Nissan Leaf - Revenue License

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නිකමට වගේ අහන්නේ....

    නිසාන් ලීෆ් එකක දෙවැනි අවුරුද්දට ආදායම් බලපත්‍රය අරගත්ත අය කවුරුහරි ඉන්නවද? නගර සභාවල, ප්‍රාදේශීය සභා වල ඉන්න අය දන්නවද නිසාන් ලීෆ් වලට දුම් පරික්ෂාවක් ඕනේ නැහැ කියලා? නැත්නම් ඒකට වෙන මොනවහරි ලියවිල්ලක් අරගෙන යන්න ඕනෙද Eco Sri එකෙන්...?

    මගේ එක ලබන සතියේ අලුත් කරන්න ඕනේ.
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    නිසාන් ලීෆ් ekata ona na
    Hybrid walatath ona na
    samahara Hybrid wala book eke wateawa electric & Petrol kiyala ekata nam gana ona
    නිසාන් ලීෆ් ekata ona na
    kalin licence eka dila gana puluwan
     
    • Like
    Reactions: Mindada hee sara..

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නිසාන් ලීෆ් ekata ona na
    Hybrid walatath ona na
    samahara Hybrid wala book eke wateawa electric & Petrol kiyala ekata nam gana ona
    නිසාන් ලීෆ් ekata ona na
    kalin licence eka dila gana puluwan

    මටත් එහෙම හිතුනා. නිවාඩු දාගෙන යන හින්දා තමයි ටිකක් කලින් හොයලා බැලුවේ...