H o r r o r බලමුද?

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..

    H o r r o r

    ගෙදර ඉන්න දවස් ටික ටිකක් C o o l වෙමු.:D

    E L A K I R I ඒකේ කොල්ලෝ කටද බය..

    The Forest (2016)

    images



    600MB Direct Links මෙතැනින් ලබාගන්න


    Howl (2015)

    p12154722_p_v8_aa.jpg


    500MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න.

    30 Days Of Night (2007)

    p8298187_d_v8_aa.jpg


    720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    Bound To Vengeance (2015)

    images



    470MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න


    Knock Knock (2015)

    images


    600MB Direct Links මෙතැනින් ලබාගන්න

    It Follows (2014)

    it-follows-poster.jpg



    600MB Direct Links මෙතැනින් ලබාගන්න



    F I L M ටික බලමුද..

    මම ගියා..:D:D
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඉංග්‍රීසි හොරර් බැලුවට මට එච්චර බයක් දැනෙන්නේ නෑ සෝ මටනම් හොරර් නම් ටැමිල් ඔර් හින්දි තමයි වදින්නේ:frown:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    images


    මේක හොරර් නෙමේ බන් ත්‍රිලර් 18 + අනික කෙල්ලෝ 2 ක් පිස්සු කෙලින ෆිල්ම් එකක්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    සොහොන;19980129 said:
    images


    මේක හොරර් නෙමේ බන් ත්‍රිලර් 18 + අනික කෙල්ලෝ 2 ක් පිස්සු කෙලින ෆිල්ම් එකක්

    ඕකනම් film එක....... The Forest බලන්න ඕන Natalie Domer AKA Margaery Tyrell (GOT ) ඉන්නේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕකනම් film එක....... The Forest බලන්න ඕන Natalie Domer AKA Margaery Tyrell (GOT ) ඉන්නේ

    උබ ෆොරස්ට් බලන්න කලින් ට්‍රේලර් එක බලලා අඩු කොපියක් ගනින් මුල් ටික හොදට යනවා නිවුන් නංගි ව හොයන් අක්කා කැලෑවට යනවා මුල් මි 30 හොදයි එත් අන්තිමට ලං වෙද්දී පොඩ්ඩක් අවුල් බලලා ගනින්
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    හොරර් බලන්න interest එකක් නැත්තේ මට විතරද? :dull::dull:

    මටත් බන්. අන්තිමට ලේ පයින්ට් එකක් විතර පිච්චිලා තමයි නවතින්නේ.