Virtualization Technology Enable කරන්න බෑ මගේ එක Pc එක්ක Enable කරන්න බෑ නමේ Support නෑ CPU එක.
ඉතින් මේකට හරියන Android Emulator එකක් හොයලා හොයලා හොයා ගත්තා එකක් කිව්වට දෙකක් ම හොයා ගත්තා ඊළග thread එකෙන් එක දෙන්නම්.
ඒ Android Emulator එක http://www.xeplayer.com/ Use කරලා බලන්න.
Cliq එක Active කරන්නේ මන් මේකෙන්. Phone එකක් තියෙනවා Data පැකේජ් එකක් දාන එක පාඩුයි දෙකටම එක නිසා මෙහෙම Use කරනවා
මිට වඩා හොද ක්‍රම තියෙනවා නම් කියන්න බලන්න