කිරියේ සියලු දෙනගෙන්ම අවසරයි..!
එළකිරි නැන්දලා මාමල අක්කලා අයියලා නංගිලා මල්ලිලා හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා.(පරක්කුයි තමා ඉතින්
)කිරියේ සැහෙන්න කලෙක ඉඳන් post කියෙව්වත් පුර්ණ සාමාජිකත්වය ගත්තේ අද දිනයේය.
කිරියේ සැහෙන්න හොඳ දේවල් තියෙනවා, මම කියවල තියෙනවා, ප්රයෝජනවත් වෙලා තියෙනවා.
අක්කිලගේ පින්තුරත් තියෙනවා

නොදන්නා දේවල් කියල දීල පොඩි එක්ව හොඳින් බලාගනිල්ල හොඳේ

