PHP Rest Service

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    :no::no::no::no::no:
    මට තියෙන්නේ වෙන ගැටළුවක් බං..service එක හදන එක අවුලක් නැහැ..මට service එක හරහා pdf transfer කරන්න ඕනේ client ට..එක කරන විදිය තමයි ඕනේ​
    send base64 encoded data or just send the absolute link
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :no::no::no::no::no:
    මට තියෙන්නේ වෙන ගැටළුවක් බං..service එක හදන එක අවුලක් නැහැ..මට service එක හරහා pdf transfer කරන්න ඕනේ client ට..එක කරන විදිය තමයි ඕනේ​

    ටිකක් පැහැදිලි කරපන් බලන්න...:rolleyes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    යකෝ උදව්වක් ඉල්ලුවම විහිලුවට ගන්න එපා...
    සීරියස් කෙස් එකක් මේක..
    :angry::angry::angry::angry::angry::angry::angry:

    Chathuranga1
    :rolleyes::rolleyes::rolleyes:
    අම්මෝ සිරිපාල දැක්ක කල්

    :dull: ithin bump karannane ohoma reply kare :oo:
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    :no::no::no::no::no:
    මට තියෙන්නේ වෙන ගැටළුවක් බං..service එක හදන එක අවුලක් නැහැ..මට service එක හරහා pdf transfer කරන්න ඕනේ client ට..එක කරන විදිය තමයි ඕනේ​
    Mail ekak widihata attach karala yawana seen ekak da? nathnam wena seen ekakda kiyapan?:baffled:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    යකෝ උදව්වක් ඉල්ලුවම විහිලුවට ගන්න එපා...
    සීරියස් කෙස් එකක් මේක..
    :angry::angry::angry::angry::angry::angry::angry:

    Chathuranga1
    :rolleyes::rolleyes::rolleyes:
    අම්මෝ සිරිපාල දැක්ක කල්

    :yes::yes::yes::yes: