EK හොරා

Digital Hora

Banned
Apr 17, 2016
216
99
0
හෙන කැලේ
කිරියේ සියලු දෙනගෙන්ම අවසරයි..!

එළකිරි නැන්දලා මාමල අක්කලා අයියලා නංගිලා මල්ලිලා හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා.(පරක්කුයි තමා ඉතින් :()

කිරියේ සැහෙන්න කලෙක ඉඳන් post කියෙව්වත් පුර්ණ සාමාජිකත්වය ගත්තේ අද දිනයේය.
කිරියේ සැහෙන්න හොඳ දේවල් තියෙනවා, මම කියවල තියෙනවා, ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
අක්කිලගේ පින්තුරත් තියෙනවා :P


නොදන්නා දේවල් කියල දීල පොඩි එක්ව හොඳින් බලාගනිල්ල හොඳේ :rofl: