නිකමට වගේ අහන්නේ....
නිසාන් ලීෆ් එකක දෙවැනි අවුරුද්දට ආදායම් බලපත්රය අරගත්ත අය කවුරුහරි ඉන්නවද? නගර සභාවල, ප්රාදේශීය සභා වල ඉන්න අය දන්නවද නිසාන් ලීෆ් වලට දුම් පරික්ෂාවක් ඕනේ නැහැ කියලා? නැත්නම් ඒකට වෙන මොනවහරි ලියවිල්ලක් අරගෙන යන්න ඕනෙද Eco Sri එකෙන්...?
මගේ එක ලබන සතියේ අලුත් කරන්න ඕනේ.