Mobitel Rs:5 (Register your ID) Rs:700/=

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ane palayan bun yanna. Rs 100 kiwwama ridila. ubata kalin owa api gaththge. mage ekakuth cancel una. nikan boru gahanne nathuwa idapan bun . uba wage fake hadan dagalanna ona na mata.

    http://www.elakiri.com/forum/showthread.php?p=19239452#post19239452

    මම කිරියෙ 2008 ඉඩල ඉන්න කෙනෙක්. ෆේක් ප්‍රොෆිල් එකක් හදාගෙන ආවෙ උබල දෙන්නට මේ දේවල් කියල යන්න.

    dan kiyala iwarane palayan
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    11.gif
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    පිස්සුද මේක 700 කට දෙන්න .
    ගන්න එපා බන් ඉස්සරහට මේ සිම් එක නොමිලේ දෙනවා කියල කතාවක් තියනවා ඊළඟ සතියේ .
    උබට ශුද්ද ලාබ 700 ක් සිම් එකකිං ..
    හේ හේ හොදට අවුරුදු කන්න පුලුවන් නේ පුතේ :P
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    පිස්සුද මේක 700 කට දෙන්න.
    Onna thawa hiwalek avilla. :P .
    thamangema id ekata me ganata dena ekath loku wasiyak ban.
    hemathena 1000-1500 denne.
    Tamil id walata thiyena ewath 500 wenawa.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පිස්සුද මේක 700 කට දෙන්න .
    ගන්න එපා බන් ඉස්සරහට මේ සිම් එක නොමිලේ දෙනවා කියල කතාවක් තියනවා ඊළඟ සතියේ .
    උබට ශුද්ද ලාබ 700 ක් සිම් එකකිං ..
    හේ හේ හොදට අවුරුදු කන්න පුලුවන් නේ පුතේ :P

    koheda bn nikan denne?
    mobitel eken owa ain karanna puduma gemak denne uba hianawada nikan dei kiyala:no:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    AipeRX5.png

    :confused::confused::confused: thread එකට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි 2008 ඉඳලා account එකක් තියෙනවා නම්. fake එකකින් ඇවිත් business කරන්නේ බ්‍රෝ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    AipeRX5.png

    :confused::confused::confused: thread එකට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි 2008 ඉඳලා account එකක් තියෙනවා නම්. fake එකකින් ඇවිත් business කරන්නේ බ්‍රෝ?

    ado oya cn eka man danne dakke
    report kara nam ekenma bann
    mokada pili aran fake kiyala
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    koheda bn nikan denne?
    mobitel eken owa ain karanna puduma gemak denne uba hianawada nikan dei kiyala:no:

    සිරාවට මොන නිකන්ද බං. මන් දන්න යාලුවෙක්ගෙ SIM එක damage වෙලා අලුත් එකක් ගත්තට පස්සේ package එක අයින් කරලා. ඇහුවම කියලා ඒවා promotional SIM දුර පළාත් වලට promote කරන්න ගහපුවා ලු. ඒවා කොහොමත් ටික කාලෙකින් නවත්තනවලු. :baffled:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Akka campus eken 500ta aragena thbuna.cover eke gahala thiyana numbr eka newei sim eka wena number ekak.tamil porakage id & name ekata thbune.passe mobitel ekata ghn details tika wenas karagatta.apahu tika dawasakin ara tamil porage name ekai address ekai details wala auto change wela.habai akkage id eka nam wenas wela naha.lagadi mobitel ekata gihin ahuwama qyla owa uthura,nagenahira minissunta dipu sim name eka danata nam wenas krnna widiyk naha qyla.package eka deactive wena ekak naha qylaa.
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    :confused::confused::confused: thread එකට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි 2008 ඉඳලා account එකක් තියෙනවා නම්. fake එකකින් ඇවිත් business කරන්නේ බ්‍රෝ?

    ado oya cn eka man danne dakke
    report kara nam ekenma bann
    mokada pili aran fake kiyala

    mama dark lycan account eken hitiye.
    dan e dark lycan ekata log wenna be.
    password , usename aulak thiyenawa.
    mama dan meken log wenne.
    katawath boruwak karanna ona kamak ne.
    mage threads beluwoth eka therevi.
     
    Last edited:

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Akka campus eken 500ta aragena thbuna.cover eke gahala thiyana numbr eka newei sim eka wena number ekak.tamil porakage id & name ekata thbune.passe mobitel ekata ghn details tika wenas karagatta.apahu tika dawasakin ara tamil porage name ekai address ekai details wala auto change wela.habai akkage id eka nam wenas wela naha.lagadi mobitel ekata gihin ahuwama qyla owa uthura,nagenahira minissunta dipu sim name eka danata nam wenas krnna widiyk naha qyla.package eka deactive wena ekak naha qylaa.
    Mama yaluwek ta kiyala genna gaththa.300.100 reload ekak thibba.id no hari.nama shop ekaka namak da koheda.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පොඩ්ඩක් හිතපන්? මේ සිම් එක දැනට මොබිටෙල් පාවිච්චි කරන හැම එකාම ගත්තා කියලා? මේක මාර විදියට ප්‍රසිද්ධ වීගෙන එනවා. දැනට මන් දන්නා ගොඩක් පාවිච්චි කරනවා. අනිවා TRC එකෙන් ban කරනවා තරඟකාරිත්වයට ප්‍රශ්නයක් කියලා. ඔක්කොටම ජබුක් තමයි නොම්බර මාරු කරලා ගෙවලා ගත්තට පස්සේ.

    පලි: හැමදේකම ලාබම(වාසිදායක) දේක අවධානමක් ඇත.
     
    Last edited:

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    පොඩ්ඩක් හිතපන්? මේ සිම් එක දැනට මොබිටෙල් පාවිච්චි කරන හැම එකාම ගත්තා කියලා? මේක මාර විදියට ප්‍රසිද්ධ වීගෙන එනවා. දැනට මන් දන්නා ගොඩක් පාවිච්චි කරනවා. අනිවා TRC එකෙන් ban කරනවා තරඟකාරිත්වයට ප්‍රශ්නයක් කියලා. ඔක්කොටම ජබුක් තමයි නොම්බර මාරු කරලා ගෙවලා ගත්තට පස්සේ.

    TRC eken ehema nawthwanna be.
    Aluthen sim dena eka nam nawathwanna puluwan.
    Consumer Affairs Authority kiyala ekak lankawe thiyenawa ban.
    mobitel , dialog weda karana kenek dannawa nam ahala balanna.
    hariyata deyak danne nethuwa katha karanna epa ban.
     
    Last edited: