Game of Thrones Fans

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    යු නෝ නතින් ජෝන් ස්නෝ............ මේ සිද්ධිය දැක්කද?

    Yes Apparently he know nothing he is not neds bastard he is neds sisters son and he is targeriyan
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යු නෝ නතින් ජෝන් ස්නෝ............ මේ සිද්ධිය දැක්කද?

    Yes Apparently he know nothing he is not neds bastard he is neds sisters son and he is targeriyan

    එහෙම සිද්දියක් තමා යන්නේ
    අන්තිමට Rhaegar Targaryen + Lyanna Stark ගේ පුතා ජෝන් ස්නෝ වෙයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Na Bn Pissuda... U marenna Ba:no::nerd:

    උඹ එහෙනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ :lol: :lol:
    එඩාඩ් මැරෙන්න බෑ :no: :no:
    කැටලින් මැරෙන්න බෑ :no: :no:
    රොබ් මැරෙන්න බෑ :no: :no:
    ඕබරින් මැරෙන්න බෑ :no: :no:
    ස්නෝ මැරෙන්න බෑ :no: :no:
    අහ් හොඳ උන් ඔක්කොම මැරෙනව එහෙනං
    ජොෆ්‍රි මැරෙන්න බෑ :no: :no:
    ටයිවින් මැරෙන්න බෑ :no: :no:
    මෞන්ට්න් මැරෙන්න බෑ :no: :no:

    මැරෙන්න බැරි එකෙක්වත් නෑ බං ඕකෙ :sorry: :sorry:
    සියලු ජීවිත නැසෙන සුලුයි :sorry: :sorry:
    ටිරියන් ගැනත් මම නම් බලාපොරොත්තු තියාගන්නෑ :no: :no:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උඹ එහෙනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ :lol: :lol:
    එඩාඩ් මැරෙන්න බෑ :no: :no:
    කැටලින් මැරෙන්න බෑ :no: :no:
    රොබ් මැරෙන්න බෑ :no: :no:
    ඕබරින් මැරෙන්න බෑ :no: :no:
    ස්නෝ මැරෙන්න බෑ :no: :no:
    අහ් හොඳ උන් ඔක්කොම මැරෙනව එහෙනං
    ජොෆ්‍රි මැරෙන්න බෑ :no: :no:
    ටයිවින් මැරෙන්න බෑ :no: :no:
    මෞන්ට්න් මැරෙන්න බෑ :no: :no:

    මැරෙන්න බැරි එකෙක්වත් නෑ බං ඕකෙ :sorry: :sorry:
    සියලු ජීවිත නැසෙන සුලුයි :sorry: :sorry:
    ටිරියන් ගැනත් මම නම් බලාපොරොත්තු තියාගන්නෑ :no: :no:
    ALL MEN MUST DIE
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මැරෙන්න බැරි එකෙක්වත් නෑ බං ඕකෙ :sorry: :sorry:
    සියලු ජීවිත නැසෙන සුලුයි :sorry: :sorry:
    ටිරියන් ගැනත් මම නම් බලාපොරොත්තු තියාගන්නෑ :no: :no:

    trailer එකේ එහෙම සින් එකක් පෙන්නන නිසා මේ සීසන් එකේ ටිරියන් මැරෙන්නේ නැතිවෙයි.:no::no:
    (විශේෂයන් මකරු නිසා):oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    trailer එකේ එහෙම සින් එකක් පෙන්නන නිසා මේ සීසන් එකේ ටිරියන් මැරෙන්නේ නැතිවෙයි.:no::no:
    (විශේෂයන් මකරු නිසා):oo:

    ඒකත් ඇත්ත වෙන දේ කලින් කියන්නෑනෙ :baffled: :baffled:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    උඹ එහෙනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ :lol: :lol:
    එඩාඩ් මැරෙන්න බෑ :no: :no:
    කැටලින් මැරෙන්න බෑ :no: :no:
    රොබ් මැරෙන්න බෑ :no: :no:
    ඕබරින් මැරෙන්න බෑ :no: :no:
    ස්නෝ මැරෙන්න බෑ :no: :no:
    අහ් හොඳ උන් ඔක්කොම මැරෙනව එහෙනං
    ජොෆ්‍රි මැරෙන්න බෑ :no: :no:
    ටයිවින් මැරෙන්න බෑ :no: :no:
    මෞන්ට්න් මැරෙන්න බෑ :no: :no:

    මැරෙන්න බැරි එකෙක්වත් නෑ බං ඕකෙ :sorry: :sorry:
    සියලු ජීවිත නැසෙන සුලුයි :sorry: :sorry:
    ටිරියන් ගැනත් මම නම් බලාපොරොත්තු තියාගන්නෑ :no: :no:
    :lol::lol::lol: U marenawa Kiwwama Nikam Upset wage bn:lol::lol::lol: Hehe mama hithanne na Me season eke U marei kiyala ... Well see... valar morghulis:(:(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මාත් එළකිරි එඋන් නිසයි GOT බලන්න ගත්තේ
    බලන්න පටන් ගත්තේ ගිය දෙසැම්බර් වල
    ඊයෙ අන්තිම episode (S05E10) එක බැලුවේ

    මාත් දැන් addict වෙලා :(

    මටත් ඊලග සිරිස් එක එනකන් ඉවසන්න බැරියෝ

    ow ban math dawas deka 3k wenawa iwara karala..balala.
     
    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    උඹ එහෙනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ :lol: :lol:
    එඩාඩ් මැරෙන්න බෑ :no: :no:
    කැටලින් මැරෙන්න බෑ :no: :no:
    රොබ් මැරෙන්න බෑ :no: :no:
    ඕබරින් මැරෙන්න බෑ :no: :no:
    ස්නෝ මැරෙන්න බෑ :no: :no:
    අහ් හොඳ උන් ඔක්කොම මැරෙනව එහෙනං
    ජොෆ්‍රි මැරෙන්න බෑ :no: :no:
    ටයිවින් මැරෙන්න බෑ :no: :no:
    මෞන්ට්න් මැරෙන්න බෑ :no: :no:

    මැරෙන්න බැරි එකෙක්වත් නෑ බං ඕකෙ :sorry: :sorry:
    සියලු ජීවිත නැසෙන සුලුයි :sorry: :sorry:
    ටිරියන් ගැනත් මම නම් බලාපොරොත්තු තියාගන්නෑ :no: :no:

    ow but *spoiler* tyrion marenne na, uge targeriyan blood thiyenawa, book eka kiyawapan,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    උඹ එහෙනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ :lol: :lol:
    එඩාඩ් මැරෙන්න බෑ :no: :no:
    කැටලින් මැරෙන්න බෑ :no: :no:
    රොබ් මැරෙන්න බෑ :no: :no:
    ඕබරින් මැරෙන්න බෑ :no: :no:
    ස්නෝ මැරෙන්න බෑ :no: :no:
    අහ් හොඳ උන් ඔක්කොම මැරෙනව එහෙනං
    ජොෆ්‍රි මැරෙන්න බෑ :no: :no:
    ටයිවින් මැරෙන්න බෑ :no: :no:
    මෞන්ට්න් මැරෙන්න බෑ :no: :no:

    මැරෙන්න බැරි එකෙක්වත් නෑ බං ඕකෙ :sorry: :sorry:
    සියලු ජීවිත නැසෙන සුලුයි :sorry: :sorry:
    ටිරියන් ගැනත් මම නම් බලාපොරොත්තු තියාගන්නෑ :no: :no:

    mountain didn't die :rolleyes: