කැරැල්ලකට කාලයයි.[Time to revolt]...............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කැරැල්ලකට කාලයයි.[Time to revolt]...............

    time2revolt1.jpg

    කැරැල්ලකට කාලයයි.....................

    අධිරාජ්‍යවාදී ගැත්තන් තම උන්නතිය උදෙසා පමණක්ම ක්‍රියාකරන මොහොතක සමාජ සාධාරණත්වය උදෙසා සටන් වදින්නට කල් පැමින ඇත. නොයෙකුත් බොරු පොරොන්දු දෙමින් නිරන්තරයෙන්ම තම බඩ වියත ගැන තම පිලේ ජයග්‍රහණය ගැන පමණක්ම සිතන, අසරණයන්ගේ කර මතින් ගොස් සැමදා ජයගෙන ජය සමරමින් ජයඝෝෂා නගන්නට සැදී පැහැදී සිටින මේ නරින්ට පාඩමක් ඉගැන්විය යුතු කාලය එළබ ඇත.
    2016 කඹ ඇදීමේ තරඟාවලිය දෙස බැලූ විට රෙප් නම් අල්ලස වරදානය පෙන්වමින් සුවහසක් එළකිරි සාමාජිකයන් ගොනාට අන්දවමින් ඔවුන්ගේ බිඳුනු සිත් තවත් පාරවමින් කරගෙන ගියාවූ ජඩ ක්‍රියාවලියට එරෙහිව සටන් වදින්නට අසාදාරණයට, හිංසාවට, පීඩාවට, සමච්චලයට ලක්වූ සියලුම එළකිරිවාසීන්ට ඒ වෙනුවෙන් සටන් වදින්නට එක්වන්නැයි දන්වා සිටින වගයි.
    2017 වසරේදී ඔබ සියලු දෙනාම තමන්ට වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට පමණක් මනාපය ලබාදෙන මෙන් මෙයින් ඉල්ලා සිටින්නෙමු. කැරැල්ලක් අවශ්‍ය කල කැරළි ගසමු. ඉල්ලීම් දිනාගමු. රෙප් නාමු. රෙප් මත පීනමු. කමු බොමු ප්‍රීති වෙමු. රෙපින් නැහැවුනු 2017 කඹයක් සඳහා කරන කැරැල්ලයි මේ. ඔව් අපි කැරළිකරුවෝ වෙමු.:D;):cool:

    මීට,
    උතුවන්කන්දේ සූර සරදියෙල්...........................
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලබන අවුරුද්දෙවත් කැරැල්ල ගහමු බන්
    :yes::yes::yes:

    2017 වසරේදී ඔබ සියලු දෙනාම තමන්ට වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට පමණක් මනාපය ලබාදෙන මෙන් මෙයින් ඉල්ලා සිටින්නෙමු.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    2017 වසරේදී ඔබ සියලු දෙනාම තමන්ට වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට පමණක් මනාපය ලබාදෙන මෙන් මෙයින් ඉල්ලා සිටින්නෙමු.

    මේකට කැමති උන් නැද්ද දැන්?:frown: