sound quality..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    lol. Oken sounds eida? Sure da??


    ඒක තමයි බන්..මටත් තියෙන ප්‍රස්නේ..

    සබ් එකක්ම ගන්නවද?නැත්නම් මේ වගේ හොද සවුන්ඩ් කොලිටි එකක් ගන්න්වද?
    අතේ තියෙන ගානට හරි යන්නත් එපැයි...
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඒක තමයි බන්..මටත් තියෙන ප්‍රස්නේ..

    සබ් එකක්ම ගන්නවද?නැත්නම් මේ වගේ හොද සවුන්ඩ් කොලිටි එකක් ගන්න්වද?
    අතේ තියෙන ගානට හරි යන්නත් එපැයි...
    oya jarawa ganne netuwa salli tikaka ekathu karala eka pattama honda system ekak ganin.

    Menna meka niyamai- http://shadsdigital.lk/index.php/co...woofers/microlab-solo-7cnew.html#.VxR7jUfYg2w
     
    • Like
    Reactions: PoweruseR

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    oya mokadda ban, owaye sadde thiyenawa quility na. rs 500ta wage unity eken gaththahaki ona tharam.
    oya okkoma wada karanne usb power walin. usb enne 5v.
    5v walin mona quility sound da ban.
    headphon ekak ganin, eke wire eka awl nam wire less ekak ganin.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලැප් එකකට නං ලොකු සවුන්ඩ් සිස්ටම් එකක් වැඩක් නෑ.. මොකද නිතරම ගලවන්න ගහන්න ගියාම ලැප් එකේ port සවුත්තු වෙනවා .. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා බ්ලුටුත් සපෝර්ට් සවුන්ඩ් සිස්ටම් එකක් නම් පොඩි advantage එකක් තියෙනවා කොච්චර ලොකු උනත් :)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ලැප් එකකට නං ලොකු සවුන්ඩ් සිස්ටම් එකක් වැඩක් නෑ.. මොකද නිතරම ගලවන්න ගහන්න ගියාම ලැප් එකේ port සවුත්තු වෙනවා .. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා බ්ලුටුත් සපෝර්ට් සවුන්ඩ් සිස්ටම් එකක් නම් පොඩි advantage එකක් තියෙනවා කොච්චර ලොකු උනත් :)

    උබ දන්න එකක් තියෙනවනම් ලින්ක් එක දාන්න?
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    s-l500.jpg


    Mama meka use karanne.. crystal clear sound.