shathika aththa machan
mama danna widiyatanam me hamsa kiyana eka sinhala un ekka hodata inn kollek. hamathanama jangi adagaththu pakayo tikak innawa ban unthamai me awul hadanne ape gonnuth nikamma ahuwenawa.
mun hadanne hodata sinhala un ekka inna muslim kolloth hambeya kiya kiya ara antha wadiinge godata adala dana eka.
samahara kollo kiyagaththu napunsakayo wageyak innawa un ape sinhala kamatath apahasayak unge wena mokuth newi thiyenne patta irisiyawak unmuslin untath ekawage sinhala untath ekawage ekek udata yanakota balan inna baha

අපේ එකියන්ටත් මෝල් නේ.එෆ් බි පේජ් අස්සේ ෆොටෝ දාන්න යන්නේ.මොළයක් නැති එවුන්![]()



සතුටුයි මචන් මම කිව්ව එක තේරුම් ගන්න පුළුවන් එකෙක් හරි ඉන්නවා කියන එක. ඔව් මචන් ඌ මුස්ලිම් තමයි, ඒත් ඌ ෆේස්බුක් එකේ මුස්ලිම් ජාතිය පතුරුවන්න හැදුවේ නෑ. ඌ කලේ සිංහල අලුත් අවුරුදු උත්සවයක්. ඌ කවදාවත් සිංහල එකෙක්ට බැනලා නෑ ජාතිය පහත් කරලා. ඌ ලිංගික අල්ලස් අරගෙන නෙවෙයි වෙන කෙල්ලෙක්ව අවුරුදු කුමාරි කලේ. පළවෙනියා වෙන්න හදපු කෙල්ලට fake likes වැටිලා තිබ්බා. කට්ටිය fake like වලින් දින්නා කියලා ඒ කෙල්ලව chater කරයි කියලා ඒ කෙල්ල දැනුවත් කරලා. ඊටපස්සේ ඒ කෙල්ලත් කියලා බොරු ලයික් වලින් දිනන්න ඕනේ කමක් නැති නිසා ඒ කෙල්ලව අයින් කරන්න කියලා ඒ කෙල්ලම කියලා. අන්න ඒකයි මේ වැරදි දෙයක් විදියට පත්තු කරගෙන එන්නේ. උට ලිංගික අල්ලස් දුන්නා කියලා කිව්වා එකට වෙන්න ඕනේ ඌ ඉලක්කම් 8 bank account එකක් තියෙනවා කිව්වේ. ඌ එකෙන් අදහස් කලේ උට මේ games තියලා කෙල්ලෝ සෙට් කරගන්න වගේ 2.50 වැඩ කරන්න ඕනේ කමක් නැති නිසයි. අනික ඌ සල්ලි වලින් ඉස්කෝලේ ළමයින්ට පොත් අරන් දෙනවා. උඹලා එකෙක්වත් තිරයේ පිටුපස කතාව දන්නේ නෑ. මට කියන්න උවමනාවක් නෑ. මොකද මේකේ ඉන්න හැමෝම මම මුස්ලිම් එකෙක්ගේ පැත්ත ගත්තා කියලා හම්බයා කියන්න ගන්නවා. මට මුස්ලිම් එකෙක් සුද්ද කරන්න ඕනේ නෑ. මට ඕනේ ශ්‍රී ලාංකිකයන් සුද්ද කරන්න පටු මත වලින්. අපි හරි ආසාවෙන් එකෙක්ගේ ෆොටෝ එකක් දාලා බනිනවා හරි දේ නොදැන.
කවදා හරි දවසක උඹලගේ ෆොටෝ එකත් වැටිලා බනින දවසක තේරෙයි මේ හැමදේම. උඹලට මතකනේ කෙල්ලෙක් මරුන බොරු කතාවක් ගිහින් අන්තිමට ඒ කෙල්ල මැරිලා නෑ කියලා ආරංචි උනා. අන්න ඒ වගේ කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්න එපා දෙයක් නොදැන. ඒක මුස්ලිම් එකෙක් නෙවේ ශ්‍රී ලංකාවේ සියලුම වැසියන්ගේ යහපතට මම කිව්වේ.![]()