මචන්ලා...s4 එක වැටිලා display එක ගියා...display එක දාන්න කොච්චර විතර යයිද? මන් හිතන්නේ touch + display දෙකම දාන්න වෙන සීන් එකක් තියෙන්නේ..කොටුව ලග හොද ෂොප් එකක නමක් තියනවනම් කියහල්ලකෝ...ලොකු දෙයක්...






touch market palayan machan onanam number ekak denm ahala balapan.. pora display eka hoyan awilla ewelema dala denawa... maget 4n eke touch+display demme buwa weda hodata kala![]()


ee koheda bang? touch market?![]()