ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උත්තර නෑ ඕකට. කොවුර්ගේ අභියෝග තාමත් එහෙම්මමයි
    කියන්නේ අපේ ඉන්ද්‍රියන්වලට ඕක දැන්නේනේ නෑ ඒ නිසා ඔප්පු කරන්න බෑ කියල ලොල්

    කොවුර්ගේ අභියෝගය මොකක්ද බන්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ක්ෂුදෘ ජීවි කතා ඇත්තටම ඒ කාලෙ දැනගෙන හිටියද කියල ඔප්පු කරල නෑනෙ. පොත් වලට පස්සෙ අතින් දාපුව වෙන්න පුළුවන්. ආගම් පස්සෙ යන උන්ට තමන්ගෙ මෝඩකම පෙන්නන්න ඕන. මේ එළකිරියෙ ආගම් පස්සෙ යන උඹලට වඩා නිර් ආගමික බුද්ධිමත් අය ඉන්නව කියල පෙන්නන්න ඕන. ඒකයි මෙහෙම කතා කරන්නෙ. ඔය ගෝත්‍රික සංකල්ප පජාත කරල දාන්න. මන් විතරක් නෙමේ දැන් කීප දෙනෙක්ගෙන්ම උඹල පජාත උනානෙ. උඹල තවත් පජාත වෙයන්. ඒබ්‍රහම් කොවූර්ගෙ පොත කියවපන්. ඒ ඔක්කොම බොරු කියල එයා ඔප්පු කරල තියනව. පුළුවන්නන් ඒක බොරුවක් කියල ඔප්පු කරපන් මන් මේ පෝස්ට් දාන එක නවත්තනව උඹ ඒක බොරුවක් කියල ඔප්පු කරොත්.
    ඇයි උබ හිතුවද පොත්පත් ලියුවෙ ඊයෙ පෙරෙද කියල නැ, ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඩ කරේ කවද්ද කියල උබ ද්න්නවද මොන රජ්ජුරුවන්ගෙ කාලෙද කියලවත් දන්නවද මහා ලොකු ප්‍රාඤ්යා????? මොනවද මේ කියවන්නෙ උබ මොනවද දන්නෙ ?? පොර ටොක් දෙන්ඩ කලින් ඉගෙන ගෙන වරෙන්,
    ඒබ්‍රහම් කොවූර්ගෙපොත් මම හොදට කියවල තියෙනව, මනුස්සය මානසික රොගියො ගාවට ගිහින් ඒකට මුල හොයාගත්ත කියල බුද්ධාගමට හානියක් වෙනවද?? නැ දන්නෙ දෙයක් කියපන් කොවුර් පොත් මට ලොකු නැ උබට තඩි පච බයිබලේ විශ්වාස උනාට,
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ලෝකෙ දියුණු රටවල් නිර් ආගමිකයි. ලෝකෙ බුද්ධිමත් ලෝකෙට වැඩක් කරපු මිනිස්සු නිර් ආගමිකයි. ලංකාවෙ උනත් හොද බුද්ධිමත් ලෝකෙත් එක්ක ගැටෙන්න පුලුවන් අය හැමෝම නිර් ආගමිකයි. මේ ගෝත්‍රිකයින්ට තේරෙන්නෙ නෑ ආගම් වලින් මිනිස්සු මුලා කරල සීමාවල් වල හිර කරල කියල. දැන් යුරෝපෙ පල්ලි වැහෙනව. ලංකාවෙ ආගමික තැන් අලුතෙන් හදනව. පට්ටම දුකයි ලංකාවෙ මිනිස්සු ගැන.

    machn europeans goddak god concept piliganna unnn palli yanne christmas ekata witarii ekath tradistion ekk widiyata. goddak unn buddhism philosophy eka follow karanwa meditation wagee,.. mama 4 years witara france hitapu hinda hodatama dannawa europe cultural changes.. anith eka budhhism kiyanne religion ekk nemii, buddhism is truth, eka ubata argue karala piliganna unath puluwan..oya modern science kiyalaa eka eka dewal hoyaganne budhhism wala kiyapuu dewalma tamii..ubata onii nam example ekkama kiyannam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන්කො මෝඩ කතා කියන්නෙ නැතුව.

    අහපු දේට තම උත්තර දීල තියෙන්නෙ ආගම පස්සෙ හරියට නොයන නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ, උබට රිදුනට මට කරන්ඩ දෙයක් නැ, උබට නොතේරෙන තිත්ත ඇත්ත ඔක.,

    ආගම පස්සෙන් යන නිසා නෙමේ බන් ලoකාව තුන්වෙන ලොකෙ තියෙන්නෙ ආගම පස්සෙ නොයන නිසා. ඔය කල්ලතොනි ආගම් වලින් මේකට බැස්ස එවුන් තමා රට කෑවෙ, අපි බොහොම දියුනු ජාතික්,අනුරාධපුර පොලොන්නරුව වගේ මහා රජධානි බැබලුනේ, බුදු දහමින් නැතුව කල්ලනොති ආගම් නිසා නෙමේ. :no::no: යාපහු දබදෙනි වගේ රාජධානි පොත පතින් ආඪ්ය උනේ බුදු දහම නිසා නැතුව කල්ල තොනින්ගෙ ස්තොත්‍ර නිසා නෙමේ.:no::no: අද මෙහෙම වැටිල තියෙන්නෙ ආගම හරියට අදහන් නැති නිසා නැතුව පිලිගන්න එක වැඩිවෙලා නිසා නෙමේ, මොඩ කතා කියන්ඩ එපා.:no::no::no:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    කොවුර්ගේ අභියෝගය මොකක්ද බන්?
    මූ ඒකවත් දන්නෙ නැති ලිං මැඩියෙක්. මේ ත්‍රෙඩ් එකේම එකෙක් ලින්ක් එකක් දාල තිබ්බ මුලින්. ගිහින් කියවපන් ගොනා කියල පෙන්නෙ නැතුව.
    උත්තර නෑ ඕකට. කොවුර්ගේ අභියෝග තාමත් එහෙම්මමයි
    කියන්නේ අපේ ඉන්ද්‍රියන්වලට ඕක දැන්නේනේ නෑ ඒ නිසා ඔප්පු කරන්න බෑ කියල ලොල්
    ආගමික ගෝත්‍රිකයො ටික දැන් උත්තර හොයනවලු පන දාගෙන. උඹලට කොච්චර හෙව්වත් ඔය තර්කෙ බිදින්න වෙන්නෙ නෑ. බුද්ධිමත් මිනිස්සු එක්ක ලිං මැඩි ගෝත්‍රිකයො තර්ක කරනකොට ඔහොම වෙනව. අද මුන් නැතිවෙන්නම පජාත වෙලා තමා නවතින්නෙ. කොච්චර කරත් වැඩක් නෑ
    atheism always wins.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උත්තර නෑ ඕකට. කොවුර්ගේ අභියෝග තාමත් එහෙම්මමයි
    කියන්නේ අපේ ඉන්ද්‍රියන්වලට ඕක දැන්නේනේ නෑ ඒ නිසා ඔප්පු කරන්න බෑ කියල ලොල්

    http://www.elakiri.com/forum/showthread.php?t=1252559

    Me thread eka kiyawala waren. Umba kiyanne meke inna me reputed Elakiri members la okkoma boru kiala kiyalada? :D
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    " ඔය දියුණුයි කියන නවීන විද්‍යාවෙන් මරණින් පස්සෙ වෙන දේ ගැන කියන්න පුලුවන්ද ?

    මරණින් පස්සේ වෙන දේ ගැන ආගම් වලින් කියන දේවල් ඔප්පු කරන්න පුලුවන්ද ? "

    දැන් ඕක විද්‍යාවෙන් ඔප්පු කරන්නත් බැරිනම්, ආගම්වලින් ඔප්පුකරන්නත් බැරිනම් විද්‍යාව බොරු හෝ ආගම් බොරු කියල කොහොම ද ඔය කරුණ නිසා ඔප්පු කරන්න හදන්නෙ? තමන්ගෙ බුද්ධි්යට දැනනෙ දේ පමණක් නෙමෙයි නොදැනෙන දේවලුත් තියෙන්න පුළුවන් නේද? විදයාවෙදි වුණත් අතීතයේ සමහර පිළිගත්ත මතයන් අනාගතයේ හෝ වර්තමානයේ සමහර සොයාගැනීම් මත බොරුවෙන, වෙනස්වෙන අවස්ථා තියෙනවනෙ.

    තමන් පිළිගන්න දේ තමන්ගෙ බුද්ධියට අනුව හරි වෙන්න හෝ වැරදි වෙන්න පුළුවන්. ඒ වගේ ම අනිත් අයටත් එයාලගෙ බුද්ධියට අනුව පිළිගන්න හෝ නොගන්න දේවල් තියෙන්න පුළුවන්. මතවාදීව තර්ක විතර්ක කරමින් තමන්ගෙ මතයන් සනාත කරනව හැරෙන්න අනිත් අයව පහත් කරල සලකන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කතාව පටන්ගත්තෙ ජෝතිස්සය ගැන. ජෝතිස්සකාරයො කතාවට ආගම් මාට්ටු කරල හැංගිල හිනාවෙවී ඉන්නව.:dull:

    කොයි තැනදිත් වෙන්නෙ ඕක තමයිනෙ. දේශපාලනය වුණත්, ආගමික් දෙයක් වුණත්, ජීවිතේ ගැන දේක වුණත් හැමතැනදිම වෙන්නෙ ඕක.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    machn europeans goddak god concept piliganna unnn palli yanne christmas ekata witarii ekath tradistion ekk widiyata. goddak unn buddhism philosophy eka follow karanwa meditation wagee,.. mama 4 years witara france hitapu hinda hodatama dannawa europe cultural changes.. anith eka budhhism kiyanne religion ekk nemii, buddhism is truth, eka ubata argue karala piliganna unath puluwan..oya modern science kiyalaa eka eka dewal hoyaganne budhhism wala kiyapuu dewalma tamii..ubata onii nam example ekkama kiyannam

    අහපු දේට තම උත්තර දීල තියෙන්නෙ ආගම පස්සෙ හරියට නොයන නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ, උබට රිදුනට මට කරන්ඩ දෙයක් නැ, උබට නොතේරෙන තිත්ත ඇත්ත ඔක.,

    ආගම පස්සෙන් යන නිසා නෙමේ බන් ලoකාව තුන්වෙන ලොකෙ තියෙන්නෙ ආගම පස්සෙ නොයන නිසා. ඔය කල්ලතොනි ආගම් වලින් මේකට බැස්ස එවුන් තමා රට කෑවෙ, අපි බොහොම දියුනු ජාතික්,අනුරාධපුර පොලොන්නරුව වගේ මහා රජධානි බැබලුනේ, බුදු දහමින් නැතුව කල්ලනොති ආගම් නිසා නෙමේ. :no::no: යාපහු දබදෙනි වගේ රාජධානි පොත පතින් ආඪ්ය උනේ බුදු දහම නිසා නැතුව කල්ල තොනින්ගෙ ස්තොත්‍ර නිසා නෙමේ.:no::no: අද මෙහෙම වැටිල තියෙන්නෙ ආගම හරියට අදහන් නැති නිසා නැතුව පිලිගන්න එක වැඩිවෙලා නිසා නෙමේ, මොඩ කතා කියන්ඩ එපා.:no::no::no:
    තොපි එකෙක්වත් ප්‍රශ්නෙ තේරුම් අරගෙන නෑ. ප්‍රශ්නෙ නැවත ඉපදීමක් තියනව කියල ඔප්පු කරන්න කියන එක විතරයි වෙන මගුලක් නෙමේ. අනිත් අභියෝගෙ ඒබ්‍රහම් කෝවුර් කියල තියන දේවල් බොරු කියල ඔප්පු කරපන්. උඹල එහෙම ඔප්පු කරූත් මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන එක නවත්තනව.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විද්‍යාව අවශ්‍යයි භෞතික දියුණුවට. ආගම ධර්මය අවශ්‍යයි අධ්‍යාත්මික දියුණුවට.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මූ ඒකවත් දන්නෙ නැති ලිං මැඩියෙක්. මේ ත්‍රෙඩ් එකේම එකෙක් ලින්ක් එකක් දාල තිබ්බ මුලින්. ගිහින් කියවපන් ගොනා කියල පෙන්නෙ නැතුව.

    ආගමික ගෝත්‍රිකයො ටික දැන් උත්තර හොයනවලු පන දාගෙන. උඹලට කොච්චර හෙව්වත් ඔය තර්කෙ බිදින්න වෙන්නෙ නෑ. බුද්ධිමත් මිනිස්සු එක්ක ලිං මැඩි ගෝත්‍රිකයො තර්ක කරනකොට ඔහොම වෙනව. අද මුන් නැතිවෙන්නම පජාත වෙලා තමා නවතින්නෙ. කොච්චර කරත් වැඩක් නෑ
    atheism always wins.

    අම්මට සිරි.උඹට මගේ අනිත් පෝස්ට් එකක්වත් පෙනුනේ නෑනේ.මේක විතරයි පෙනිලා තියෙන්නේ.ඒකත් මරු සිද්දිය බන්.හරි හරි ඒකට කමක් නෑ.මට කොවුර්ගේ අභියෝගය මොකක්ද කියලා කියලා කියපන්.
     
    Oct 31, 2012
    535
    31
    0
    ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අවුරුද්ද විතරක් සමරන්නේ අලුත් අවුරුදත් මිත්‍යාවක් නේද ? ජෝතිශයට අනුව සුර්යා මිණ රාශියේ ඉදලා මේෂ රාශියට එන එකත් ජොතිශය මිත්‍යාවක් ද මචන්ලා මට මේක හෙන පටලැවිලක් දන්නා එකෙක් කියපන්කො

    අපි සමරන අලුත් අවුරැදු චාරිත්‍ර හෙවත් සුර්ය නමස්කාර බහුබුත වලට ලොකු ඉතිහාසයක් නැහැ. මෙිවා පටන් අරන් තියෙන්න‍ේ 10-12 සියවස් වල. ඒ කියන්නේ අනුරාධපුර යුගයට පස්සේ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පස්සේ තමයි මෙිවා සිංහලයට එකතු වෙලා තියෙන්නේ. ඉන්දියානු බමුණූ හැත්ත විසින් තමයි මෙිවා අපේ සංස්කෘතියට මික්ස් කරලා තියෙන්නේ. නැත්නම් ඉස්සර ඉදන්ම අපේ මහා උත්සවය වෙලා තියෙන්නේ වෙසක් උත්සවය. කියවපන් මහා වංශය(මම කියවලත් නැහැ) නැත්නමි ඊයේ නමෝ බුද්ධාය 115 වැඩසටහන බලන්න (හෙට විතර යුටියුබ් දායි).
     
    මම හාමුදුරුවන්ට අපහාසෙට කියනව නෙමේ. ඕක මහමෙව්නාවෙ හාමුදුරුවන්ගෙ අදහසක් විතරයි.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ekohomada ban pahadili karapano eka witharak sanskruthia una hati:love:

    Sinhala - hindu aurudu wenne komada bann? eka demalunge utsawayak mokada unnge hindu aagama kiyanne astrology.. sinhalunge aagama buddhism, buddhism kiyanne truth, oya god concepts, astrology wage myth concepts pilaganna mokada ekata padanamk hari source ekk hari nati hindaa.. ubee life eka naviigate karanne uba natuwa kohewath tiyenne akasha wastuwak nemii, ube galum karuwa ubama tamii natuwa deviyekwath grhayekwath nemii,

    salli tiyenawawanm hamadama aurudu kolla!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි එකෙක්වත් ප්‍රශ්නෙ තේරුම් අරගෙන නෑ. ප්‍රශ්නෙ නැවත ඉපදීමක් තියනව කියල ඔප්පු කරන්න කියන එක විතරයි වෙන මගුලක් නෙමේ. අනිත් අභියෝගෙ ඒබ්‍රහම් කෝවුර් කියල තියන දේවල් බොරු කියල ඔප්පු කරපන්. උඹල එහෙම ඔප්පු කරූත් මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන එක නවත්තනව.
    උබේ විද්යාවෙ කොයි තැනද මොන මහාචාර්යයද කියල තියෙන්නෙ නැවත ඉපදීමක් නැමයී කියල. ඔහොම හිටපන් උදහරනයක් කියන්ඩ, ,මට කියපන්කො වස්තුවක් ආලොකෙ වේගෙන් ගියාම වෙනදේ ගැන දැනට තියෙන තියරිය,???
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තොපි එකෙක්වත් ප්‍රශ්නෙ තේරුම් අරගෙන නෑ. ප්‍රශ්නෙ නැවත ඉපදීමක් තියනව කියල ඔප්පු කරන්න කියන එක විතරයි වෙන මගුලක් නෙමේ. අනිත් අභියෝගෙ ඒබ්‍රහම් කෝවුර් කියල තියන දේවල් බොරු කියල ඔප්පු කරපන්. උඹල එහෙම ඔප්පු කරූත් මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන එක නවත්තනව.

    ඒබ්‍රහම් කොවුර් විද්‍යාඥයෙක්ද?

    මම ඉගෙන ගත්ත විද්‍යාව අනුව නම්
    විද්‍යාව හේතුවක්/පර්යේශණයක්/පරීක්ශනයක් නැතිව යම් දෙයක් බොරුයි හෝ ඇත්තයි කියලා පිලිගන්නේ නෑ.යම් දෙයක් පිලිගන්න නම් පිලිගත් පරීක්ශණයක් කරලා නිරීක්ශනය කරලා ඒ අනුව නිගමන වලට එනවා.

    දැන් උඹලා කියන කොවුගේ පරීක්ශණ,නිරීක්ශණ,නිගමන මොනවද කියලා කියපන්.එහෙම නැතුව තර්ක ඉදිරිපත් කරන්න එපා.මොකද විද්‍යාඥයෝ තර්ක ඉදිරිපත් කරන්නේ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කොවුර් කරපු පරීක්ශණය තමා මන්තර කාරයන්ට වැඩ පෙන්නන් කියපු එක. නිරීක්ශනය මන්තර කාරයෝ පසුබා යෑම. නිගමනය මන්තර කාරයෝ බොරැ කරන බව ඔප්පු වීම.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ විද්යාවෙ කොයි තැනද මොන මහාචාර්යයද කියල තියෙන්නෙ නැවත ඉපදීමක් නැමයී කියල. ඔහොම හිටපන් උදහරනයක් කියන්ඩ, ,මට කියපන්කො වස්තුවක් ආලොකෙ වේගෙන් ගියාම වෙනදේ ගැන දැනට තියෙන තියරිය,???

    ඒක තියරියක් නෙමේ බන්. ගණිතමය නියමයක්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොවුර් කරපු පරීක්ශණය තමා මන්තර කාරයන්ට වැඩ පෙන්නන් කියපු එක. නිරීක්ශනය මන්තර කාරයෝ පසුබා යෑම. නිගමනය මන්තර කාරයෝ බොරැ කරන බව ඔප්පු වීම.

    ඕකේ.
    ඌට හරි හමන් මන්තරකාරයෙක් හම්බවෙන්නැතිව ඇති.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒබ්‍රහම් කොවුර් විද්‍යාඥයෙක්ද?

    මම ඉගෙන ගත්ත විද්‍යාව අනුව නම්
    විද්‍යාව හේතුවක්/පර්යේශණයක්/පරීක්ශනයක් නැතිව යම් දෙයක් බොරුයි හෝ ඇත්තයි කියලා පිලිගන්නේ නෑ.යම් දෙයක් පිලිගන්න නම් පිලිගත් පරීක්ශණයක් කරලා නිරීක්ශනය කරලා ඒ අනුව නිගමන වලට එනවා.

    දැන් උඹලා කියන කොවුගේ පරීක්ශණ,නිරීක්ශණ,නිගමන මොනවද කියලා කියපන්.එහෙම නැතුව තර්ක ඉදිරිපත් කරන්න එපා.මොකද විද්‍යාඥයෝ තර්ක ඉදිරිපත් කරන්නේ නෑ.

    Thanks මේ පොත ගැන කිව්වට. :D
    හොයනකොට blog එකක තිබුණා PDF එක.
    ඕනේ අය download කරගන්න. (12MB) :D

    http://www.4shared.com/rar/pIVko5uY/Dr_Abraham_T_Covur_Deviyo_Saha.html
    මෙන්න පොත කියෝල ඔප්පු කරපන් මේව බොරු කියල වැඩ කාරයනම්.