ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    උඹ පටවාගෙන.බුදු දහමේ කියන්නේ අරවා කරන්න පුලුවන්,මේවා කරන්න පුලුවන් කියන දෙවියෝ ගැන නෙමේ.

    මම කියන්නේ ඔක්කොම දෙවියෝ ගැන (except දේවියෝ)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    H2O පේනවා බං අතට අහු වෙනවත් එක්ක ජලය.
    වායු පේන්නේ නෑ (සමහරක් පේනවා) පේන්නේ නැති වායු උනත් තිබේ කියල පෙන්නන පරීක්ෂණ තිබේ. යකෝ ol විද්‍යාව බං ඕක උබ තාම පහ වසරේද
    උබෙන් අහුවෙත් නැ උබ 0/l කරා කියල පිලිගන්ත් පුලුවන් ඒත් කලින් a/l අහපු ඒවට නම් උත්තර ආවෙ නැ.:lol::lol: ප්‍රොපෙසර් නම් වැස්සකට වත් ස්කොලෙ ගිහින් නැ, ඌට a/l බැ o/l බෑ,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියවල තියේ බං
    දැන් උඹ කියන්නේ කොවුර්ගේ පොතෙන් සිංහලුන්ගේ සංස්කෘතිය අභියෝගයට ලක් කරන නිසා ඒ ගැන කතා කල යුතු නැත යන්න නෙ

    සිංහලු තමයි සිංහලු
    මෙහෙමත් හරක් ජාතියක් උනා නේ අපි එහෙනං
    ඒක නම් ඔප්පු උනා ආයෙ මොකට කියනවද කියවපු ප්‍රමානය,:dull: ඔනෙ කෙනෙක්ට පොත් ලියන්ඩ පුලුවන්,එහෙනම් සිoහලු ගැන හොද කියල පොත් ලියපු අයත් ඉන්නෙ,ඒව දේව වාක්ය වෙන්නෙ නැ,
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මම දන්න විදියට නම් මචං බුදු දහමේ ජොතිශය පිළිගන්නෙ නෑ.
    අවුරුදු කියන්නේ නම් සංස්කෘතික උළෙලක්.
    හැබැයි අපී ඒ ටික හැමදාම කරනවානම් මේක කොච්චර සුන්දර රටක් වෙයිද?


    a1mm8y.jpg


    :yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉවරද ? තව ප්‍රස්න තිබේද අපේ කතොලික ප්‍රජාවට,:rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    වැරදි නෙවි මම කියන්නේ බොරු. බෞද්ධ සාහිත්‍යයේ එන දේවල් ඔක්කොම බොරු. දෙවියන් ගැන කියන දේවල් බොරු. මම හිතන්නේ ඕව බුදුහාමුදුරුවෝ දේශනා කලේ නෑ පස්සේ බමුණෝ එක්කාසු කළා.

    ඔක්කොම ආගම් වල බොරු සැහෙන්න තියෙනවා. අඩුවෙන්ම තියෙන්නේ බුද්ධාගමේ.

    උබේ බුද්ද දර්මය ගැන තියෙන ගැන දැනුම බින්දුවයි. . එහෙම එකෙක් එක්ක බුද්ද දර්මය ගැන කතාකරලා තේරුමක් නෑ. .

    සරලව තේරුම් ගන්න මෙහෙම කියන්නම්. .
    විද්යාව කියන්නේ හැමදාමත් අප්ඩේට් වෙන දෙයක්. .
    අනිත් ආගම් දිනෙන් දින ප්‍රතික්ශේප වෙනකොට බුද්ද දර්මය විද්යාවෙන් සනාත වෙනවා. .
    උබට බුද්ද දර්මය ගැන තර්ක කරන්න ඕනනම් මුලින් ත්‍රිපිටකය කියවලා වරෙන්. . මේක ආගමක් නෙවෙයි මේ ලෝකේ පවතින සත්යය, පැවැත්ම තමයි දේශනා කරලා තියෙන්නේ. .
    එහි හරය තමයි මේ විශ්වයෙන් නිදහස් වීම. . උපතක් නැති කිරීම. .
    බුද්ද දර්මය තිබුනා හෝ නැතා විශ්වයේ පවතින සත්යය එයයි. . බුදුවරයෙක් කරන්නේ එය සොයාගෙන දේශනා කිරීම පමනයි. .
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බුදුහාමුදුරැවෝ කෙන්දර අනුමත කරලා නැහැ..මට නමි කේන්දරය කියන්නෙ නිකං පුස් කාපු කොලයක් විතරයි,හොදම කේන්දරය තමා තමාමයි,තමන්ගේ ක්‍රියාව,තමාගේ හිත, අත, කට,හැසිරිම,ගතිගුන..තමන් මොනවද කරන්නෙ කියන්නෙ එතනින් තමා හොද නරක උත්සහය අනුව ප්‍රතිපල ලැබෙන්නෙ,ප්‍රශ්න ඇතිවෙන්නෙ..දැන් කෙන්දර කාරයෝ බොරැ බිස්නස් එකක් කරන්නෙ, සල්ලි වවාගෙන කන්න..වැදගත් අවස්ථාවලට විතරක් කේන්දර බලනවා මිස..ඔිවාටම 100% ඇබිබැහි විස්වාස වෙන්න වැඩිය හිතන්න නරකයි..ඹිකත් සාස්තරයක් වගේ තමා..මම නමි කේන්දර අහකට කරලා තියෙන්නෙ..50% කේන්දර බැලුවට කමක් නැහැ..50% තමන්ගෙ අතේ තමා..අපි හොද නරක යමක් විස්වාස කරන්න කරන්න ඇබිබැහි වන්න හිතන්න්න ගියොත් එක වෙනවා..මතුරනවා වගේ,ක්‍රියා කරනවා..චිත්ත ධර්ම විද්‍යා කියලා විෂය පොත් කියවනවානමි හරි,එතකොට තෙරෙනවා..සිත තමා මෙතන මුල..තමන්ට හොද හෝ නරක වෙන්න පෙර ආ: කල කුසල් අකුසල් බලපානවා.අපල කියන්නෙ එකටයි,කේන්දර බැලිම බුදුහාමුදුරැවන්ගේ කාලෙට ඉස්සල්ල එන දෙයක් එ කාලේට ඔික ඇත්ත වුනත්,දැන් යන්නෙ පටිට පල් වංචා බොරැවක්..,කේන්දරය රාහු කාලය වෙලාව බැලිම විකාරයක්,සමහරැන්ට මෙි හරි දැනුම නැහැ,බොරැව කරන්නෙ..බුදු හාමුදුරැවෝ ප්‍රතික්ෂේප කල දෙයක්, අපි සත්‍ය බුද්ධ ධර්මය තේරැමි නොගෙන අවබෝධයක් නැතිව අන්ධයෝ රැල වගේ කේන්දර පස්සේ දුවනවා,තමන් කරන කාර්යය යහපත්ද අයහපත්ද නමි රැයක් දවාලක් වෙලාව ප්‍රස්නයක් නොවෙි...ඒ වැඩය පමා නොවි උත්සහයෙන් කැපවිමෙන් කඩිසරවයි උනන්දුවි කල යුත්තෙ.අප රටට කේන්දරය හන මිටි මෝඩ අදහස් කියා දෙයක් නැත්තමි මෙලහකට රට දියුනුවෙලා,ඔතන තනිකර මිත්‍යා,බොරැවක් යන්නෙ..අපි නිතරම නෙගටිවි හිතන්නෙ නැතුව පොසිටිවි හිතලා වැඩ කරන්න ඔිනා..දියුනුවෙන ඉදිරියට ඉහලට කෙනාට වෙලාව කේන්දර බැලිම වැදගත් නැහැ..අවුරැදු සංස්කාතික උත්සවයට මම කැමති,මොකද එදාට විතරක් අපි හැමොම එකමුතුව ගෙදර ඉන්න,තරහ මරා අමතක කරන සුන්දර දවසක් දෙකක්.ඒත් එතනින්න් එහාට වෙලාවන් ගැන මම හිතන්නෙ යන්නෙ නැහැ..වෙලාව මට නමි වැදගත් නැහැ..එදාටවත්,සතුටු කාලා බිලා එකමුතුව ඉන්නවනෙ ඒක මදැයි..කේන්දර නිසා ගොඩක් ප්‍රස්න අැතිවෙචච සිද්ධි තියනවා..පෙමි සබදතා..ගෙදර ප්‍රස්න,විවාහ ප්‍රමාද විම..etc බුද්ධ ධර්මය මිස මෙි ලොකේ විස්වාස කරන්න වෙන කිසිවක් දෙයක් නැහැ..ගැබුරින් බුද්ධමත්ව හිතලා යහපත් හරි දේ ගන්න කරන්න ඔිනා.එවිට හොද ප්‍රතිපල ලැබෙි,නොලැබු නා කියා නෙගටිවි පැත්තට ගිහින් හිත හදාගන්න කියා සාස්තර බලලා වැඩක් නැහැ,වෙයි කියලා නිකං බලා ඉදලා හරියන්නෙ නැහැ,තමන් පොසිටිවි හිතලා නොනවත්වා තව තව උත්සහ කල යුතුයි,අරක ඔිනා මෙික පාස් වෙන්න ඔිනා කියලා දෙවියන්ගෙන් ඉල්ලලා වැඩක් නැහැ,තමන් යමක් ලබාගන්න නමි මහන්සි වි ක්‍රියා කල යුතුයි,වැඩකට නැති පන නැති කේන්දර කොල,සාස්තර,හුනියමි,දේවාල පලිගැනිමි,අරවා මෙිවා..etc පස්සේ ගිහින් වැඩක් නැහැ....නිදසුන:මනමාලිට සාරි පොට දානනත් පවා, බදින්න සුභ වෙලාව කේන්දර බලනවා,ඒත් මනමාලි ඩිවොස් වෙලා තව අවුරැද්දකින් තවත් වෙන මගුලක් ගන්න මනමාලිට අන්දන,උත්සව ශාලා, ආයතන වලට හරියට එනවා,යනවා..ඔන්න වෙලාව හැටි,කේන්දර බොරැවෙන තැන..:yes::rolleyes::dull:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඇහැට පේන් නැති උනාට පේන වෙන ක්රම තියෙනවනේ බන්.

    දෙවියොන්ව, යක්ශයොන්ව පේන ගැජට් එකක් ඉදිරියෙදි සොයාගනී. .
    එහෙම නැත්තන් හිත දියුනු කලොත් උබටම බලාගත්තැකි. .

    යක්ශයන්, දෙවියන් ගැන විශ්වාසයක් නැති අයට ද්යාන ලබාගැනීම සදහා යොමුවීම බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. .
    නමුත් දයාන ලබාගැනීමම පමනක් අනුමත කරන්නේ නෑ. .
    බුදු දහමේ හරයවන නිර්වානය කරා යාමයි කලයුතු වන්නේ. .
    සෑම බුදුවරයෙක්ම පහලවන්නේ මේ විශ්වයේ පවතින පරම සත්යය හා නිර්වානය කරා යන මාර්ගය දේශනා කිරීමට. .
     

    pererazzz

    Member
    Feb 27, 2016
    27
    3
    0
    ඒක තමා නිවරදිව ප්‍රස්නෙ හොයාගෙන සරිලන පිලිතුර දුන්නම ප්‍රස්න නැති වෙනව,;)

    Langadi kattanditek ganiyek ge rahas pradeshayata dehi gedi dekak hira karala panala ghn.ubet ehema hira karala giyanum hari
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හැම විශයක්ම, ආගමක්ම, දහමක්ම දෙවිදියකට ගන්න පුලුවන්. . වැරදි තැනින් ඇල්ලුවොත් සර්පයෙක් වගේ ඒ දෙයම අපේ ජීවිත වලට හානියක් කරනවා. .

    හැමදේකම හරය ගන්න බලමු. . ගන්න දෙයක් තියෙද්දි එහි ඇති වැඩකට නැති කොටස අල්ලන් තර්ක කිරීම තේරුමක් නෑ. .
    ජෝතිශයෙත් ගන්න දෙයක් නැත්තේ නෑ. . විශය පවතින්නේ ග්‍රහයන් වටා. .
    මුස්ලිම්, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු ආගම් බලන්න. . ඒවා පවතින්නේ දෙවියන් වටා. .
    ආගමක්, විශයක් යම් තැනක බොරුවක් වෙන්න පුලුවන්. . නමුත් ගත යුත්ත ගැනීම තමයි බුද්දිමත් මනුස්සයා කල යුත්තේ. .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙවියොන්ව, යක්ශයොන්ව පේන ගැජට් එකක් ඉදිරියෙදි සොයාගනී. .
    එහෙම නැත්තන් හිත දියුනු කලොත් උබටම බලාගත්තැකි. .

    යක්ශයන්, දෙවියන් ගැන විශ්වාසයක් නැති අයට ද්යාන ලබාගැනීම සදහා යොමුවීම බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. .
    නමුත් දයාන ලබාගැනීමම පමනක් අනුමත කරන්නේ නෑ. .
    බුදු දහමේ හරයවන නිර්වානය කරා යාමයි කලයුතු වන්නේ. .
    සෑම බුදුවරයෙක්ම පහලවන්නේ මේ විශ්වයේ පවතින පරම සත්යය හා නිර්වානය කරා යන මාර්ගය දේශනා කිරීමට. .

    :yes::yes::yes:

    Langadi kattanditek ganiyek ge rahas pradeshayata dehi gedi dekak hira karala panala ghn.ubet ehema hira karala giyanum hari

    තවත් රිදවාගත් කතොලිකයෙක්, උබලට රිදොගන්ඩ නෙමේ තියෙන්නෙ තමන් අදහස විශ්වාස කරන දේ කොච්චර වැරදියිද කියල තමන්ටම තේරිලත් ඇයි ඔය හන මිටියම කර ගහගෙන යන්නෙ,???? තමන්ටම ඔප්පු වෙලා තියෙන මිතයාවක් පස්සෙ යන්න එපා.මුලින්ම බුද්ධාගම ගැන කියවල බලන්ඩ කියල යොජනා කරනව,
     

    pererazzz

    Member
    Feb 27, 2016
    27
    3
    0
    :yes::yes::yes:



    තවත් රිදවාගත් කතොලිකයෙක්, උබලට රිදොගන්ඩ නෙමේ තියෙන්නෙ තමන් අදහස විශ්වාස කරන දේ කොච්චර වැරදියිද කියල තමන්ටම තේරිලත් ඇයි ඔය හන මිටියම කර ගහගෙන යන්නෙ,???? තමන්ටම ඔප්පු වෙලා තියෙන මිතයාවක් පස්සෙ යන්න එපා.මුලින්ම බුද්ධාගම ගැන කියවල බලන්ඩ කියල යොජනා කරනව,

    Mamat baudayek tama.ubata erehiwa deyak qama agam adinna epa.kriyawen oppu karapn uba baudayek kyala.an matha iwasanna purudu wenna.deyak qama agamai,jatiyai adinna epa.ube puhu mannaya adu karaganna balapn machan.jaya wewa.bs
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මන් හැම තිස්සෙම ඇත්ත කතා කරන කෙනෙක්. පිටරට ගෑනු ළමයි ඔයලට වඩා හොද හින්ද තමා එහෙම කියන්නෙ. ඒක මට විතරක් නෙමේ ඕන කොල්ලෙක්ට එහෙමයි මේකෙ ඉන්න ළිං මැඩි දෙක තුනකට ඇරෙන්න. ඔය කේන්දර පෙරේතයො ආගම් විශ්වාස කරන්නෙත් ඔය ලිං මැඩි දෙක තුනම තමා.

    Pitarata ganu lamayek hoyan ena kal ge assata wela keybored ekata ana ana inna oya. aduma tharama plane ekakata nagalawath thiyada? aduma tharama suddiyek ekka katha karala thiyada? ithin api mona wiswasa kalama oyata mokada? oyage athe thiyena sallidha api ewata wiyadham karanne? oyage kanna thiyena sallidha yanne? ape salli api wiyadam kalama oyata nikam ridenawa wage da? aei oya anunge salli wenuwen oya tharam duk wenne?
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Jotishyak kiyala deyak buddhism wala nahane machn. jotishya mityawakk, mitywak komada sanskrutiyak wenne?? Jotishya kiyanne kissima base ekk nati proves natii subject ekk.. lokee inna scientistlagen 100% (including albert einstin, author c clerk etc) god concepts,oya astrology subjects piligatta aya nemii habaiii godakk denek Buddhism true kiyala piligatta, albert Einstine, Socrates unath.. Ajahan Brahmaa hamuduruwoth scientist kenek eyage banaa ahuwaamn godaak terii mokadda astrology, god concepts wala niyama teruma

    බුද්ධාගම නොඑන්න සිංහලු කියන්නේ මිලේච්ච සෙට් එකක්. යන්තං මනුස්සකමට ඉන්නේ බුද්දාගම නිසයි.

    oya thawamath kiyanne wesak kiyanne sanskruthika uthsawayak kiyalada?
    naththam a kathawa sampurnayenma amathaka karala wena mona hari patalanawada me para?
    awurudda mithyawak nam hodama wade thaman eka samaran nathuwa inna eka
    thaman samarana gaman anith ayata kiyala wadak naha:rolleyes:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    බහුබූත දොඩවන්න එපා අයිසෙ. මේවෙලාවෙ ඔය තරු තියෙන්නෙ ඔය පෙනෙන තැන්වල නෙවෙයි. කොටින්ම මේ වෙලාවෙ සූර්යයා මීන රාශියෙ වගේ පේන්නේ මීට අවුරුදු සිය ගාණකට ඉස්සර ඒ තරුවල ආලෝකය එන්නෙ දැන් නිසා.

    ජොතිස්සය හැදුවේ මීට අවුරුදු දහස් ගාණකට කලින්. ඒකාලෙ අහසෙ තිබුන තරු රටා දැන් වෙනස් වෙලා.
    ithin anith aya oya kiyanawa wage gon deyak adahanawa nam
    aei oya eka gana kiyala nikam kale nasthi karanne?
    paththakata wela inna ko anith ayage mathayantath garu karala ;)