samsung galaxy S4

garment123

Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මචන්ලා...s4 එක වැටිලා display එක ගියා...display එක දාන්න කොච්චර විතර යයිද? මන් හිතන්නේ touch + display දෙකම දාන්න වෙන සීන් එකක් තියෙන්නේ..කොටුව ලග හොද ෂොප් එකක නමක් තියනවනම් කියහල්ලකෝ...ලොකු දෙයක්...:(
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    touch market palayan machan onanam number ekak denm ahala balapan.. pora display eka hoyan awilla ewelema dala denawa... maget 4n eke touch+display demme buwa weda hodata kala :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: garment123

    zCexVe

    Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    display eka giya nam oke vadak nae 12000 vithara display ekama. mama motherboard avul ekak aran display eka swap kala 8000ta eka gatte. Swap karana eka nam hari lesiy. ana 12k vithara thiyenne