Sri Lankan Rap Dance (1st time?)

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
අලුත් වෙනස් දෙයක් අරන් ආවා සෑහෙන කාලෙකට පස්සෙ.සනුක වික්‍රමසිංහ මම දන්න තරමට ලංකාවෙ ඉතාමත් හොද ගායකයෙක්,එයාගෙ සිංදු අහල තියෙන කට්ටිය ඇති මං වගෙම :)
එයා ටික කාලෙකට කලින් ‍රැප් සිංදුවක් කරා එයාගෙ යාළුවෙකුට සිද්දවෙච්ච සිදුවීමක් ඇසුරෙන්.මේකට ලංකාවෙ artistsලා remixes කරා.iClown කියන artist ගෙ remix එකකට එයාලා ලගදි වීඩියෝ එකකුත් ගහල තිබ්බා.
ඉතින් මාත් මේකට dance වීඩියෝ එකක් කරා.බලන්න හොදද කියලා.
ලංකාවෙ යන ‍රැප් ‍රැල්ලත් එක්ක මෙක වෙනස් දෙයක්,ඒ වගේම ලංකාවෙ remix කරන හොද artistsලත් ඉන්නවා. අද දාපු මේ විඩියෝ එක සනුක එහෙම එයාගෙ fb පි‍ටුවෙ share කරල සප් එක නම් උපරිමෙන් දුන්නා.
මටත් ඕනා ලංකාවෙ dancing වලින් මේ පැත්ත උඩට ගන්න.ගොසිප් සයිට් වල උනත් තේරුමක් නැති දේවල් මයි දාන්නෙ කවදාවත් මේ වගෙ දේකට චාන්ස් දෙනව හරිම අඩුයි. :oo: :angry:
වැඩේ හොදයි කියලා හිතෙනවා නම් මගෙ චැනල් එකට subscribe කරලා page එකටත් like එකක් දාන්න. :)
hope you guys enjoy what I've done.Did something different :)



එලකිරි එකට මම බොහොම ස්තූතිවන්ත වෙනවා,අද වෙනකන් යූ ටියුබ් views බාගෙට බාගයක් ආවේ එලකිරියෙන්.ගොඩක් අය සප් එකට දාපු comments ලොකු හයියක් උනා.
ස්තූතියි එලකිරිය :)

My FB Page: https://www.facebook.com/DheemanthaZepadoPerera
My Youtube Channel: https://www.youtube.com/user/MrZepado
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොදයිනේ බන් අර ek වල වෙන්නප්පුවේ ඩාන්ස් කරන කොල්ලාට වඩා උබ ගොඩක් ඉස්සරහින් ඉන්නවා

    :P උබත් වෙන්නප්පුවේ නේ උබ ගැන නෙමේ හොදේ කියුවේ
     
    Last edited:

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    සොහොන;20011061 said:
    හොදයිනේ බන් අර ek වල වෙන්නප්පුවේ ඩාන්ස් කරන කොල්ලාට වඩා උබ ගොඩක් ඉස්සරහින් ඉන්නවා

    :P උබත් වෙන්නප්පුවේ නේ උබ ගැන නෙමේ හොදේ කියුවේ

    ආ මලා,ඒ මගෙ ගුරා. :rofl: :rofl:
    එයාගෙ ටීම් එකේ මාත් ඉන්නවා :D
    මාව තැනකට ගෙනාවෙ එයා තමා :rolleyes: :yes:
    anyway තැන්කූ සහොදරයා :) :yes:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ආ මලා,ඒ මගෙ ගුරා. :rofl: :rofl:
    එයාගෙ ටීම් එකේ මාත් ඉන්නවා :D
    මාව තැනකට ගෙනාවෙ එයා තමා :rolleyes: :yes:
    anyway තැන්කූ සහොදරයා :) :yes:

    ගුරාට වඩා හොදයි
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;20011061 said:
    හොදයිනේ බන් අර ek වල වෙන්නප්පුවේ ඩාන්ස් කරන කොල්ලාට වඩා උබ ගොඩක් ඉස්සරහින් ඉන්නවා

    :P උබත් වෙන්නප්පුවේ නේ උබ ගැන නෙමේ හොදේ කියුවේ

    dennama hodai ban dennama deyak karala thanakta apu un kakulen adinna epaa ban hadawathima suba pathanna athakota thantath edee peralaa labenawa jaya wewaa me aluth aurudde hoda sithuwili pahala wewaa !