හම්සා Bro..

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    shathika aththa machan
    mama danna widiyatanam me hamsa kiyana eka sinhala un ekka hodata inn kollek. hamathanama jangi adagaththu pakayo tikak innawa ban unthamai me awul hadanne ape gonnuth nikamma ahuwenawa.
    mun hadanne hodata sinhala un ekka inna muslim kolloth hambeya kiya kiya ara antha wadiinge godata adala dana eka.
    samahara kollo kiyagaththu napunsakayo wageyak innawa un ape sinhala kamatath apahasayak unge wena mokuth newi thiyenne patta irisiyawak unmuslin untath ekawage sinhala untath ekawage ekek udata yanakota balan inna baha

    සතුටුයි මචන් මම කිව්ව එක තේරුම් ගන්න පුළුවන් එකෙක් හරි ඉන්නවා කියන එක. ඔව් මචන් ඌ මුස්ලිම් තමයි, ඒත් ඌ ෆේස්බුක් එකේ මුස්ලිම් ජාතිය පතුරුවන්න හැදුවේ නෑ. ඌ කලේ සිංහල අලුත් අවුරුදු උත්සවයක්. ඌ කවදාවත් සිංහල එකෙක්ට බැනලා නෑ ජාතිය පහත් කරලා. ඌ ලිංගික අල්ලස් අරගෙන නෙවෙයි වෙන කෙල්ලෙක්ව අවුරුදු කුමාරි කලේ. පළවෙනියා වෙන්න හදපු කෙල්ලට fake likes වැටිලා තිබ්බා. කට්ටිය fake like වලින් දින්නා කියලා ඒ කෙල්ලව chater කරයි කියලා ඒ කෙල්ල දැනුවත් කරලා. ඊටපස්සේ ඒ කෙල්ලත් කියලා බොරු ලයික් වලින් දිනන්න ඕනේ කමක් නැති නිසා ඒ කෙල්ලව අයින් කරන්න කියලා ඒ කෙල්ලම කියලා. අන්න ඒකයි මේ වැරදි දෙයක් විදියට පත්තු කරගෙන එන්නේ. උට ලිංගික අල්ලස් දුන්නා කියලා කිව්වා එකට වෙන්න ඕනේ ඌ ඉලක්කම් 8 bank account එකක් තියෙනවා කිව්වේ. ඌ එකෙන් අදහස් කලේ උට මේ games තියලා කෙල්ලෝ සෙට් කරගන්න වගේ 2.50 වැඩ කරන්න ඕනේ කමක් නැති නිසයි. අනික ඌ සල්ලි වලින් ඉස්කෝලේ ළමයින්ට පොත් අරන් දෙනවා. උඹලා එකෙක්වත් තිරයේ පිටුපස කතාව දන්නේ නෑ. මට කියන්න උවමනාවක් නෑ. මොකද මේකේ ඉන්න හැමෝම මම මුස්ලිම් එකෙක්ගේ පැත්ත ගත්තා කියලා හම්බයා කියන්න ගන්නවා. මට මුස්ලිම් එකෙක් සුද්ද කරන්න ඕනේ නෑ. මට ඕනේ ශ්‍රී ලාංකිකයන් සුද්ද කරන්න පටු මත වලින්. අපි හරි ආසාවෙන් එකෙක්ගේ ෆොටෝ එකක් දාලා බනිනවා හරි දේ නොදැන.

    කවදා හරි දවසක උඹලගේ ෆොටෝ එකත් වැටිලා බනින දවසක තේරෙයි මේ හැමදේම. උඹලට මතකනේ කෙල්ලෙක් මරුන බොරු කතාවක් ගිහින් අන්තිමට ඒ කෙල්ල මැරිලා නෑ කියලා ආරංචි උනා. අන්න ඒ වගේ කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්න එපා දෙයක් නොදැන. ඒක මුස්ලිම් එකෙක් නෙවේ ශ්‍රී ලංකාවේ සියලුම වැසියන්ගේ යහපතට මම කිව්වේ. :)
     
    • Like
    Reactions: Robin*Hood

    Logon

    Member
    Oct 16, 2008
    1
    0
    0
    ආ... බලල එන්ඩකෝ..

    හම්සට කෙලඋනේ උගෙ කෙල්ල අවුරුදු කුමාරි කරන්න ගිහින්, තුන් වෙනියට හිටපු කෙල්ලට ෆේක් ලයික් වැටෙද්දි ඒ කෙල්ල කියනවා, "ෆොටෝ එක අයිං කරන්න කමක් නෑ මට එක එකාගෙන් කතා අහන්න බෑ කියලා," හැබැයි ඒ වෙනකොටත් හම්සගෙ "ටකල් එකක්" අංක එක කරන්න හම්ස ලෑස්ති වෙලා ඉවරයි, මොකද ඒකිට උදේ ඉඳන් ෆේක් ලයික් දාලා.. ඒවත් පෙන්නලාම තමා අර කෙල්ල අයින් වෙන්නේ... ඔන්න ඔය තරහට හම්සා බ්‍රෝ විදිහට අර අයින් වෙච්ච කෙල්ලව පහත් කරලා ඉවෙන්ට් එකේ පෝස්ට් එකක් දානවා... අන්න ඒකට තරහට අර කෙල්ල සහ තවත් කීප දෙනෙක් හම්සා වැරදියි කියලා කතාකරනවා, එතනින් පස්සේ හම්සට වටේම උන් ගහනවා, අර පෝස්ට් එක අයින් කරන හම්සා, ආයෙ ටිකකින් ආපහු කෙල්ලව චාටර් කරලා ඉවෙන්ට් එකේ ගහනවා, එතනදි ඔන්න එලියට එනවා හම්ස එක්ක පළවෙනිය වෙච්ච කෙල්ල චැට් කරපු ස්ක්‍රීන්ශොට්... එතනින් පස්සේ හම්සා ඒ පෝස්ට් එකත් අයිං කරනවා එතනත් සාක්ශි එක්ක අයින් වෙච්ච කෙල්ලගෙ යාළුවො ගහද්දි හම්සා කිච වෙන හන්දා... ඔය හැම සිද්ධියම හොඳටම දන්න එකෙක් මේ කතා කරන්නේ... හම්සා මුස්ලිම් කියන එකත් දන්න, හම්සගෙ හොඳවැඩත් දන්න, ඒ වගේම හම්සගෙ තුට්ටු දෙකේ වැඩත් දන්න එකෙක් කතා කරන්නේ... :3
     
    Last edited:

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    oka edit karla kiyala penne nadda ? balapang fb eke engish msg yawaddi ohoma peli athra space ekak na