ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒබ්‍රහම් කොවුර් විද්‍යාඥයෙක්ද?

    මම ඉගෙන ගත්ත විද්‍යාව අනුව නම්
    විද්‍යාව හේතුවක්/පර්යේශණයක්/පරීක්ශනයක් නැතිව යම් දෙයක් බොරුයි හෝ ඇත්තයි කියලා පිලිගන්නේ නෑ.යම් දෙයක් පිලිගන්න නම් පිලිගත් පරීක්ශණයක් කරලා නිරීක්ශනය කරලා ඒ අනුව නිගමන වලට එනවා.

    දැන් උඹලා කියන කොවුගේ පරීක්ශණ,නිරීක්ශණ,නිගමන මොනවද කියලා කියපන්.එහෙම නැතුව තර්ක ඉදිරිපත් කරන්න එපා.මොකද විද්‍යාඥයෝ තර්ක ඉදිරිපත් කරන්නේ නෑ.
    :yes::yes::yes: මුන් දන්න විදයාව අමු කුරුස කාරයො./ හම්බයො එනව ලොකු ටොක් දෙන්ඩ,කොවුර් කියන්නෙ මානසික ලෙඩ්ඩු හොයන් ගිහින් උන්ට තියෙන්නෙ ලෙඩක් කියල හොයපු කෙනෙක්,බුද්ධාගම හරි කියල ජොතිශ්ය ඇත්ත කියල පොත් ලියපු අය කොච්චර ඉන්නවද එතකොට එයාල .... කියපුව ඒවට කතා නැති වෙයි,
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    oyata ehema hithenawa nam
    oya samaran nathuwa inna ane :P
    api nam samaranawa
    anika oka lankawe saskruthika uthsawayak

    11.gif
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොවුර් කරපු පරීක්ශණය තමා මන්තර කාරයන්ට වැඩ පෙන්නන් කියපු එක. නිරීක්ශනය මන්තර කාරයෝ පසුබා යෑම. නිගමනය මන්තර කාරයෝ බොරැ කරන බව ඔප්පු වීම.
    මන්තර භූතයො දෙවියො නෑ කියල එයා ඔප්පු කරල පෙන්නල තියනව. කටු ගහගෙන යන ඒව පවා එයාගෙ එක්කෙනෙක් එහෙම යවල දේව බලපෑම් නෑ කියල පෙන්නල තියනව. තාම ඒ තර්කෙ බිදින්න එකෙක් මේ ලෝකෙ නෑ. උඹලත් ඒබ බිදින්න ගිහින් පජාත වෙන්න තමා යන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තියරියක් නෙමේ බන්. ගණිතමය නියමයක්.
    කට වහපිය , විදයාඤයගෙන් ඇහුවෙ බොලාගෙන නෙමේ ,:frown::frown: විදයාවෙන් පඩි ටොක් දෙන උන්ගෙ දැනුම චෙක් කරගන්ඩත් ඔනනෙ, තාම ප්‍රස්නෙ ඌට අදාලයි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන්තර භූතයො දෙවියො නෑ කියල එයා ඔප්පු කරල පෙන්නල තියනව. කටු ගහගෙන යන ඒව පවා එයාගෙ එක්කෙනෙක් එහෙම යවල දේව බලපෑම් නෑ කියල පෙන්නල තියනව. තාම ඒ තර්කෙ බිදින්න එකෙක් මේ ලෝකෙ නෑ. උඹලත් ඒබ බිදින්න ගිහින් පජාත වෙන්න තමා යන්නෙ.
    කොහෙද ඔප්පු කරල පෙන්නුවෙ ???? පෙන්නපු කොවුර්ගෙ පොතේ නම කියපන් බලන්ඩ, මම කියවල නැති කොවුර්.මොකො මේ ප්‍රාඤයා පච පොම්ප කරන්නෙ,:rofl::rofl:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කට වහපිය , විදයාඤයගෙන් ඇහුවෙ බොලාගෙන නෙමේ ,:frown::frown: විදයාවෙන් පඩි ටොක් දෙන උන්ගෙ දැනුම චෙක් කරගන්ඩත් ඔනනෙ, තාම ප්‍රස්නෙ ඌට අදාලයි,

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,944
    2,109
    113
    machan, jothisyaya kiyanne gantha kramayak. oka ape undela eka eka katha walin boru gothanawa. grahaloka walin balapemak neththe nehe. ewa gena thamai physics walin katha karanne. ewa katha karapu parana vidyawa thamai jothishaya. meena walin mesha waata awa kiyanne ape pruthuviya anshaka 360k watayak sryaya wate kerakuna eka gena karana pehedili kireemak.

    mamath warthamana jothishya matha gena vishwasayak ho ewa anugamanaya karanne ne. neketh balanneth nehe. hebei aurudu nekath mama karanawa. mokada eka ape sanskruthika angayak kalantharayk thisse pewethagena ena deyak.

    kristhun wahanse maranayen negitta kiyala katholikayo vishwasa karanawa nam, unwahanse ipadune december 25 wenida kiyala hema auruddema samaranawa nam, muslim aya hade calander eka balala eid samaranawa nam ai lankawe apita ape rate pihitema anuwa api eka chakrayak karakawila aluth chakrayakata athul wena eka samarana eke weredda.

    uba sinhala ho nowe ho baudda ho nowe ho NGO ekakata weda ho nowe ho wewa ai me rate vitharak thiyena me ratatama awenika sanskruthika magallayak vivichanya karanne.

    rataka awenika sathun,shaka, bhugoliya parisaraya wagema a rate minissunge kalayak thisse pewathagena ena sanskruthiyath awenikai nam rekaganna ona.

    සිරා කතාව. :yes:
    අපේ සමහර උන් සුද්දට වඩා posh (පොස් :P) වෙන්න යනවනෙ. දන්න රෙද්දකුත් නෑ. ඔලුව හිස්. උන්ට අනුව සංස්කෘතිය follow කරන්නේ ගොඩේ මෝඩයො. තමන්ගෙ දේ අගය කරන්න දන්නෙ නැති හරක් පැටව්.
     
    • Like
    Reactions: HashiniBM
    Oct 31, 2012
    535
    31
    0
    මම හාමුදුරුවන්ට අපහාසෙට කියනව නෙමේ. ඕක මහමෙව්නාවෙ හාමුදුරුවන්ගෙ අදහසක් විතරයි.

    මචන් එහෙනම් හරි මොකක්ද? වැරදි මොකක්ද? එතන පැහැදිිලිවම දේශනා කරනවනෙ බන් මහාවංශයෙ තියෙන කොටස් කියවලා එහෙම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    දැන් යන්නේ කොහෙද මල්ලේ පොල් මෙතන

    ජෝතිෂ්‍ය කාරයෝ ටික කෙලවෙනවා කියල දැක්ක ගමන් ආගමක් පටලවල ශේප් උනා
    අපේ පැත්තේ හොර කපුවෙක් උව මාට්ටු වේගෙන එද්දී ඔක්කොම කරන්නේ බුදුබණ අනුව කියල බයිලයක් ගහල බෝධියක් ගෙනත් හිටවා මගුලක් නැටුව. දැන් ශේප් බුද්ධාගම පිටින් දාල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ අර ගණිතමය නියමය හොයනවා ඇති
    ලොල් පන දාගෙන හොයනව ඇති,:lol::lol: හොයාගෙන වරෙන්කො ගානක් දෙකක් විතර හදමු, මට තියෙනව ඔකෙන් ගානක් අහගන්ඩ කොහොමද එහෙම වෙන්නෙ කියල,ඔය වගේ ප්‍රොපෙසර්ලගෙන් ගානක් අහගත්තෙ නැත්තන් අපරාදෙ බන්,;);)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ලොල් පන දාගෙන හොයනව ඇති,:lol::lol: හොයාගෙන වරෙන්කො ගානක් දෙකක් විතර හදමු, මට තියෙනව ඔකෙන් ගානක් අහගන්ඩ කොහොමද එහෙම වෙන්නෙ කියල,ඔය වගේ ප්‍රොපෙසර්ලගෙන් ගානක් අහගත්තෙ නැත්තන් අපරාදෙ බන්,;);)

    ප්‍රොෆෙසර කිව්වේ මාටර සුමනදාස ප්රෝෆෙසරතුමා ද බං ? :rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොහෙද ඔප්පු කරල පෙන්නුවෙ ???? පෙන්නපු කොවුර්ගෙ පොතේ නම කියපන් බලන්ඩ, මම කියවල නැති කොවුර්.මොකො මේ ප්‍රාඤයා පච පොම්ප කරන්නෙ,:rofl::rofl:
    මේන් කියෝල බලපන්
    http://www.staff.uni-giessen.de/~gk1415/kovoor.htm

    දැන් යන්නේ කොහෙද මල්ලේ පොල් මෙතන

    ජෝතිෂ්‍ය කාරයෝ ටික කෙලවෙනවා කියල දැක්ක ගමන් ආගමක් පටලවල ශේප් උනා
    අපේ පැත්තේ හොර කපුවෙක් උව මාට්ටු වේගෙන එද්දී ඔක්කොම කරන්නේ බුදුබණ අනුව කියල බයිලයක් ගහල බෝධියක් ගෙනත් හිටවා මගුලක් නැටුව. දැන් ශේප් බුද්ධාගම පිටින් දාල.
    කේන්දර පස්සෙ යන උන් දැන් ඇනගෙන ඉන්නෙ බන්. නිර් ආගමිකයො තමා බුද්ධිමත් අය. මුන් කියන අනිත් කතා වලිනුත් හොදට පේනව මුන් අමු හරක් කියල. ඒබ්‍රහම් කොවුර් කියපු එකක් බොරු කියල ඔප්පු කරගන්න මේ ගෝත්‍රිකයින්ට බෑ. මගෙ අභියෝගෙ තාම තියනව. උඹල ඔප්පු කරොත් ඒබ්‍රහම් කෝවූර් කියල තියෙන්නෙ බොරු කියල මම පෝස්ට් දාන එක නවත්තනව මේ තෙඩ් එකේ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,944
    2,109
    113
    ලෝකෙ දියුණු රටවල් නිර් ආගමිකයි. ලෝකෙ බුද්ධිමත් ලෝකෙට වැඩක් කරපු මිනිස්සු නිර් ආගමිකයි. ලංකාවෙ උනත් හොද බුද්ධිමත් ලෝකෙත් එක්ක ගැටෙන්න පුලුවන් අය හැමෝම නිර් ආගමිකයි. මේ ගෝත්‍රිකයින්ට තේරෙන්නෙ නෑ ආගම් වලින් මිනිස්සු මුලා කරල සීමාවල් වල හිර කරල කියල. දැන් යුරෝපෙ පල්ලි වැහෙනව. ලංකාවෙ ආගමික තැන් අලුතෙන් හදනව. පට්ටම දුකයි ලංකාවෙ මිනිස්සු ගැන.

    බුද්ධාගමේ මිනිස්සුන්ව සීමා කරල තියන එක තැනක් පෙන්නපන් පුලුවන්නම්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් යන්නේ කොහෙද මල්ලේ පොල් මෙතන

    ජෝතිෂ්‍ය කාරයෝ ටික කෙලවෙනවා කියල දැක්ක ගමන් ආගමක් පටලවල ශේප් උනා
    අපේ පැත්තේ හොර කපුවෙක් උව මාට්ටු වේගෙන එද්දී ඔක්කොම කරන්නේ බුදුබණ අනුව කියල බයිලයක් ගහල බෝධියක් ගෙනත් හිටවා මගුලක් නැටුව. දැන් ශේප් බුද්ධාගම පිටින් දාල.
    ජොතිශ්යකාරයන්ට නම් හෙන ගැහුනත් අදාල නැ, අපිට එහෙමයි කියල ඒව විශ්වාස කරන සිoහල බෞද්ධයාට පහර ගහන්ඩ දෙන්ඩ බැ, අනික ආගම ගැනත් බොරු කියුවෙ නැනෙ , මොකො බයිබලේ නැද්ද පෘතුවිය වටේ සූරයා ගමන් කරනව කියල නැද්ද, ඔකට ආමේන් කියන් නැද්ද ලොල්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රොෆෙසර කිව්වේ මාටර සුමනදාස ප්රෝෆෙසරතුමා ද බං ? :rolleyes:
    අර කාදිනල් රන්ජිත් කිල මිත්යාදුශ්‍රිකයෙක් ඉන්නෙ ඌට.:yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජොතිශ්යකාරයන්ට නම් හෙන ගැහුනත් අදාල නැ, අපිට එහෙමයි කියල ඒව විශ්වාස කරන සිoහල බෞද්ධයාට පහර ගහන්ඩ දෙන්ඩ බැ, අනික ආගම ගැනත් බොරු කියුවෙ නැනෙ , මොකො බයිබලේ නැද්ද පෘතුවිය වටේ සූරයා ගමන් කරනව කියල නැද්ද, ඔකට ආමේන් කියන් නැද්ද ලොල්.
    උඹ හිතන්නෙ උඹෙ අදහස් වලට විරුද්ධ හැමෝම කතෝලිකයො හරි හම්බයො හරි කියල. ඒත් මේ විරුද්ධ වෙන හුගක් උන් ආගම් අදහන්නෙ නැතු උන්. බයිබලේ තියන කෙලෙල්මල් අපි තුට්ටුවකට ගනන් ගන්නෙ නෑ. අපි පිළිගන්නෙ විද්‍යාව.