කන්ද පිරිමැද පිරිමැද
පාසල් යන වයසේ ආදර සම්බන්ධතා ඇතිවීම ගොඩක් සුලභ සිදුවීමක්. ඔන්න පාසල් යන වයසේ ගෑනු ළමයෙක් තමන් නිතර දෙවේලේ දකින පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා.කාලයත් එක්කම මේ ආදර සම්බන්ධය දළු ලා වැඩෙන්න ගත්තා.
ඉතින් මේ ගෑල්ලමයට ආස හිතුනා තමන් ආදරේ කරන කෙනා ලඟටම වෙලා ඉන්න. ඒ කියන්නේ එයාව කසාද බඳින්න. කොයි ගෑල්ලමයද අකමැති තමන් ආදරේ කරන කෙනාගේ ලඟටම වෙලා ඉන්ඩ. ඉතින් මේ ගෑල්ලමයා තමන්ගේ හිතේ තිබ්බ අදහස තමන්ගේ ආදරවන්තයාට ඉදිරිපත් කලා.
ඉතින් මේ ආදරවන්තයා ගෑල්ලමයා වගේ නෙමෙයි ටිකක් දැනුම් තේරුම් ඇති කෙනෙක්.ඒ පිරිමි ළමයා, තමන්ගේ ආදරවන්තියට මෙහෙම කිව්වා.
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හද පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
හිමින් හිමින් කඳ මුදුනට හඳ පායගෙන එනවා වගේ ටික ටික කල් ගත වෙලා ඔයාගේ කල වයස එලබේවි. ඒත් ඔයා තාම කල වයසට එළබිලා නැති නිසා අපි කසාදයක් ගැන හිතන්නේ කොහොමද කියලා මේ පිරිමි ළමයා තමන්ගේ ආදර වන්තියගෙන් අහනවා.
තවදුරටත් මේ පිරිමි ළමයා තමන්ගේ ආදරවන්තියට මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කරනවා.
අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්...//
ගෙවා අටවක වැඩෙයි පුරසඳ
නොවී ඉමු ඉක්මන්...
මේ වයසට හැඟීම් ඇති වෙන එක සුලබ දෙයක්. ඒත් ඒ හැඟිම් ඉශ්ඨ සිද්ධ කරගන්න හොද කාළයක් නෙමෙයි. ඒකට තව ටික කාලයක් ඉවසන්න සිද්ධ වෙනවා. හරියට අටවක ගෙවිලා පසලොස්වකට හඳ වැඩෙනවා වගේ ඔයාගෙත් කල වයස එළබෙයි ! ඒ නිසා අපි ඉක්මන් නොවී ඉමු ! කියලා ඒ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා.
ඊට පස්සේ මේ ආදරවන්තයා තමන්ගේ ආදරවන්තියගේ හිත හැදෙන්නත් එක්කලා අවසන් වශයෙන් මෙහෙම කරුණු පැහැදිලි කරනවා.
ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්
පුරාපෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්.
මේ ටික කාලයත් හිටියා වගේ දෙමව්පියන්ගේ සෙවනේ ඉන්න. කල වයස එළබුනාම දෙමවුපියන්ගේ ආශිර්වාදයනුත් එක්ක කසාද බඳිමු කියලා මේ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා.

thanxsupper thread!

Bump

thanxela..
thanxPatta saho.TFS![]()

TFS Rep+++++

elafatta
හා හා හා ගණන් ගන්න එපා බන්idakin asahana karoyo

patta oi![]()

thanxpatta.
එල මචෝRep added
හේ හේ හේhahaha lol![]()

එහෙනං"දැකීමත්,
එකතරා හිකීමක්"
කිව්,වාලූ .....
මරුසිරා;19994404 said:පට්ට

සිරා තමයි දැන් බලන කොටA. සිරියා;19994526 said:Aththa kathawa
thanxela bro.
ela ela