Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මචන්ලා මචීලා මට පොඩි හෙල්ප් එකක් ඔනේ android emulators ඒ කියන්නෙbluestack,nox වගෙ ඇප්ප් size අඩු එකකින් ඒ කියන්නෙ RAR file වගේ Download කරන්න ලින්ක් නැද්ද? මේ beta version එප හොදේ දැනටමත් bluestack beta version එකක් ඩගෙන ඉන්නේ එක හරියන්නෙ
    නැ. nox ස්ටක් වෙනවා නට්ටන් ඇප්ප් එක සුප්පා දුක තමයි

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    දන්නෙ නැට්තන් බම්ප් වත් දාගෙන යන්න
     
    Last edited:
    • Like
    Reactions: Persius

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවට යූස් කරන්න ද ඕන? ඇප් ඩිවලොප්මන්ට් වලට ද? එහෙමනම් Persius කිවුව වගේ Geny Motion හොඳයි.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    bluestack thamai bn shape eke use krnna puluwan eka.
    size adu krpu setup file hoyanna mahansi wenna epaa. un puluwan tharam size eka adu krla thamai bn setup file eka hadala thyenne..