SRK FAN Anthem සිංහල version

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    අම්මටසිරිගජ වෙලා ඕයි.. ඉන්ෆාස් යාෂ් රාජ් ෆිල්ම්ස් චැනල් එකටම ගියා.. කාටද ආඩම්බර බං!

    ෆෑන් ඇන්තම් එක ගොඩක් බාසා වලින් පරිවර්තනය කරලා දාලා තියෙනවා.. ෂාරුක් එළටම මාකටින් ඉතින්! :D :D මේ චාන්ස් එක ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ක්‍රිෂාන් නිසා.. පොරගේ පැරමවුන්ට් කියන කම්පැනි එකෙන් තමා සෙට් කරලා තියෙන්නේ.. :yes::yes::yes: සිංහල වර්ෂන් එකට ලිරික්ස් ලියල තියෙන්නේ මනුරංගයා.. ඕක බලලා ඕකේ අනිත් වර්ෂනුත් බලපල්ලා.. පොඩි ආතල් එකක් තියෙනෝ..
    :yes::yes::yes:





    බලලා බම්ප් එකක් දාගෙන යන්න... සෙට් නම් රෙප් දුන්නට අහිතක් නෑ! :rofl::rofl: