් සෑහෙන්න තියෙනවා. මගේ යාලුවාගේ ගෙදර රුෆ් ටොප් එකට ඔය කියන ගේ හොදට පේනවා. ඔය සීන් එක ගැන මූ අපිට ඇවිත් කිවාට පස්සේ අපි තීරණය කලා ගිහින් බලන්න. ඇත්තටම අර මැරුණ දෙන්නා ගෙදර මිදුලේ තියෙන ගසක ඉන්නවා කියලා අපිට තේරුණා. එයාලා දෙන්න එක්ක සම්බන්ධ වෙලා එයාලා මෙහෙම ඉන්න හේතුව අසා ගත්තා. එයාලට අවශ්‍ය පිං. අපි එයාලාගේ නෑදෑයන් මේ සම්බන්ධව දැණුවත් කලා. මට මතක නෑ එයාලට පිං අනුමෝදම් කරන්න මොනාද කරන්න කීවේ කියලා නම්. රුවන්වැලි සෑයට යන්න කීවා කියලා නම් මතකයි. කොහොම හරි අර නෑදෑයෝ කට්ටිය එකතු වෙලා අවශ්‍ය දේවල් කරලා තිබුනා. අපි සති 03කට විතර පස්සේ ආයේ ගිහින් බලනකොට එයාලා හිටියේ නෑ. පිං අනුමෝදම් වෙලා එයාලාට අවශ්‍ය ස්ථාන වලට චුත වෙලා තිබුනා..
හොඳම හරිය ඊට පස්සේ. තව මාසයක් යනකොට මගේ යාලූවා (මූ මගේ ඉස්කෝලේ හොඳම යාලුවා සහ අර මම කියපු ගුප්ත විද්‍යා ස්ථානය හා සම්බන්ධ වෙලා වැඩ කලා ඌත්) ආයේ ඇවිත් කියපි අර ගෙදර ටික දවසක ඉඳන් ආයේ කේස් කියලා. මේ වෙනකොට ඒ ගෙදර කිසි කෙනෙක් පදිංචි වෙලා හිටියේ නෑ. වහලා දාලා තිබුනේ. පාරේ ගිය කීප දෙනෙක්ම ගෑණු කෙනෙක් ගේ ඇතුලේ සහ ගේ පිටිපස්ස පැත්තේ දැකලා තිබුනා රාත්‍රී 11-12 අතර වෙලාවේ. පාරේ ඇවිදිනකොට කෙඳිරිලි ශබ්ද කීපදෙනෙකුටම ඇහිලා තිබුනා ගේ ඉස්සරහදී. මගේ යාලුවාගේ රූෆ් ටොප් එකට ඔය කියන ගේ පේනවා කියලා මම කීවා නේ. ඌ සිගරට් එකක් බොන්න උඩට ගිය වෙලවෙදී ඌ පවා දැකලා තිබුනා සුදු ඇඳගත්තු ගෑණු ඡායාවක් ගේ මිදුලේ ඉන්නවා. උගේ ගෙදරට ගෙවල් දෙකක් විතර එහායින් ඉන්න උගේ දුරින් නෑ වෙන නැන්දා කෙනෙක් කීප වතාවක්ම බය වෙලා තිබුනා ඔතන ගේ ඉස්සරහා පාරේදී ඔෆිස් එකේ ශිෆ්ට් එක ඉවර වෙලා එන ගමන්. කොහොම හරි සති කීපයක් යනකොට පාරේ ගිය සෑහෙන ගානක් බය වෙලා අන්තිමට රෑ කාලයේ ඔතනින් කිසි කෙනෙක් පයින් යන්නේ නැති තත්වයටම පත් වෙලා තිබුනා.
ඔය අතරේ එක දවසක් අපේ ඉස්කෝලේ OBU Meeting ඉවර වෙලා මම මගේ යාලුවාගේ ගෙදර එන ගමන් හිටියේ. අපේ ගෙදර උගේ ගෙදර කියලා වෙනසක් තිබුනේ නෑ ඒ කාලේ. සතියකට දවස් දෙක තුනක් බොතලයකුත් අරන් උගේ ගෙදර නයිට් පාර්ක් මම. කාර් බාර් නැති කාලේ ඉස්කෝලේ සීනියර් අයියා කෙනෙකුගේ වාහනේක එල්ලිලා උදේ ගත්තු බාගෙත් බෑග් එකේ දාගෙන මගේ යාලුවාගේ පාර ගාවින් බහිනකොට රෑ 12.30යි. ගේ ගාවට නොයා මගින් බැස්සේ පාරේ සිගරට් එකක් බොන්න දැඩී උවමනාවක් තිබුන නිසා. සිගරට් එක පත්තු කරගෙන ටික දුරක් එනකොට බයිසිකලේක කොල්ලො දෙන්නෙක් කෑ ගහගෙන මාව පහු කරගෙන ගියේ
"අම්මෝ අර මැරිච්ච එකී මිදුලේ ඇවිදිනවා යන්න එපෝ"
ගාගෙන.. උන් දෙන්නා අම්බානක බය වෙලා හිටියේ. උන් බයිසිකලේ නැවැත්තුවේ වත් නෑ. විදලා ගියා. මටත් ඉතිං කැසිල්ල නේ. සිගරට් එකත් නිවාගෙන හිමිහිට ගේ ගාවට කිට්ටු උනා. පාරේ ලයිට් කණු වලින් ගෙදර ඉස්සරහ හොඳට එලිය වැටිලා. ඒත් සෑහෙන ප්‍රදේශයක් කලුවරයි. ගේ ඉස්සරහා මොන මළ යකෙක්වත් නෑ. ගෑණියෙක් තියා බල්ලෙක් වත්. මිදුලෙන් ගේ පිටි පැත්තට යන්න හදනකොටම ජනෙල් පියන් අතරේ පොඩි එලියක් දැක්කා. මම හිතුවේ කුඩ්ඩෙක් කියලා. සපත්තු දෙකත් ගලවලා සද්දේ නෑහෙන විදියට ජනෙල් පියන් වලට ඇහැ තියලා බැලුවා. හිතාගන්න පුළුවන්ද සීන් එක. මගේ යාලුවගේ ගෙදරට පහල ගෙදර අංකල් කාරයා ඉන්නවා සරම කඩාගෙන මගේ යාලුවගේ අර කීප වතාවක් බය උනා කියපු නැන්දා එක්ක. ඒ ගෑණිගේ නයිටිය උස්සගෙන අංකලයා වැඩ.
හිතාගන්න පුළුවන් නේ කවුද කතාව පැතිරුවේ, පාරේ යන අය ඇවිදිනවා දැක්කේ, ශබ්ද ඇහුනේ සහ මගේ යාලුවා රුෆ් ටොප් එකෙන් දැක්කේ මොකද්ද කියලා.
පස්සේ මම අරූට සීන් එක හිමිහිට කීවා. අපිට අනිත් උන්ගේ පුද්ගලික ජීවිත අදාල නැති නිසා අර අංකලයට මගේ යාලුවා කියලා තිබුනා කරන හු&&ක් මිනිස්සු බය නොකර කරගන්න කියලා.
දැන් ඒ ගෙදර මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා සෑහෙන කාලෙක ඉඳන්. කිසි අවුලක් නෑ.
අමනුශ්ය බලවේග කියන දේවල් ලොවෙත් ඇත්ත. තියෙනවා. ඒවායෙන් අපේ මිනිස්සු වැඩ ගන්නවා. අතීතයේ පවා එහෙම උනා. පුරාණ යුධ සටන් වලදී සහ අංගම්පොර සටන් වලදී. වලගම්බාරජතුමා කියන්නේ අමනුශ්ය බලවේග වලින් සුපිරියටම වැඩගත්තු පොරක්. ඒවා 100%ක් ඇත්ත. ඒත් මෑත කාලයේ මාධ්‍ය වලින් වාර්ථා කරන සිද්ධි වල නම් ලුණු ඇඹුල් සෑහෙන්න තියෙනවා. ඒවා ඇරලා ගන්න ඕනේ. මෙ කථාව කොටම්දෝ.. නොකොටම්දෝ.. කියලා හිතලා ලියලා දැම්මේ ඒකයි..
සෙල්ෆියක් නෙමේ ඌ ඇඳේ නිදාගෙන ඉන්නව කාමරේ දොර හරියෙ ඉඳන් ෆොටෝ එක ගහල තියෙන්නෙ![]()
![]()

me visthare kiuve thaththa, thaththa vada kalaa pasikudaa vala
hotel ekaka, samaharak dasav valata swim pool eka hariye ekeka
hevanali darshanaya velaa thiyenavaa thaththath dakalaa thiyenavaa
thava hotel eke vada karana kipa denekuth dakalaa thiyenavaa, e athara
davas dekakadi vage swim pool eka laga chair vala
vadi velaa dennek
t56 thuvakku dekak galavalaa sudda karanavalu demalen kathavalu
hotel eke aya dakapu gaman nopeni gihilla thiyenavaa, rata swim pool
eke nana sadda ahenavalu baluvata kawuruvath nahalu, hithaganna puluvanne
kawuda kiyalaa
පින්ලිඳ ලග..
මටම උන සිරා සීන් එකක්.....
අවුරුදු තුනකට කලින්, එතකොට මන් O/L කරල ගෙදර. අපෙ ඉන්නවා කැළණියෙ මාමා කෙනෙක් අපෙ අම්මගෙ මල්ලි. එ ගෙදර ඉන්නෙ මාමායි නැන්ඳායි අක්කල දෙන්නයි. ඉතින් මම ටික දවසකට ගියා එහෙ. කොහොමහරි දවසක් මමයි අක්කලා දෙන්නයි කැලනි පන්සල් ගියා. ගිහින් එනකොට 9ත් පහුවෙල මන් හිතන්නෙ. නැන්ඳා අපි එනකොට කන්න අරන් එයි කියල හිතල ගෙදර කෑම තියල නැ. එ එක්කම වහින්නත් ගත්ත සැරටම.
අපි තුන්ඳෙනාට බඩගින්නෙ ඉන්නත් බැහැනෙ ඉතින් මන් වැස්ස ටිකක් අඩු වෙනකන් කියල හිටය. මගෙ කරුමෙට අඩු වෙන්නෙ නැහැ වැඩි වෙනව මිසක්.. මන් ඉතින් වැස්සෙම එලියට බැස්ස කන්න මොනව හරි ගෙන්න යන්න. main road එකට යන්න කලින් තියෙනව පොඩි තුන්මන් හන්ඳියක් පින් ලිඳක් එක්කම. ඕක pass කරන් යන්න ඔනෙ main road එකට යන්න.. අපි පන්සල් ගිහින් එනකොට පන්සල ඉස්සරහ කඩේකින් දොදොල් වගයක් ගත්ත. බඩගින්නෙ හින්ඳා ගෙදරින් එන්න කලින් ඕකෙන් කෑල්ලකුත් කටේ දගෙන අවෙ. වහිනව එකසිය ගානට අනික.. කොහොම හරි යනකොට අවුලක් උනෙ නැහැ. main road එකට ගිහින් එතන ඉඳන් කැලනිය පොලිසිය ගාවට යන්න ඔනෙ ලගම කැම කඩේට යන්න.. මන් වැස්සෙම කඩෙට ආව. එතකොට 10ත් පහුවෙල මන් හිතන්නෙ. කන්න දෙකුත් නැහැ වැඩිය. මන් chicken කොත්තු 2ක් දාගත්ත. අර දෙන්න වැඩිය කන්නෙ නැහැ කොහොමත්. මන් කොහොම හරි කොත්තු දෙකත් අරන් පාරට බැස්ස අයෙ එන්න
පාරෙත් වැඩිය සෙනග නැහැ. මටත් එහෙමයි කියල බයක් එහෙම හිතිල නෙවෙ හිටියෙ. මට එතකොට gf කෙනෙක් ඉන්නව. මන් එයාට call 1ක් අරන් එයත් එක්ක call එකෙ වැස්සෙම අවා. අහ් කුඩයක් අරන් යන්නෙ තෙමි තෙමි නෙවෙ.. කොහොම හරි අර පින්ලිඳ ලගටම අවා. එතනනෙ තුන්මන් හන්ඳිය. මට මගෙ අතෙ බැදපු මස් කියල එහෙම මොනවත් හිතුනෙ නැහැ call එකෙ හින්ඳා.
කොහොම හරි හරියටම පින්ලිඳ pass වෙනකොටම පින්ලිඳ ලග කවුරු හරි ඇවිදිනව වගෙ සද්දයක් ඇහුන. මන් හැරිල බැලුව. බැලුව නෙවෙ බැලුනා. කවුරුත් නැහැ. මන් ඉතින් අයෙ අනිත් පැත්ත හැරුනම අයෙ කලින් පාරට වඩා අමුතු සද්දයක් අවා. හරියට කවුරුහරි පින් ලිඳෙ බැම්ම හුරනව වගෙ නිකන්... මන් ආයෙ බැලුව. කවුරුවත් නැහැ. වැස්ස නිසා හරියට පෙන්නෙත් නැහැ කොහොමත්. මන් ඉතින් ඉස්සරහට ගියා ඇවිදන් මොකෙක්වත් පෙන්න නැති නිසා. මන් එවෙලෙ ටිකක් බය වෙලා හිටියෙ. මන් පාරෙ ඉස්සරහට ගිහින් පිටිපස්ස හැරිල බලුව කොකටත්. එවෙලෙ මන් දැක්ක අමුතු හෙවනැල්ලක් වගෙ. මිනිස් රුපයක් වෙන්න පුලුවන් තරමෙ ඡායාවක් ඒක ඇත්තටම. මට අමූතු බයක් දැනුනා. හොල්මනක්ද කියලත් හිතුන. වැස්ස නිසා පැහැදිලිත් නැහැ. මන් අඩිය ඉක්මන් කරල ගෙදර එන්න ආවා. මන් ගෙදරට යනකන්ම මට දැනුන කවුරුහරි පස්සෙන් එනවා වගෙ. පිටි පස්ස හැරිල බලන්නත් බැහැනෙ, මන් දන්නවනෙ මොකද්ද scene එක කියල. බය වෙලත් එක්ක හිටියෙ කොහොමත්. බලන්නෙනන් නැහැ මලාට එ වෙලාවට. මට කොත්තුවක් විසි කරල දාන්නත් හිතුන, අර දෙන්නත් බඩගින්නෙනේ. මමත් හිටියෙ ගෙදර ගිය ගමන් කන්න. මන් ඉතින් ඕන දෙයක් කියලා අරන් ආව ගෙදරටම.
gate එක ලඟට ඇවිත් පාර දිහ බැලුවට පැහැදිලි දෙයක් තිබුනෙ නැහැ වැස්ස නිසා.
11ට ලගයි එතකොට. මාමාලා නිදි. අක්කල දෙන්න tv බලනව. අපි කොහොම හරි කෑමත් කාලා නිදා ගත්ත. මන් කාටවත් කිවුව්වෙ නැහැ උන සිද්දිය. මට එක මතක් වෙනව වෙනව ඉවරයක් නැහැ. කොහොම හරි මන් පහුවදා අපි උදෙට කෑම කනකොට සිද්දිය සෙරටම කිවුව. මෙයලා මුනට මුන බලා ගත්තා. මට හරි ප්‍රශ්නෙ ඉතින්. ඇහුවට කවුරුත් කිවුවෙ නැහැ මොනවත්. කාලා ඉවර උනාට පස්සෙ මන් ලොකු අක්කගෙන් විස්තරෙ ඇහූවා.
එතන පින් ලිඳට සති දෙකකට කලින් ටිකක් සිහිය විකල් ගෑනු කෙනෙක් පැනල මැරිල... දෙන්නෙක් තුන්දෙනෙක් බය වෙලත් තියෙනව.
උපුටා ගැනීමකි සියලුම හිමිකම් මුල් රචකයා සතුයි