ado mn gawa oya sim ekak tiyanwa.puluwnm mage id ekata haro ganna beida ban
puluwan
mobitel gihin thelak gahapan yaluwage eka use kare oya anam manam
un num 10 illai call karapu eka dunnama mehe nam karala dunna
ado mn gawa oya sim ekak tiyanwa.puluwnm mage id ekata haro ganna beida ban
ane palayan bun yanna. Rs 100 kiwwama ridila. ubata kalin owa api gaththge. mage ekakuth cancel una. nikan boru gahanne nathuwa idapan bun . uba wage fake hadan dagalanna ona na mata.
http://www.elakiri.com/forum/showthread.php?p=19239452#post19239452
මම කිරියෙ 2008 ඉඩල ඉන්න කෙනෙක්. ෆේක් ප්රොෆිල් එකක් හදාගෙන ආවෙ උබල දෙන්නට මේ දේවල් කියල යන්න.
nohekaMacgan meka api laga danata tiyana SIM ekata hada ganna barida?

Onna thawa hiwalek avilla.පිස්සුද මේක 700 කට දෙන්න.
. පිස්සුද මේක 700 කට දෙන්න .
ගන්න එපා බන් ඉස්සරහට මේ සිම් එක නොමිලේ දෙනවා කියල කතාවක් තියනවා ඊළඟ සතියේ .
උබට ශුද්ද ලාබ 700 ක් සිම් එකකිං ..
හේ හේ හොදට අවුරුදු කන්න පුලුවන් නේ පුතේ![]()



thread එකට අදාළ ප්රශ්නයක් නෙවෙයි. ඇයි 2008 ඉඳලා account එකක් තියෙනවා නම්. fake එකකින් ඇවිත් business කරන්නේ බ්රෝ? ![]()
thread එකට අදාළ ප්රශ්නයක් නෙවෙයි. ඇයි 2008 ඉඳලා account එකක් තියෙනවා නම්. fake එකකින් ඇවිත් business කරන්නේ බ්රෝ?
koheda bn nikan denne?
mobitel eken owa ain karanna puduma gemak denne uba hianawada nikan dei kiyala![]()

thread එකට අදාළ ප්රශ්නයක් නෙවෙයි. ඇයි 2008 ඉඳලා account එකක් තියෙනවා නම්. fake එකකින් ඇවිත් business කරන්නේ බ්රෝ?
ado oya cn eka man danne dakke
report kara nam ekenma bann
mokada pili aran fake kiyala
Mama yaluwek ta kiyala genna gaththa.300.100 reload ekak thibba.id no hari.nama shop ekaka namak da koheda.Akka campus eken 500ta aragena thbuna.cover eke gahala thiyana numbr eka newei sim eka wena number ekak.tamil porakage id & name ekata thbune.passe mobitel ekata ghn details tika wenas karagatta.apahu tika dawasakin ara tamil porage name ekai address ekai details wala auto change wela.habai akkage id eka nam wenas wela naha.lagadi mobitel ekata gihin ahuwama qyla owa uthura,nagenahira minissunta dipu sim name eka danata nam wenas krnna widiyk naha qyla.package eka deactive wena ekak naha qylaa.
Mama yaluwek ta kiyala genna gaththa.300.100 reload ekak thibba.id no hari.nama shop ekaka namak da koheda.

පොඩ්ඩක් හිතපන්? මේ සිම් එක දැනට මොබිටෙල් පාවිච්චි කරන හැම එකාම ගත්තා කියලා? මේක මාර විදියට ප්රසිද්ධ වීගෙන එනවා. දැනට මන් දන්නා ගොඩක් පාවිච්චි කරනවා. අනිවා TRC එකෙන් ban කරනවා තරඟකාරිත්වයට ප්රශ්නයක් කියලා. ඔක්කොටම ජබුක් තමයි නොම්බර මාරු කරලා ගෙවලා ගත්තට පස්සේ.