Mobitel Rs:5 (Register your ID) Rs:700/=

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    TRC eken ehema nawthwanna be.
    Aluthen sim dena eka nam nawathwanna puluwan.
    Consumer Affairs Authority kiyala ekak lankawe thiyenawa ban.
    mobitel , dialog weda karana kenek dannawa nam ahala balanna.
    hariyata deyak danne nethuwa katha karanna epa ban.

    උඹ SIM බෙදුවට SIM Registration කොලේ පිටිපස්ස කියවන්නේ නෑ නේ? :rolleyes:

    eh1hSIC.png

    PS: MPL = Mobitel Private Limited
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    ahapu godak ewaye 1000-1500 kewe,pena hatiyata nam hodai wage ,ganna aya hoyala balala ganna,good luck
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    meka cancel karanna puluwanda ona welawaka mobitel ekata ?
    un ehema karoth apita legal actions gannath bari da ? :(

    අපි උන්ගේ Agreement එකට එකඟ වෙන නිසයි අපිට connection එක දෙන්නේ. ඒ agreement එකේ තියෙනවා උන්ට ඕන වෙලාවක disconnect කරන්න අයිතිය තියෙනවා කියලා. ඉතින් කොහොමද legal action ගන්නේ :lol:

    eh1hSIC.png

    PS: MPL = Mobitel Private Limited
     
    • Like
    Reactions: ccmh

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අපි උන්ගේ Agreement එකට එකඟ වෙන නිසයි අපිට connection එක දෙන්නේ. ඒ agreement එකේ තියෙනවා උන්ට ඕන වෙලාවක disconnect කරන්න අයිතිය තියෙනවා කියලා. ඉතින් කොහොමද legal action ගන්නේ :lol:

    eh1hSIC.png

    PS: MPL = Mobitel Private Limited

    tahikei daala :(
    mama sim eka gaththe 900k deela bn
    100 reload eka damme wenamama.
    1000k giya seratama :growl:
    meka mun cancel karoth nam gannawa dialog ekak mage anik mobitel sim dekath cancel karala :frown:
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43

    Denataa me sim eka avith Auruddak vitha wenawa. me sim eka cancel koloth uthuru neganahira minissu bomba bedagena mobitel ekata evi :growl:
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Denataa me sim eka avith Auruddak vitha wenawa. me sim eka cancel koloth uthuru neganahira minissu bomba bedagena mobitel ekata evi :growl:

    මොන පිස්සුද බං? උතුරු නැගෙනහිර මිනිස්සු ගාව දැන් කොහෙද බං බෝම්ම? උන් ඒ ඔක්කොම මාළු අල්ලන්න අරං ගිහින්.. අමතකවෙලා ඉතිරි උන එකම එකක්ත් ආන් ගෙදරක තිබිලා ලඟදි පොලෝසියෙන් අල්ලලා තිබ්බා
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    මොන පිස්සුද බං? උතුරු නැගෙනහිර මිනිස්සු ගාව දැන් කොහෙද බං බෝම්ම? උන් ඒ ඔක්කොම මාළු අල්ලන්න අරං ගිහින්.. අමතකවෙලා ඉතිරි උන එකම එකක්ත් ආන් ගෙදරක තිබිලා ලඟදි පොලෝසියෙන් අල්ලලා තිබ්බා
    ehenam malu kapana pihiparak devi.:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මන් ගත්ත සිම් එකක් තියෙනව බන්.. ඒක රෙජිස්ටර් කරපු එකාගෙ නම මගේ නමට වෙනස් කරගන්න විදියක් නැද්ද?
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    මන් ගත්ත සිම් එකක් තියෙනව බන්.. ඒක රෙජිස්ටර් කරපු එකාගෙ නම මගේ නමට වෙනස් කරගන්න විදියක් නැද්ද?
    be ban . :(