-------------- රනිල් Mega Thread-----------------------

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    මචන් මේ සිරාවටම අහන්නෙ, උඹ වැඩ කරන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවද... විහිලුවට නෙමෙයි මචන් ඇහුවේ...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    මචන් මේ සිරාවටම අහන්නෙ, උඹ වැඩ කරන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවද... විහිලුවට නෙමෙයි මචන් ඇහුවේ...

    :rofl:රස්නේ නිසා පොරට දැන් ටිකක් පිස්සු හැදිලා වගේ..දාන ත්‍රෙඩ් බලපන්කො..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    :rofl:රස්නේ නිසා පොරට දැන් ටිකක් පිස්සු හැදිලා වගේ..දාන ත්‍රෙඩ් බලපන්කො..

    සිරාවටම මචන් ඇහුවේ.පොර මැතිවරණ දෙපාර්තමේන්තුවෙද වැඩ කරන්නේ...:confused:නැත්තන් ඒ අනුබද්ධ ආයතනයනද...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇයි බං මේ මෙගා කියල දාල තියෙන්නේ?? :lol::lol:
    මුට පෝලිමේ ඇවිල්ල පුක දෙන මෙගා එකක් කරන්නවත්ද? :baffled::shocked:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,284
    8,387
    113
    රූකඩ රාජ්ජේ

    පොනිල් මෙගා ත්‍රෙඩ්

    ranil.jpg

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් චීනා හොදයි කියන්නේ ..:P

    හම්බන්තොට වරයා , කොලබ පොර්ට් සිටි එක එහෙම චීනටම දෙනවලු ..තව හම්බන්තොටින් අක්කර 4000 දෙනවලු ..එතකොට චීන කොලනියක් වෙන්නේ නැහැලු ....:P

    අඩෝ බලන් ගියාම මහින්දනේ මොළ කාරය ..මුට දැනුයි තේරිලා තියෙන්නේ :P:rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මරුසිරා;19984756 said:

    :yes: