අලුත් වෙනස් දෙයක් අරන් ආවා සෑහෙන කාලෙකට පස්සෙ.සනුක වික්රමසිංහ මම දන්න තරමට ලංකාවෙ ඉතාමත් හොද ගායකයෙක්,එයාගෙ සිංදු අහල තියෙන කට්ටිය ඇති මං වගෙම
එයා ටික කාලෙකට කලින් රැප් සිංදුවක් කරා එයාගෙ යාළුවෙකුට සිද්දවෙච්ච සිදුවීමක් ඇසුරෙන්.මේකට ලංකාවෙ artistsලා remixes කරා.iClown කියන artist ගෙ remix එකකට එයාලා ලගදි වීඩියෝ එකකුත් ගහල තිබ්බා.
ඉතින් මාත් මේකට dance වීඩියෝ එකක් කරා.බලන්න හොදද කියලා.
ලංකාවෙ යන රැප් රැල්ලත් එක්ක මෙක වෙනස් දෙයක්,ඒ වගේම ලංකාවෙ remix කරන හොද artistsලත් ඉන්නවා. අද දාපු මේ විඩියෝ එක සනුක එහෙම එයාගෙ fb පිටුවෙ share කරල සප් එක නම් උපරිමෙන් දුන්නා.
මටත් ඕනා ලංකාවෙ dancing වලින් මේ පැත්ත උඩට ගන්න.ගොසිප් සයිට් වල උනත් තේරුමක් නැති දේවල් මයි දාන්නෙ කවදාවත් මේ වගෙ දේකට චාන්ස් දෙනව හරිම අඩුයි.

වැඩේ හොදයි කියලා හිතෙනවා නම් මගෙ චැනල් එකට subscribe කරලා page එකටත් like එකක් දාන්න.
hope you guys enjoy what I've done.Did something different
එලකිරි එකට මම බොහොම ස්තූතිවන්ත වෙනවා,අද වෙනකන් යූ ටියුබ් views බාගෙට බාගයක් ආවේ එලකිරියෙන්.ගොඩක් අය සප් එකට දාපු comments ලොකු හයියක් උනා.
ස්තූතියි එලකිරිය
My FB Page: https://www.facebook.com/DheemanthaZepadoPerera
My Youtube Channel: https://www.youtube.com/user/MrZepado

උබත් වෙන්නප්පුවේ නේ උබ ගැන නෙමේ හොදේ කියුවේ 