මචන්

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මචන් පොඩි උදව්වක් ඕන. ම්ම් දැක්ක දවසක් මේකේ බූට් කාපු අයට හිත හදා ගන්න ඕන විදිය දාලා දාපු පොස්ට් එකක්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එකක් දාපන්කෝ. ලොකු උදව්වක් මචන්.. මට නම් නෙවෙයි හරිද... යාලුවෙක්ට බන් ලොල් :lol::lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යාලුව බූට් එකක් කාලද? වහාම යජපාල පෙත්තක් ගහල ලැට් ගත වෙන්න කියපන් ඔය රබර් කෑලි ටික එළියට එන්න. ඕවට ත්‍රෙඩ් බල බල ඉදල හරියන්නෑ. :)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    1d41OJw_700wa_0.gif